@rovananwar4: ##مغرمه بنفسي لاا يلفتني احد👸🏻💎. QUEEN 👑.

🦂
🦂 " .R .O .V .A .N "
Open In TikTok:
Region: EG
Sunday 11 October 2026 15:55:42 GMT
72443
6744
0
563

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @rovananwar4, please go to the Tikwm homepage.

Other Videos

සිරිල් අරලගන්විල ZD8 ගොවිජනපද ව්‍යාපාරයේ ගොවියෙක්. හරිහමං අධ්‍යාපනයක් නොලැබුවත් සිරිල් තමන්ගේ එකම දියණියට හොද අධ්‍යාපනයක් ලබා දෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන දුව ආයේ අරලගංවිල එන්නෙ නෑ  සිරිලුයි සිරිල්ගේ ආදරණීය හාමිනේ රන්මැණිකයි ගමේ තනි වෙනවා. ටික කාලෙකින් රන්මැණිකත් සිරිල්ව දාල යන්නේ රජරට කුප්‍රකට හදුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වීමෙන්. ගමේ ගෙදර තට්ට තනියම ජීවත් උන සිරිල්ගේ තනිකම මැකුව එකම ප්‍රාණියා සිරිල් හිටවපු කොමඩු ගෙඩිය වට්ටක්කා ගෙඩිය කාල බඩ පුරවගන්න ආපු ඇතින්න  ඒ සතාට සිරිල් නමක් දානවා
සිරිල් අරලගන්විල ZD8 ගොවිජනපද ව්‍යාපාරයේ ගොවියෙක්. හරිහමං අධ්‍යාපනයක් නොලැබුවත් සිරිල් තමන්ගේ එකම දියණියට හොද අධ්‍යාපනයක් ලබා දෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන දුව ආයේ අරලගංවිල එන්නෙ නෑ සිරිලුයි සිරිල්ගේ ආදරණීය හාමිනේ රන්මැණිකයි ගමේ තනි වෙනවා. ටික කාලෙකින් රන්මැණිකත් සිරිල්ව දාල යන්නේ රජරට කුප්‍රකට හදුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වීමෙන්. ගමේ ගෙදර තට්ට තනියම ජීවත් උන සිරිල්ගේ තනිකම මැකුව එකම ප්‍රාණියා සිරිල් හිටවපු කොමඩු ගෙඩිය වට්ටක්කා ගෙඩිය කාල බඩ පුරවගන්න ආපු ඇතින්න ඒ සතාට සිරිල් නමක් දානවා "රන්මැණිකා" ජීවිතේ තනිකම උරුම උන ඈත අරලගංවිල සිරිල්ට මේ සතා මානසික සැනසිල්ලක් ගේන්න ඇති. ඒත් ඒ සැනසිල්ලට වැඩි ආයුශ තිබුනෙ නෑ. රන්මැණිකා ඇතින්න ZD8 ඇළට වැටිලා මැරිලා යනවා. ZD8 කියන්නේ අලි වැටිලා අනතුරට පත් වෙන්න ප්‍රසිද්ධ ඇලක්. කලින් මේක නවත්තන්න විදුලි වැටක් ඉදි කරන්න මුදල් අනුමත වෙනවා. නමුත් සුපුරුදු පරිදි නිලධාරී දූශණය ක්‍රියාත්මක වෙලා හරි හමං විදුලි වැටක් ඉදි වෙන්නෙ නෑ. සිරිල් දන්නවා විදුලි වැට ගහන්න වෙන් කරපු මුදල් වංචා කරපු නිලධාරියා. වැරදිකාරයෝ මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නවා නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා. වැරදි කාරයින්ට දඩුවමක් නෑ තමන්ගෙ තනිකම මකපු මානසිකව ගනුදෙනු කරපු සතාව මරණෙට තල්ලු කරපු රජයේ නිලධාරියා නිදැල්ලේ. සිරිල් නීතිය අතට ගන්නවා. සිරිල් නඩුව විභාග කරනවා සිරිල් දඩුවම් දෙනවා නිළධාරීයා ඝාතනය වෙනවා........ ඒ වරදට සිරිල් ජීවිතාන්තය දක්වා හිරේට යනවා. සිරිල් වැඩි කාලයක් හිරේ ඉන්නේ නෑ මාස දහයක් වගේ කාලයකින් සිරිල් මිය යනවා වයස 75 දි. උපුටාගැනීමකි. Inktober Day 22 BEACON . #inktober #artistsoftiktok #inktober2026 #fyp #charithaattalage

About