@apemedianews: අනේ ඩෝබි මහත්තයෝ ඔයාගේ ශ්‍රද්ධාව මට මොකටද? - ඩෝබියෝ මේ කරන විගඩම් රටට හානියක්! - Ape Media #pemedia #SriLankaNews #pathegamagnanissarathero

Ape Media
Ape Media
Open In TikTok:
Region: LK
Sunday 11 October 2026 06:51:48 GMT
67300
2956
701
156

Music

Download

Comments

nandanaweerakkody1
නන්දන වීරක්කොඩි :
🙏🙏🙏🙏🙏අපි ඔබ වහන්සේ සමඟයි... තෙරුවන් සරණයි
2026-10-11 15:22:54
7
anne.shiromi
anne shiromi :
AKD Mr President Respect 💯🔥
2026-10-12 01:15:18
13
ravijayasooriya77
Ravi :
අපිටනම් මේ ආන්ඩුව හොදටම හොදයි හාමුදුරුවනේ..
2026-10-12 08:48:43
16
user19954865568174
මහේෂ් :
දැන් පවතින ආණ්ඩුව සුපිරි! ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පාඩුවේ ඉන්න ආණ්ඩුව අපේ පාඩුවේ අපි කරගෙන යන්නම්
2026-10-11 15:45:33
22
userwblboh3g3f
Exceed :
අපිටනම් මේ ආන්ඩුව හොඳියි අපේ හාමුදුරුවනේ
2026-10-11 09:49:27
210
kumarikumari1305
Kumari Kumari🇰🇼 :
අපිට මේ ආණ්ඩුව 100%ක් හොදයි නැවත හොරු එපා අපේ රටට 🥹
2026-10-11 17:13:10
116
kelum.p
Kelum P :
ඩෝබි කියන්නෙ මොකක්ද.හාමුදුරුවොන්ට ගැලපෙන වචනද.
2026-10-11 08:52:13
92
viral.memories8
Viral Memories :
නීතියට හැමෝම යටයි අපේහාමුදුරුවනේ...ඔබවහන්සේ ඔය විදියටම භික්ෂුන් වහන්සේලා උතුම් බුද්ධ චීවරය හෑල්ලු වෙන දේවල් කරන කොට කහසිවුරට නිගාවෙන දේවල් කරනකොට කතා කලේ නැත්තේ ඇයි..ඇත්තටම කහ සිවුරට නිගා කලේ කවුද???
2026-10-11 23:08:45
5
sudantha.piyarath
Sudantha Piyarathna :
ඔබ වහන්සෙලා කියන විදිහට සිවුර ඇදගෙන ඔන වරදක් කරන්න පුලුවන්ද
2026-10-11 09:33:15
43
hiroshan30
WGDH WALAKUMBURA :
ටිවි චැනල්වල මිත්‍යව ගන පඩ කතා කියල පිටට විත් දේශපාලනෙ කරනව 😂
2026-10-11 13:15:53
22
user8575421499995
nadana kumar :
65% මාලිමාව මහිද %0
2026-10-11 10:27:19
21
deepa7597
Deepa :
සිවුරට මුවා වෙලා වැරදි කරන්න ඉස්සර පුළුවන් ඇති. දැන් බෑ. නීතිය කාටත් එක සමානයි. ආගම තියෙන්නෙ නීතියට පහළින් බව මේ හාමුදුරුවන් වහන්සේලාට අවබෝධ වේවා. තෙරුවන් සරණයි
2026-10-11 16:49:05
32
nadeedfijcj
Achala perera :
මාලිමාවට ජයවේවා ❤️
2026-10-11 15:13:14
8
user14325751134045
shan💪 :
නියමයි අපේ හාමුදුරුවනේ ❤️
2026-10-11 07:42:00
56
gayani.guruge
gayani Guruge :
නියමයි👍👍 අපිත් ඔබ වහන්සේ සමග 🙏🙏🙏බුදුසරනයි 🙏🙏🙏
2026-10-11 08:02:16
24
sunehthra.malkant
Sunehthra Malkanthi :
අපි පව් ඇත්තටම මෙයාට මොනවා හරි කියුවොත් පව් පිරෙනවා
2026-10-11 10:55:11
24
mihinu_97
Mihinu_97 :
ඔබ වහන්සේ කඩේයන්නේ කාවෙනුවෙන්ද කියලා අපි දන්නවා රටේ බහුතරයක් මේ ආන්ඩුව වෙනුවෙන් ඉන්නවා
2026-10-11 13:00:29
11
randypereira475
Randy :
නියමයි හාමුදුරුවනේ 👍🙏💪❤️
2026-10-11 07:06:17
36
ebd0384
EBD :
ආගම රැක ගන්න ඕනේ නම් නිවැරැදි දහම දේශනා කරොත් හොඳ නැද්ද
2026-10-11 09:57:50
18
pubuduwarakapitiy
pubuduwarakapitiy :
බුද්ධ පුත්‍රයෙක්.සාදු,සාදු,සාදු!
2026-10-11 07:26:20
21
sandun0032
sandun :
ඇයි අවුරුදු 75 තිස්සෙ කරපු හොරාං පේන්නෙ නැද්ද හාමුදුරුවනේ
2026-10-11 11:26:45
13
dragonmother22
Dragon 🐲 :
ඒ කියන්නේ සිවුර ඇදගෙන කාටවත් වැරදි කරන්න පුළුවන්. හාමුදුරුවෝ මොනවා කරත් සමාව දෙන්න ඕන. අනුර මහත්තයෝ එහෙම නීතියක් අලුතෙන් ලියන්න වෙනවා.
2026-10-11 11:31:18
10
d.indika
D. Indika Paranavithana🇱🇰🇲? :
කාත් එක්කද සටන් කරන්නෙ .. මොකටද .. එක කියන්න ... ඉස්සෙල්ලා
2026-10-11 08:02:50
10
cricket_and_wrestling
wrestling updates :
නියමයි හාමුදුරුවනේ
2026-10-11 08:24:13
5
c_kasund
chamin 🦂 :
මේ රට මේ තත්වෙට ආපු විදිය. මිනිස්සු අමාරුවේ වැටුණු විදිය ගැන කතා නොකරපු හාමුදුරුවරු තමන්ගේ එකාගේ සුඛ විහරණය වෙනුවෙන් කතා කරන විදිය. හැමෝම බය වුණේ සිවුර ගැලවුණ නිසා. මොකද ආරක්ෂාව තිබුණේ සිවුරේ.
2026-10-11 12:30:30
7
To see more videos from user @apemedianews, please go to the Tikwm homepage.

Other Videos


About