@jvpitalia: නිදහස් පලස්තීනයක් වෙනුවෙන්, ජන සංහාරයට එරෙහිව, රෝමයේ පෙළපාලියට ජවිපෙත් ! සියොන්වාදී ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාව සමුලඝාතනය කිරීමට එරෙහිව නිදහස් පලස්තීනයක් සදහා ඔක්තෝම්බර් 10 දිනට යෙදී තිබූ "පලස්තීනය වෙනුවෙන් වන ගෝලීය ක්‍රියාකාරී දිනය" නිමිත්තෙන් ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක, නගර සිය ගණනක එකම දිනයකදී සාමකාමී පාගමන් සහ විරෝධතා දැක්වීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීණි. ඊට සමගාමීව ඉතාලියේ ප්‍රධාන නගර ඇතුළු ස්ථාන 50 කට අධික ප්‍රමාණයකදී පලස්තීන සහයෝගිතා වැඩසටහන් පැවැත්විණි. රෝමයේ දැවැන්ත පෙළපාලියට ජනතා විමුක්ති පෙරමුණ ඉතාලි කමිටුවේ නියෝජිතයන්ද එක්වෙමින් තම නිර්ධන පංති ජාත්‍යන්තරවාදී සහය ප්‍රකාශ කර සිටියේය. #FreePalestina #rome #JVPSrilanka #JVPItalia

JVPItalia
JVPItalia
Open In TikTok:
Region: US
Saturday 10 October 2026 21:40:48 GMT
139
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @jvpitalia, please go to the Tikwm homepage.

Other Videos


About