@soulmate_940: මට මගේ ජීවිතේ නැති කරගන්න පුළුවන්, ඒත් ඔයාව නැති කරගන්න බෑ ! ආදරේ මෙච්චරයි කියලා කියන්න බැරි තරම් මං ඔයාට ආදරෙයි ! කවදාමහරි මට දරාගන්න බැරිම තැනකදි මං සද්ද නැතුව පැත්තකට උනොත්, ඒ මට දරාගන්න බැරිම නිසා මිසක් මගේ ළග ඔයාට තියන ආදරේ පොඩ්ඩක් වත් අඩු වෙලා නෙවෙයි, ඉතින් එන්න හිතුනොත් මගේ පැත්තට එකම එක අඩියක් තියන්න, ඉතුරු අඩි ඔක්කොම තියලා මං ඔයාගෙ ළගට දුවගෙන එනවා ! ♥️ #loveyou #foryoupage #trending #newtrend
Soulmate_💔
Region: AE
Saturday 10 October 2026 17:10:08 GMT
Music
Download
Comments
sanka madu :
♥️♥️♥️♥️♥️💎
2026-10-11 01:33:51
1
To see more videos from user @soulmate_940, please go to the Tikwm
homepage.