@group_of_difference: හැඟීම් සමඟ සෙල්ලම් කරන මිනිසුන්ට ආදරය යනු හුදෙක් විනෝදාංශයක් පමණක් වුවත්, අවංකව විශ්වාස කළ කෙනෙකුට එය මුළු ජීවිතයම අහිමි වීමක් විය හැකියි. 💔 #LifeLessons #EmotionalStory #Relationships #TruthVsFake #Heartbreaking"@Nirasha Plus Mind @GD Madhusanka Boo @ASVIN__GD @Piyu Liyanage @s💫 @Sahandi Tharunethu @Thusitha ✨GD✨ @Pathmasiri Cama @VOICE OF LEO❤️

GD GANG
GD GANG
Open In TikTok:
Region: LK
Sunday 11 October 2026 14:56:04 GMT
329446
47079
384
546

Music

Download

Comments

tesanda_dulmira
𝑫𝒖𝒍𝒎𝒊𝒓𝒂°🇱🇰 :
අඩෝ ඔය කෙල්ල ඔය වගේ චරිත වලග ගන්න එපා බන් අර අහිංසක චරිතෙ තමා ගැලපෙන්නෙ 🫡💔
2026-10-11 15:03:46
595
nc.quotes0
𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡ :
අක්කා නපුරු වෙලා 😞💔
2026-10-11 15:04:51
363
deneth_imasha
Dena 🍓🐼💋 :
සෙට් නැ නෙද මෙ වගෙ චරිතයක් මෙ අක්කට ❤️
2026-10-11 15:08:02
174
nuwanjayawardana5
Nuwan GD Gang :
පව් අනේ ඒ අහිංසක කොල්ලා 😢☺️❤️
2026-10-11 14:58:32
154
disna.kumari74
දුල්නිම් :
මේ වගේ අහිංසකයෝ අපිට‍ ලැබෙන්නේ නැති හැටි 😊😊
2026-10-11 15:58:46
27
malith.ishara0
𝘇𝗲𝘆𝘂𝘀💀🖤✨ :
මේ කෙල්ලට මේ චරිත දෙන්නෙපා❤️
2026-10-11 15:09:07
37
chathu_shan_
💎❤🫂දිල්ශාන් භාෂිණී 🫂❤💎 :
අනෙ එ ගර්ල්ට එහෙම චරිත හරියන්නෑ🥺 එයාට එයා විදියටම ඉන්න දෙන්න අප්පා🥰🥰
2026-10-11 15:23:49
39
manushawe4
🇰🇷 마누샤 😊 马努什 🇨🇳 :
😂
2026-10-11 15:09:03
47
__sanju_official61
@__Sanju_official :
නපුරැ චරිත වලට ගන්න එපෝ අහිංසක චරිත වලට නම් එයා best♥️
2026-10-11 16:49:07
36
user7414009659656
𝗹𝗮𝗸𝗶𝘆𝗮.. :
මගෙම කතාව🥺💔
2026-10-11 15:51:35
3
sazuu_weerasinghe
𝑺𝑨𝒁𝑼𝑼💗💫🍓 :
ඒ වචන ඒ විදියටම එයත් මට කිව්වා කියලා මතක් වෙද්දි🥺❤️‍🩹
2026-10-11 17:43:01
1
06.2578
🧿🤍🌸 :
මේ 🐰කෙල්ලව නපුරු කරන්න එපා අප්පා 😒
2026-10-11 18:05:18
1
denudenuapd143
APD my love is my son ♥️🌎 :
නපුරැ වෙන්න එපා ඔයා
2026-10-11 16:45:13
3
gunaya.quotes
gunaya quotrs :
😅
2026-10-11 16:05:29
20
raminsathushk
sathushka 🎧🫀 :
එඅක්කට නපුරු චරිතවලට රග පන්න බැ එතරමට එඅක්ක අහින්සකයි ❤️🥺
2026-10-11 15:17:23
15
ajthmix
Mr. අජියා.. :
අක්කට නපුරු චරිත ගැලපෙන්නෙ නැතෝ❤️
2026-10-11 16:20:43
7
kumare449
❣️Kumare❣️ :
නංගි ආයි නපුරු චරිත රඟපාන්න එපා ඔයාට ගැලපෙන්නෙ නෑ 😁 අහිංසක චරිත වලට ඔයා ලස්සනයි 🙏🥰🥰🥰
2026-10-11 15:31:34
11
pansilu3042
00:00 ĐɆVƗŁƵ :
ඔය වචන ටිකම අහගත්තා
2026-10-11 15:50:17
2
m.dunuwanthi
m.dunuwanthi :
අනේ මේ අක්කට ඔහොම චරිත දෙන එපා 😒
2026-10-11 16:02:26
6
dilaofficial16
Dila Official 💗😇🇦🇪 :
සෙට් නෑ ඕයි ඒ කතා කිරීම 🥺 පවු ඒ කොල්ල
2026-10-11 15:30:02
10
sampath.fdo5
😇❗️0️⃣3️⃣➿0️⃣6️⃣❓😛 :
ඔහොම. තමා එයත් මට කිවුවෙ 🥺
2026-10-11 16:05:04
5
hiranya689
𝑨𝒎𝒂 𝒈𝒊𝒓𝒍💐🦋💗 :
අනේ ඒ කොල්ලට කොච්චර දුක ඇතිද🥺🥺 එක බලලා ඇත්තටම මට ඇඩුනා🥺🥺
2026-10-11 15:33:20
11
nitheesh410
🖤<𝐍𝐈𝐓𝐇𝐄𝐄𝐒𝐇>🌚 :
dan kiayada😁
2026-10-11 15:03:13
10
gagiyah8
◉┃| 𝗚𝗮𝗚𝗶_𝗤 ࿐ :
පව් ඒ කොල්ලා 🫠🥲 ඒ අක්කට ඒවගේ චරිත දෙන්න එපා 😫😪
2026-10-11 15:40:10
5
hustlerbhaiofficial
HustLer Bhai :
@HustLer Bhai:අඩේ කෙල්ල චරිතෙ මාරු කරපු එක දැනිලා තියෙනවා කියන්නෙ Acting එක පට්ට. 🔥 කොල්ලා ගෙ චරිතේ 🔥🔥
2026-10-11 16:37:02
7
To see more videos from user @group_of_difference, please go to the Tikwm homepage.

Other Videos


About