@subosays: ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි ඔබට නිවන දුර නොම වේවා.. Daughter's pain in every word..Mothers are always missed dearly. Thisuri Yuwanika on Mirror Art Youtube channel. It is a must watch emotional interview❤️🥰#srilankan_tik_tok🇱🇰 #viral #emotional #lettinggo #lifestory

Subo🇨🇦
Subo🇨🇦
Open In TikTok:
Region: CA
Sunday 11 October 2026 13:57:30 GMT
66069
3778
98
48

Music

Download

Comments

dd87101
🌊⚽⚽⚽chamara⚽⚽⚽🌊 :
ජීවිතේ dara ganna beri බැඳීමක් wenune thawa godak dewal apita dara ganna wenawa oya hodin awaboda karan thiyenaw ජීවිතේ kiyana de api katath uruma de
2026-10-13 00:11:30
1
nadee.12319
hemal :
අරි දුක යි ඒ කතා
2026-10-12 09:27:53
1
suduu.suddi
Nileka lakshani :
කිසිම දරුවෙක්ට මේ වගේ දුකක් දැනෙන්න එපා 🙏🙏
2026-10-12 12:46:29
1
ai.crawn
Ai Crawn :
කොච්චර වේදනාවකින්ද ඉන්නේ කියලා ඒ වචන වලින් තේරෙනවා🥺
2026-10-12 06:26:44
16
muthuur
M..u...t...h...u.. :
ඒ වචන ඇහෙද්දි අඩෙනවා
2026-10-11 15:20:15
42
oshini56
oshini :
සුසන්තා මහත්මිය එහෙම තිසූ දිහා බලලා හිනාවුනේ, තිසූරි ලගට නැවත එනවා කියලා තමයි , ඇවිල්ලා නේ ඉන්නෙ ❤️❤️❤️
2026-10-12 16:51:03
1
sithumi619
sithumi :
🥰🥰🥰🥰ammaa
2026-10-13 07:01:09
1
danandanidanandan
🥰dana🥰 :
ශක්තිමත් දුවක් හදලායි එයා ගියෙ❤️❤️🥰🥰🥰
2026-10-12 05:19:24
6
nuwanidu83
Nuwanidu@83 :
මගෙත් අම්මා දවස් තුනයි හිටියේ😥 අවසාන දවසේ නම් අපි දිහා බැලුවේම නෑ එයා දැනගත්තා යන්න වෙනවා කියලා😥 පුදුම වේදනාවක් තියෙන්නේ අවුරුදු 8 ක් අදටත් ඒ වේදනාව අඩු නෑ😥 ඒත් සතුටුයි පිළිකාවක් එක්ක දුක් විදිනවා අද හිටියත් පව් 😥❤️❤️❤️
2026-10-11 21:21:21
11
user2435731332297
prabodani :
mage amma wagemai💝mat oya athdekimata oya vidihatama muna dunn😢mage jivithema kada vitimak.
2026-10-13 04:51:38
1
nilanki.fernando
nilanki fernando :
paw adenawa.ahan Inna kota❤️
2026-10-13 03:49:46
1
kasun.sandanuwan
Kasun Sandanuwan :
එ අන්තිම හිනාව හරි අමාරුයි දාරාගන්න.😢😢😢😢😢😢
2026-10-12 12:41:19
1
priyanthinisankaa
priyanthi nisanka rachi :
මමත් ඔය අත්දැකීම වින්ද මගේ අම්මගේ
2026-10-11 14:44:03
5
priyanthiweerasi6
Deepa❤️ :
ඔයා ගොඩක් සත්තිමත් දරැවේක් පුතේ අම්මා හොද තැනක ඇතී
2026-10-12 06:47:20
2
masusa02
masusa :
math ehema kiwa ape ammatha ape ammatha 29 giyada apiwa Dala..🙏🙏🙏
2026-10-12 16:33:06
1
rashmi_377
Rashmika Rupasinghe :
ane mage ammath e wage une
2026-10-12 10:47:17
1
dtgt.fggg
AAAV :
Adaraniyama kalakari niyak eya harema nihathamani kenek eyage duwath a wagemae niwan suwa a thumiyata 🙏🙏🙏🙏
2026-10-12 11:06:53
1
ishara4714
ishara :
me mage kathwa diyyane mage ammage laga hitiye mn habi mage waysa 13 ammata kawala nawala okkoma kre mn .anithmata mage lagamai amma nathi une
2026-10-12 16:22:06
1
nilanthinlanthi79
Nilanthi Nilanthi :
අනේ 🌎😪❤️නිවී ආයෙමත් දිලුනා 🌹🌹😪😪❤️❤️🙏🙏🙏🙏
2026-10-11 16:41:03
2
hashini.nihansa
hashini nihansa :
adaraniiya charitha
2026-10-11 14:44:03
2
zanya176
zanya176 :
ඔබට බුඋ සරනයි
2026-10-11 16:06:07
2
sanby700
sanby :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-12 03:45:39
1
dush2823
dush :
Life is so complicated 🙏🙏
2026-10-11 16:05:45
1
nilusamarakoonsam
නිලූ💖නිලූ :
කැන්සර් එකක් බිලිගත්ත ලස්සන ජීවිතය ක්.🥺හරිම ආදරනීය ගැහැනියක් ඇය..තිසුරි වගේ දුවක් දීලා ගියාට ඇයට පින්.නිවන් සුව ලැබේවා එතුමියට.නියම වැදගත් රංගන ශිලපීනියන් .තෙරුවන් ❤️🥰
2026-10-12 01:36:47
1
nadee.12319
hemal :
ඇයි ද මන්ද මෙ cancer හැදෙන්නේ
2026-10-12 09:27:38
1
To see more videos from user @subosays, please go to the Tikwm homepage.

Other Videos


About