@bhagyology: ​🎬 Pradhama Drishtiya Kuttakkar (2026) ​Matthew Thomas එක්ක එන අලුත්ම මලයාලම් Crime Investigation එක! 🚔🔥 සැමියාගේ මරණයෙන් පස්සේ පොලිස් සේවයට එකතු වෙන කාන්තා නිලධාරිනියක් වටා ගෙතුණු සුපිරි කතාවක්. Matthew Thomas ගේ acting වලට ආස අය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්! ඔයාලත් මේක බැලුවද? 👇 ​#PradhamaDrishtiyaKuttakkar #MathewThomas #MalayalamCinema #MovieReviewSinhala #CrimeThriller

Bhagyology
Bhagyology
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 16:22:07 GMT
38519
1508
71
159

Music

Download

Comments

kavi__official_18
🇱🇰💓...Kavish...💓🇦🇪 :
ආපු ගමන් උණු උණේවේ ඊයේ බැලුවේ
2026-10-11 04:09:31
2
tharangadk90
Thara_DK 🇲🇻 :
බලන්ම ඔනා එකක් ❤️
2026-10-11 03:32:43
1
lahi_boyz_2223
lahi_boyz_2223 :
සුපිරියක් දැන් බලලා ඉවර උනේ . ❤️‍🔥❤️‍🔥❤️‍🔥
2026-10-10 16:45:01
5
sunera67
𝐒𝐮𝐧𝐞𝐫𝐚™️ 🦦⚡️ :
සුපිරියක් 🔥පොතේන් ගෙම දෙන්නෙ 😌
2026-10-11 09:59:05
0
mahisan11111
🇱🇰🧿 𝑺 𝑨 𝑵 𝑲 𝑰 🇮🇱🪬 :
Thank you.z
2026-10-11 10:24:04
0
bhagyology
Bhagyology :
බලපු අයගෙ කමෙන්ට් නැති නිසා පාලුවෙන් ඉන්න මන්
2026-10-10 18:14:45
9
dulaj9853
Dulaj :
නම තමා මරු 😂😂
2026-10-10 18:52:18
0
chamidu1.1
Chamidu :
බලන්න හිතුන්නැහැනේ ඕක
2026-10-11 07:00:42
1
the_vish23
The Vish :
මේක දැකල බලන්න යන්නේ 🙂.. බලල අවිලා කියන්නම් 😌
2026-10-10 16:55:34
4
tali_girl96
عریشہ 🐻‍❄️✨ :
Supiri🔥
2026-10-11 06:31:10
1
saha_nkawishka2008
_sahan_kawishka :
pattama kathaawa eknm
2026-10-11 02:08:08
1
shehan_nimrod
shehan :
Balala comment ekk dnnm innaaaa❤️
2026-10-10 18:35:22
1
_..adhi0.._
Adhii🦞 :
Wasiiii film ekak
2026-10-11 06:28:51
1
yewan.yethmin2
Yewan Yethmin :
iye baluwa supiriyakkk👌
2026-10-11 04:13:47
1
__.menusha.__
𝙼𝚎𝚗𝚞𝚜𝚑𝚊.🐉 :
baluwa supiriyak ❤️🔥
2026-10-11 03:11:44
1
sajiya_pubg
Sajiya_pubg :
Wasiyak no boring
2026-10-11 04:43:12
1
azzbuzz97
azzbuzz97 :
💀
2026-10-10 18:40:27
1
laki_s23
Ill back :
Iye beluwa
2026-10-10 18:39:14
2
sagara4715
sagara :
supiri oka
2026-10-10 18:29:21
1
dinew_bandara
𝘿𝙞𝙣𝙪𝙪 🪽 :
Supiri film ek ❤️
2026-10-10 20:07:48
1
maleeshana.guruge
Maleeshana Guruge :
දැන් බලල ඉවර උනා විතරයි ❤️🔥
2026-10-10 19:00:47
2
denwa.fdoo
Denwer Fernando :
aiya komada meka balanne Netflix da
2026-10-10 17:47:20
0
samanalex
Saman Alex :
Ada baluwa maru ! Planing crazy
2026-10-10 20:00:36
0
herath1007
SENURA (^∧^) :
කියපු විදියට supiriyak ම තමා
2026-10-10 23:43:02
0
bhagyology
Bhagyology :
2026-10-11 07:48:17
0
To see more videos from user @bhagyology, please go to the Tikwm homepage.

Other Videos


About