@cricketkawee2: මට මගේ ක්රීඩකයන් ගෙන විශ්වාසයි මන් බලාපොරොත්තු වෙනවා එයාලා ඊළඟ තරගයේදී හොඳට කරයි කියලා 🔥😁 මම හිතනවා පිතිකරුවන් එයාලගේ වගකීම ඉෂ්ට කරන්න ඕනි කියලා මමත් ඇතුළුව. මොකද මේක පිතිකරනයට වාසි තණතිල්ලක් අපි ලකුණු 200ක්වත් ලබාගත යුතුයි අඩුම. පවර්ප්ලේ එකේදී අපේ පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වා. පස්සේ උඩ පන්දු දෙකක් විතර අපි අතින් ගිලිහි ගියා. එත් පන්දු යවන්නෝ ගෙන මන් ගොඩාක් සතුටු වෙනවා. අද දවසේ නරක දේවල් ගොඩාක් සිද්ද වුණා. අපි මේවා වැඩි දියුණු කරගත යුතුයි ඉක්මනටම. අන්තිම තරගාවාලි කීපයේ අපි පන්දු රැකිමේදී හොඳට කරලා තියෙනවා. එත් අවාසනාවන්ත විදියට අන්තිම තරග දෙකේදී අපි හරි තැන්වල පන්දු රකින්නන් යැදෙව්වේ නැ.ඒම නිසයි අපි ටිකක් පීඩනයෙන් සෙල්ලන් කරේ. මට මගේ ක්රීඩකයන් ගෙන විශ්වසයි එයාලා ඊළඟ තරගයේදී හොඳට කරයි කියලා. ❤️🙂 ශ්රීලංකා නායක කුසල් මෙන්ඩිස් 🗣️🗣️ #cricket #Cricketlove #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #slvspak #kusalmendis
kawee 👀✨️
Region: LK
Sunday 11 October 2026 17:47:10 GMT
Music
Download
Comments
🇱🇰..GEETH..🇰🇼 :
හරියටම කියනවද, මේ බලාහිදීම මට නම් දැන් ඇති වෙලා කුසලෝ.🫣
2026-10-11 18:21:29
7
𝒫𝓇𝒶𝓃ℯℯ𝓉𝒽 :
mendatath epa vela hitiye match eke 😢
2026-10-12 04:31:42
2
pva573 :
T20 ක්රිකට් ක්රීඩාවට දැන්වත් වෙනසක් ඕනේ! 🏏🇱🇰
අපේ ක්රිකට් දිගින් දිගටම පරදින එක නවත්තන්න නම් දැන්වත් T20 ෆෝමැට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කාලය හරි. එකම ප්ලේයර්ස්ලා හැම ෆෝමැට් එකකම සෙල්ලම් කරන ක්රමය වෙනස් වෙන්න ඕනේ.
T20 කණ්ඩායමට ගන්න ඕනේ පිත්තෙන් වගේම පන්දුවෙනුත් එක වගේ වැඩ දාන්න පුළුවන් ලෙවල් එකේ ඕල් රවුන්ඩර්ලා (All-rounders) විතරයි! හැමෝටම බැට් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ, බෝල් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ.
අපිට ලොකු ලොකු ශතක ඕනේ නැහැ, ප්ලේයර්ස්ලා 11 දෙනාම එකතු වෙලා එක්කෙනා ලකුණු 30 ගානේ ගැහුවත් ලකුණු 250 - 300 සීමාවට ලෙහෙසියෙන්ම යන්න පුළුවන්. අන්න එහෙමයි අනිත් රටවල් T20 ගහන්නේ! 💥
දැනට ටීම් එකේ ඉන්න, එක තැනක ලෑල්ල තියාගෙන ඉන්න සාමාන්ය ක්රීඩකයින්ව එක්දින (ODI) සහ ටෙස්ට් (Test) තරගවලට විතරක් යොමු කරලා, T20 එකට මේ වගේ අලුත්ම ඕල් රවුන්ඩර්ලා සෙට් එකක් දැම්මොත් විතරයි අපිට ආයෙත් දිනන්න පුළුවන් වෙන්නේ!
2026-10-12 03:17:50
1
Thishu :
menda මොනවා කරන්නද බං🌚
2026-10-12 01:51:06
4
anuva :
Pathum , k mendis , k perera, kamindu, Dasun, chamindu, wanindu, maheesh,nuwan thushara, matheesha pathirana, chameera. ඔන්න ගහනවා නම් 11
2026-10-12 15:22:29
1
RIZAN :
Hondatama kalaaaasa
2026-10-11 20:14:22
1
𝑳𝒖𝒏𝒂"🍓°~ :
3-0 soon..[Tears of joy]
2026-10-11 19:33:33
1
Nimeda Madusanka :
ana maka
2026-10-11 22:46:41
2
dila_quotes ☁️ :
හැමදාම කියන එකම ටික 😂😂
2026-10-12 01:05:57
0
අකුණු කන්නා :
2026-10-11 19:41:30
1
S H E N 69 :
Fakak krai 😂
2026-10-11 22:26:28
1
𝐂𝐋 𝐒𝐀𝐍𝐉𝐔💀 :
😂අපෙ sLඋන්න මැචි ගහන්න බැ එකයි ඇත්ත ගැහුවා නැතා උන්ට සල්ලි
2026-10-11 18:49:43
1
Rohitha093 💚🏏💚 :
ado mendaaaaa
2026-10-11 18:57:15
1
Yasara :
u paw kiyalath hithenawa
2026-10-11 18:24:42
1
Fernando Rox✍️ :
EPA wela inna ban sri Lanakan cricket welata mun karapu deyak 😞
2026-10-11 19:51:20
1
Tharindu Rasanga :
Ilaga ek gahala monwa krannda pago
2026-10-12 19:09:25
1
Rohitha093 💚🏏💚 :
🥰💜💜💜🥰💜💜💜
2026-10-11 18:57:26
1
🇱🇰Chamiya 🇶🇦 :
😂😂😂
2026-10-11 18:17:35
1
Prasa :
🤣
2026-10-11 18:10:50
0
To see more videos from user @cricketkawee2, please go to the Tikwm
homepage.