@tharuwh_1: #tiktok #iphone #viralvideo #wadan #1milion

• MOUSE 
• MOUSE  "
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 17:19:30 GMT
101127
7877
201
372

Music

Download

Comments

risath_fdo
𝕽𝖎𝖘𝖆𝖙𝖍_𝖋𝖉𝖔_ :
Mn hithanw aya parissamata kisima caradarayc nowi hodin athi kiyla Mn parthana carnw math ekka hitiye nathath aya hodin idi kiyla 💔📌
2026-10-12 05:38:51
0
1007ah4
10:07 :
මගේ ඇස් දෙකට පෙන්නවත් මේ කන් දෙකට ඇහෙන්නවත් නොලබේවා එම දෙවල් 🫀
2026-10-12 00:03:52
3
mrravi599
Ravindu Lakshan 🇱🇰❤️✊ :
මම එක්ක ඉදලා මම පරිස්සම් කරලා..පණ වගෙ ආදරෙ කරපු කෙල්ලව වෙන එකෙක් විනාස කරනවා දකිද්දි🙂පපුව හෝස් ගාලා යනවා🙂💔
2026-10-12 12:53:52
2
kanishkahewage0
K_a_n_i_s_h_k_a :
අඩෝ .. එකටනම් අව්ල්.. කවදාවත් අහන්න දකින්න හොද නැති කතාවක්.. හිතෙ හංගන් හිටපු පරන දේවල් සේරම ආයෙ ඇවිස්සුනා 🥀❤️‍🩹
2026-10-11 21:49:16
0
z99.mathiya
𝑴𝑨𝑻𝑯𝑰𝒀𝑨"💥 :
මොනා උනත්..පන ඇරල පරිස්සම් කරපු දෙවල්..අපිව දාලා ගියත්.. විනාස වෙද්දි ගොඩක් දුකයි බ්න් 🥹
2026-10-11 04:06:40
262
.laky.trade
🚀 Laky Trade :
photo එක දාපු එකටනම් මාරම අව්ල් ගියා🥲❤️‍🩹...හිතපම්කො ඌ එක්ක එහෙම ඉන්න photo එකක් දකිද්දි ඌට ආයෙ කතා කරන්නවත් සිහියක් තියේවිද කියල🤍
2026-10-12 04:57:52
2
storm_dark_93
STORM_dark_93 :
ඒකට නම් සැහෙන අවුල කියවපු ගමන්
2026-10-11 04:04:03
76
s_a_d_u__o_f_f_i_c_i_a_l
sadu_official :
"එකටනම් හිත රිදුන" අවුරුදු ගානක් මහන්සිවෙල අමතක කරපු හැම දෙම අයෙ මතක් උනා 😔 ~මට මොනාද නොවුනේ~
2026-10-11 21:06:04
2
asiri_akalanka_1
✗┃ ❅ 𝙎𝙃𝘼𝙉𝙐 🇱🇰 :
අපිට හොදනම් උන්ට මොකද බන් 🙂🫀
2026-10-11 03:19:03
47
tharu_758
NØVA 么 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇 :
මේ වගෙ කතාවක් අහන්න හම්බෙන්න නම් එපා 😔
2026-10-11 13:31:01
13
0929_official
𝗫 Ξ 𝗡 𝗢 𝗡 :
පරිස්සම් කරන්න කෙනක් නැති උනම තියන නිදහස්
2026-10-11 02:31:30
35
_zd9_0
Lakira Sandil 💋 :
අහන්න උනොත් පපුව පැලිල මැරිල යන ඒව. එහෙම නොවෙනව කියල දන්න නිසා බයක් නෑ😓💘
2026-10-11 08:14:45
18
shanshan8240
වලත්තයා :
මගේ කැල්ල 😓🔥
2026-10-11 11:07:58
3
poddax06
PODDA 6# :
එදා ඒ වචන ටික ඇහුවම එයාගෙන්ම පපුව පුච්චිලා ගියා🙃💔🥀
2026-10-11 10:49:11
5
rasadun9
RASADUN SANJEEWA :
උත්තර දෙන්න ඕනෙ නැති විදවන ප්‍රශ්න 😶
2026-10-11 15:24:35
4
...nuwan7
..Nuwan🤍🌛.. :
අනේ දැක්කමත් අවුල් යන ඒවා ❤️‍🩹අඩො ඇති. Tik tok
2026-10-11 16:46:00
2
aakila0929
🍃🤍A_K_I_L_A🤍🍃 :
Giya dewal gana hithala aul ganna hoda 😣
2026-10-11 05:25:21
4
m4duz4nka
𝕸🦕 :
ඊයෙ රෑ හීනෙනුත් පෙනුනා මගෙ රත්තරං😖💔🥺දැන් වැඩිය මුකුත් ලියන්නෙ නෑ මම ලිව්වොත් පොත් පිරෙනකම් ලියන්න පුළුවන් 💔
2026-10-11 11:12:06
3
shashika_tharushan
@Shashika Tharushan 📸 :
Sathiyen Neme Dawasen Gahuwath Ewta Return Enakota Duwanna Parawaluth Nah 🙂
2026-10-11 07:54:07
7
akilaa9999
Akila :
ගියේ උන්ට හොද නිසනේ 💔
2026-10-11 02:40:56
8
indrajith0222
පුන්චා :
kiuwanm aulak ee eth phto eka damma mona tharam dukak hithenne eththa 😕😞
2026-10-12 02:35:54
2
kylieyn9154
YN_N4DU🚀🍒 :
ඒකට නම් සැහෙන අවුල කියවපු ගමන්
2026-10-11 07:33:28
1
kavi_page1
가위 𝔨𝔞𝔳𝔦𝔫𝔡𝔲-ᥫ᭡፝֟🖇️🫀 :
Ado eektnm seehenn awul😪
2026-10-11 02:41:56
1
sandeepamadusanka4
sandeepa madusanka :
එකටනම් අව්ල්.. කවදාවත් අහන්න දකින්න හොද නැති කතාවක්.. හිතෙ හංගන් හිටපු පරන දේවල් සේරම ආයෙ ඇවිස්සුනා 🙂🥀❤️‍🩹
2026-10-12 14:44:06
0
s_a_t_h_s_a_r_a.0
𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂 🤍💋 :
aheddith papuw pichchila yan katha.🙂❤️‍🩹"
2026-10-12 19:45:10
0
To see more videos from user @tharuwh_1, please go to the Tikwm homepage.

Other Videos


About