Kasun Ranasinghe :
දෙවියන්ගෙන් ඉල්ලුවෙ නොතේරෙන කාලේ ඉදන් මේ රටේ ,, දූශනය , වංචාව , මිනීමැරීම් , කුඩු , ගංජා, දහම විකෘති කරන සිවුරු පොරව ගත් දේව දත්තගෙ ගෝලයෝ ,, නැති කර දෙන්න කියලා 🙏🙏🙏උපන් දා සිට ප්‍රතිපත්ති ගරුකව කිසිම මත් පොදක් නොපෙනෙන දෙවියන්ට පවා පේන්න තොල ගාලා නෑ ඉදිරියට ගාන්නෙත් නෑ ඒ රකින්නා වු පන්සිල් පදය හේතු කොට ගෙන පෙර පින්ද ඇතිව ...සතර වරම් දෙවියන්ද ... දැඩිමුණ්ඩ🙏 , ගම්බාර 🙏, කඩවර🙏 , කතරගම🙏 , සීනිගම🙏 , සොහොන් කාලි 🙏, පත්තිනි 🙏, රාවන 🙏, විශ්නු 🙏, විබීශන🙏,කඩවර දෙවි 🙏 එකී මෙකී නොකී හැම දෙවි කෙනෙක්ගේ පිහිට ආශිර්වාදය මගේ උතුම් රට රකින සියලුම නිලදාරින්ට සහ අනුර කුමාර ජනාදිපති තුමන් හට ශක්තිය .පිහිට ලැබේවා 🙏🙏🙏
මාගෙ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ශක්තියක් තිබෙන බුදු ගුන අනන්තයි ...අප්‍රමාණයි ....ඒකාන්තයි සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 🥰💖💐
2026-10-11 12:26:57