@rupavahini_corporation: සල්ලි නිසා දෙමාපියෝ අසරණ වෙන්න හොද නෑ ළමයි ඉස්සරහ කවදාවත්ම Genu Pirimi Mal Palathurua | ගෑනු පිරිමි මල් පලතුරු | Rupavahini TeleDrama සති රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් නරඹන්න. Full Episode - https://www.youtube.com/playlist?list=PLdV1i5Tnt7EM #SriLankanDrama #Teledrama #TrendingNow #ViralDrama #MustWatch #rupavahinidigital #Rupavahini #SLRC #RUPAVAHINI #genupirimimalpalathuru #ගෑනුපිරිමිමල්පලතුරු #slrc #rupavahini #rupavahinitv
Rupavahini_Official
Region: LK
Tuesday 13 October 2026 06:30:00 GMT
Music
Download
Comments
C looks🇦🇪🇦🇪🇦🇪 :
තියා ගෙන නොදී ඉන්න දෙමාපියන් ඕනේ තරම් ඉන්නවා
2026-10-13 08:49:42
98
Yoham karu :
ඉගෙන ගන්න ආස ලමයිට මෙහෙම වෙන්න හොද නැහැ ඒත් අම්මලත් පවු
2026-10-13 07:50:27
86
P 💣 :
මමත් හරි ආසාවෙන් හිටියා A/L කරලා කැම්පස් යන්න අවුරුදු එකහමාරක් ක්ලාස් නොගිහින් කර ගන්න ට්‍රයි කරා ඒත් බැහැ කියලා තේරුණ නිසා අත්හැරියා 🙂 දැන් මන් ටෙක් යනවා තාම ට්‍රයි කරනවා A/L කර ගන්න කවදා හරි දවසක පුළුවන් වෙයි
2026-10-13 12:21:32
9
Senuu_@ :
yes මෙතන ප්‍රශ්නෙ හැම දරුවෙකුටම එක වගේ නොසලකන එක විතරයි..🙂 අක්කට කරා මට නෑ කියනවා කියන එකයි මෙතන point එක.
2026-10-13 09:25:43
22
S D F Tiktok :
අම්මෝ ඒගැන මතක් වෙද්දීත් දැනෙන්නේ මාර මානසික පීඩනයක්
2026-10-13 07:16:38
26
Nilan Abeywardene :
Her acting is so good.. has a good future..
2026-10-13 08:33:08
6
Shanika Madushani :
ohama දරුවන් කරුම
2026-10-13 12:41:36
1
🇱🇰💫සදු උෂාන්ගේ පන💫🇰🇼 :
කිසිම කෙනෙක් සල්ලි නිසා අසරණ වෙන්න නම් හොද නෑ , ඒ දෑනෙන වේදනාව කියන්න බෑ
2026-10-13 07:53:18
13
💞🎀Tanjia🎀💞💜 :
this is a sensitive matter..if mother can't afford the classes she should make a decision and explain to the daughter early with kindness.. if ahe decides to let her continue with her class even with difficulty ,she could have provided the fee with love..Later she can explain she struggles too but yet she wants her to study..so the child knows exactly what's the situation so she will be greatful to the mother and study hard without wasting the money.. 🙏🥰
2026-10-13 08:35:05
9
shanu :
ඇත්ත අපෙත් ඔහොමයි ලෑස්ති වෙනකන්ම ඉන්නවා මොක්කට උනත් පස්සෙ කියනවා අරක නැ මේක නැ කියලා
2026-10-13 10:49:15
6
Future Me :
3000+ habai😪 apit nm
2026-10-13 13:34:49
1
AuraX 🥰💗✨🌹 :
ඇත්තටම ඔව් government jorb karan ayat oy සෙතෙමයි
2026-10-13 13:17:57
0
N O V A 🐙 :
ඒ අසරණ කම දන්නේ අම්මෙක් විතරයි. අම්මලත් ආසයි ලුතේ දරැවො ඉල්ලන ඉල්ලන දේ දෙන්න.දරැවොත් ටිකක් හිතන්න ඕනේ අම්මලා ගේ දුකත්. තියාගෙන නැ කියන එකයි නැතිකමයි දෙකක්. [Teary eyed][Teary eyed]
2026-10-13 11:09:54
0
Sandamali Akarsha :
Mage amma budu wenna oni...aya noka nobi hari mata hodata igannuwa. Kawadawath cls fees nidi hitiye nha..kohen hari hoyala dunna.
2026-10-13 12:43:37
0
𝐒𝐚𝐧𝐮 💗🦋! :
🥹
2026-10-13 10:40:54
2
සැලා_SALONE " (•.•) " :
🥰🥰🥰
2026-10-13 06:45:22
1
Avish... :
😳
2026-10-13 09:44:34
0
ꀎꉣꍟꀘꌗꃅꍏ 🍄 :
😖
2026-10-13 13:05:20
0
Abul :
🥰🥰🥰
2026-10-13 06:41:26
0
W.kasuni jayasooriya💕 :
😞😔
2026-10-13 08:55:42
1
To see more videos from user @rupavahini_corporation, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.