@futuresrilanka09: #trendingtiktok #viral #trndingvideo #fypシ゚ #foryou 2026.10.11 අද දවස අවසන් වෙන්න හෝරා කිහිපයක් තියල මේ කාරනාවත් කියන්න ඕනි කියල හිතුන... 2026.10.13 දින උදේ කාලයේ ලංකාව්ට දකුනු දෙසින් අන්දමන් දූපත් ආස්‍රිතව දැඩි කැලඹිලි තත්වයක් ඇති වීමට නියමිතයි.. 🐲මේ හේතුවෙන් ලංකාවේ දකුනු මුහුදු තීරයේ දැඩි රලුබවක් ඇති වෙයි.. 🐲දකුනු පලතේ මූහුද ගොඩට ගලා ඒමක් සිදු වෙයි..(සුනාමියක් නෙමෙයි.) 🐲මේත් සමගම ඇතිවන අවපීඩයන හේතුවෙන් බස්නාහිර,දකුන ,සබරගමුව ඇතුලු පලාත් වල අකුනු සමග වැසි ඇති වෙයි.. 🐲මතුගම හෝ කලුතර අවට පිරිමි පුත්ගලයෙක් අකුනු අනතුරකින් මිය ගිය බව නිවුස් වලට ඉදිරියේදි කියයි..අවදානයෙන් බලා සිටින්න. 🐲ලෝක බලවතා කියන රටේ නායකයා හට ප්‍රහාරයක් එල්ල වූ බව නිවුස් වලට අහන්න දකින්න ලැබෙයි.. අදට මේ ඇති.. හැමොම පරිස්සම් වෙලා ඉන්න. මේ කියන දේවල් වෙනවද නැද්ද කියන එක ගැන අවදානෙන් ඉදලම බලන්න.
Future Sri lanka 🇱🇰
Region: LK
Sunday 11 October 2026 17:06:48 GMT
Music
Download
Comments
yasiru1n9 ☸️🇱🇰 :
අනේ දෙයියෝ මතුගම 💔
2026-10-12 10:26:40
5
rajinisilva :
දැන් ඔය නිව්ස් බලන්න ගිහින් අපිටත් අකුණු වදිනවා
2026-10-12 13:26:47
0
mudithadolawathth :
මගේ රට ආරක්ෂා වේවා!
2026-10-12 07:19:12
4
Deneth 🙏🙏 :
මෙ බුදුන්ගේ දේශයයි.🙏🙏🙏🙏
2026-10-12 15:30:22
0
indulika perera :
අඩේ මාර වැස්සක් වැස්සෙ මෙහෙට.දැන් 5:24
2026-10-12 11:54:07
1
👑️ තනුජ් ලක්ෂාන් 🕸️☠️ :
මං ගැන ඉදිරියේ දි මොනාද කියන්න තියෙන්නෙ
2026-10-12 05:33:03
2
Renu :
🙏
2026-10-12 12:31:54
1
@Madu $ Madu :
මේ මතුගම අගලවත්ත පැත්තේ පිරිමි ලමයෙක්ට අකුණක් ගහල නැති උනා කියල නිව්ස් වල කිව්වා😳
2026-10-12 17:30:55
0
Deepthi Manampery :
ane obathumagen ithama begepath wemin illa sitinne me wage dewal wena sthaba pawa denum dennda minisun araksha karagenima pimisa obathumata gidakma pin.aithiwei theruwan.saranai
2026-10-12 16:33:05
0
ЅℋℐℛᎯℕᏆℋᎯ🇱🇰🇰🇷🌍🌸🎼🧸 :
විශ්වාසයි සොබඳහම මෙ අවනඩුව "පරයන්ව" මකලා හරි හදනවා එදාට අඳෝනා දිදි විලාප දුන්නට හිසවත්,ඔසවගන්න බැරිවෙයි....🥺🥺🥺
2026-10-12 07:14:30
4
❤️Pramila Gamage ❤️ :
🙏🙏
2026-10-12 10:52:35
1
Ireshika :
🙏🙏🙏🙏🙏🥰
2026-10-11 18:02:43
3
shani :
🥰🥰🥰
2026-10-12 08:43:31
2
travel with Rasika :
⬆️⬆️
2026-10-11 17:21:00
2
Rusiru :
[Pray][Pray][Pray]
2026-10-12 15:33:27
0
ධර්ම දානයක්ම වෙිවා🙏🙏🙏 :
🙏🙏
2026-10-12 15:47:42
0
☠️𒆜𝒮𝓪𝓷𝓳𝓪𝓎𝓪𒆜☠️🇱🇰🇱🇰 :
😍😍😍
2026-10-12 16:36:59
0
😍😍Saman kumara😍😍 :
🙏🙏🙏🙏🙏🙏
2026-10-12 14:25:20
1
Kasun Madushanka :
🙏🙏🙏
2026-10-12 14:43:48
1
෴🇱🇰₥₳ĐɄ₩₳♟෴ :
🙏🙏
2026-10-12 17:49:44
0
To see more videos from user @futuresrilanka09, please go to the Tikwm
homepage.