@shashinilakshika97: ශු.ගර්භවාස දේවමාතාවෙනි, දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින සැම මවකගේම කුස ඔබගේ කරුණාවෙන් ආශිර්වාද කළ මැනව. දරුවන් නොමැතිව සහ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු අය වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වුව මැනව. මව් පදවිය යන උතුම් නාමයෙන් ඔවුන්ව පිදුම් ලබන වරම් දානය කළ මැනව. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් නොකරනු මැනව. ආමේන්. #ThankYouJesus #mothermary #AveMaria #ශුගර්භවාසදේවමාතා

S A N A 🧿
S A N A 🧿
Open In TikTok:
Region: LK
Sunday 11 October 2026 13:44:59 GMT
13878
1557
161
51

Music

Download

Comments

dhanuuuuu959
Dhanuuuuu🧿 :
මමත් අවුරුදු 13 දරුවන් බලාපොරොත්තුව ඉන්නවා මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑවෙන්න ප්‍රාර්ථනා කරනන🙏
2026-10-12 06:16:33
2
user391586173740
sadaruwani :
amen මට wagema හැමෝටම ඒ සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
2026-10-11 20:50:19
4
o716393
🦋🦢🌻sandu🌻🕊️🦋 :
අනේ මගේ ඒ හීනේ ඉක්මනින සැබැ වේවා🙏🥺
2026-10-12 08:34:32
1
user354harshi
𝑳𝒂𝒔𝒊𝒕𝒉 & 𝑯𝒂𝒓𝒔𝒉𝒊 🌎 :
අනේ මගෙත් ඒ හීනේ ඉක්මනින් හැබෑ වේවා 🥺🤍🙏
2026-10-12 11:43:01
1
chathu.chathu633
Chathu Chathu :
මගේ එ හිනෙ ඉක්මනින් සැබැ වෙන්න ඔන🥺🙏
2026-10-12 10:10:07
0
irushi.ayeshma7
irushi ayeshma :
මගේ දරු පැටියා එලියට එනකම් ආරාක්ශා කරලා දෙන්න දෙවියනි 🙏🙏කිසිම කරදරයක් වෙන්න එපා මගේ දරු පැටියාට 🙏🙏
2026-10-13 03:05:18
0
nuwangi26
11:20sudda& nuvangi❤️❤️❤️ :
ආමේන්🙏🙏🙏 ජේසු පිහිටයි🙏🙏🙏
2026-10-13 11:39:31
1
piyumi.kumarasing
Piyumi Kumarasinghe :
Mage daru kala araksha kara denna Jesu amme amen 🙏
2026-10-12 19:28:05
1
anubbh92
🩶´・☀︎︎𝐀𝐍𝐔☀︎︎・`🩶 :
ආමෙින් 🤲
2026-10-11 23:40:37
1
nipuni.disanayaka2
Nipuni Disanayaka :
ආමේන් 🙏🙏🙏🙏
2026-10-12 00:36:52
1
shemeee47
shemeee :
amen 🙏🏽🙌🏽✝️🕎👶🏽🙏🏽🙏🏽💞💐🙏🏽
2026-10-12 05:54:45
1
devmi525
Devmi :
Amen jesu..🥰🙏
2026-10-12 05:40:36
1
user4619110194061
user4619110194061 :
ane amme mage balaporoththuwa ekmanin etu kara denna
2026-10-12 03:42:20
1
user4636530878384
සවිනි :
Amna
2026-10-12 00:06:58
1
rajeew.kanth0
Rajeew Kanth :
🙏🙏🙏🙏🙏🙏
2026-10-12 11:59:30
1
dinudinu830
sewwa❣️❣️ :
ආමේන්
2026-10-12 01:34:12
1
dilini.nirasha
Dilini Nirasha :
Amen
2026-10-12 06:34:09
1
nirosh91
nirosh fernandz :
amen ❤️❤️❤️
2026-10-12 01:09:06
1
user2702288563784
💗🇱🇰අසංගී🇰🇼💗 :
🙏🙏🙏 Amen
2026-10-11 19:39:15
1
sahni.arosha2007
Sahni Danusika :
amen
2026-10-12 00:48:54
1
saloon.upuli
Saloon Upuli :
Amen
2026-10-11 20:04:29
1
user6673444922094
deshani :
palliya koheda tiyenne kiyandako
2026-10-12 02:25:08
1
hasimadushan245
HaZiYa🤟 :
මැණික❤️
2026-10-12 01:16:25
1
wathsala.ranasingh
wathsala ranasinghe :
kohada tiyanna kiyanawada
2026-10-11 18:22:37
1
honeyy__42
𝑯𝒐𝒏𝒆𝒚𝒚_🍯🩷💐✨" :
ආමෙන් 😔🥺🙏
2026-10-11 18:03:47
1
To see more videos from user @shashinilakshika97, please go to the Tikwm homepage.

Other Videos


About