@97tharul: රිදෙනකොට කියා ගන්න බැරි තරම් හදවත... තිබුනනම් මොන තරම් හොදද ඔයගේ අතක් මගෙ නලලට...🥹 ජීවිතේ හරි බරයි කියලා දැනෙන දවසක,,, තියාගන්න හිස තිබුනන්ම් ඔය උරහිස,,, මොන තරම් හොදද ඇත්තට...🥺 මතක් වෙනකොට දවසට සිය දහස් වාරයක් ඔයාව,,, එකඇමතුමකින් හොදින්ද?වත් දැනගන්න තිබුනනම්' මොන තරම් වටීද ඒ දවසට,,,😣 කොහොම උනත් මැණික මැරෙන්න කලින් දවසක එක පාරක් දකින්න තිබුනනම් හොදටෝම මට ඇති ඔයාව,,,🥺
ThARuL 🤍🪐.....
Region: US
Saturday 10 October 2026 16:41:46 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @97tharul, please go to the Tikwm
homepage.