@ovinshel: එක යාළුවෙක් ඉන්නවා… ❤️🥺 මගේ හිනාව පිටුපස තියෙන කඳුළුත්, මගේ නිහඬකම පිටුපස තියෙන වේදනාවත්, මගේ ජීවිතේ හැම පුංචි ලොකු කතාවක්ම දන්න කෙනෙක්… 🫂❤️ මං කියන්නත් කලින් මගේ හිත තේරුම් ගන්න පුළුවන් ඒ එකම කෙනා ඉන්නවා නම්, මට ඒ ඇති. 🥹💗 ජීවිතේට යාළුවෝ ගොඩක් ඕනේ නෑ… මගේ මුළු කතාවම දන්න එක හදවතක් තිබුණාම ඇති. 🫶❤️ #highlightseveryone #vairalpost #fypageシ
𝐎𝐯𝐢𝐧𝐬𝐡𝐞𝐥 🧚
Region: AE
Saturday 10 October 2026 15:22:21 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @ovinshel, please go to the Tikwm
homepage.