Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@0xnuil: #4u #explore
R
Open In TikTok:
Region: SA
Monday 12 October 2026 00:13:21 GMT
675
90
13
3
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
ٰ :
رنو
2026-10-12 08:56:18
1
أريج :
حبيبتي ❤️
2026-10-12 02:13:22
1
𝓂 :
2026-10-12 09:13:16
1
☀️ :
خييااالليه 🩶
2026-10-12 13:31:02
0
꩜ :
2026-10-12 10:20:59
0
Rateel📚 :
2026-10-12 02:13:16
1
Lamar :
2026-10-12 00:15:40
1
Leo :
2026-10-12 00:15:07
1
soso :
2026-10-12 00:24:26
1
J :
دددنييتي انا
2026-10-12 10:02:21
0
7 :
2026-10-12 00:23:56
1
soso :
2026-10-12 00:24:17
1
X :
2026-10-12 00:15:51
1
To see more videos from user @0xnuil, please go to the Tikwm homepage.
Other Videos
الافضل ريك🥹❤️🔥#rickgrimes #rickgrimesedit #ريك_غرايمز #موتى_السائرون #thewalkingdead #twd #edit #fyp #pov #MUATH
#spiderman #theamazingspiderman #theamazingspiderman2 #andrewgarfield #spiderfuser
50 rare Dexter Morgan clips 4k 60fps + topaz #dexter #clips #dextermorgan #freeclips #fyp
#рекомендации❤️
Borongko'#fyppppppppppppppppppppppp #4u
2026 වසරේ දෙවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ තරුණ විරැකියා අනුපාතිකය 17.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. විශේෂයෙන් මෙරට තරුණියන් අතර විරැකියා අනුපාතිකය 22.4%ක් වැනි ඉහළ අගයක් ගැනීම හරහා, තරුණ ප්‍රජාව රැකියා අවස්ථා සුරක්ෂිත කරගැනීමේදී මුහුණ දෙන බරපතළ අභියෝගය මනාව පැහැදිලි වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. 2026 අප්‍රේල් සිට ජූනි දක්වා කාලසීමාව ආවරණය කරමින් සකස් කරන ලද ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවට අනුව, මෙරට වයස අවුරුදු 15 ත් 24 ත් අතර වයස් සීමාවේ පසුවන තරුණ තරුණියන් 150,684 දෙනෙකු රැකියා විරහිතව සිටින බව ගණන් බලා තිබෙනවා. එහිදී තරුණයන්ගේ විරැකියා අනුපාතිකය 15.5%ක් ලෙස සටහන් වන අතරතුර, තරුණියන්ගේ එම අගය 22.4%ක් දක්වා ඉහළ යාම මඟින් ශ්‍රම වෙළෙඳපොළට පිවිසීමේදී කාන්තාවන් සහ පිරිමින් අතර පවතින පුළුල් අවස්ථා විෂමතාව පිළිබිඹු වෙනවා. මෙම කාර්තුව තුළ මෙරට සමස්ත විරැකියා අනුපාතිකය 4%ක් ලෙස වාර්තා වී ඇති අතර, ඒ අනුව රට පුරා රැකියා විරහිතව සිටින මුළු පුද්ගලයන් සංඛ්‍යාව 340,240ක්. වයස අවුරුදු 25 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ පිරිස් අතරද විරැකියාව 12.1%ක ඉහළ මට්ටමක පවතින අතර, එම වයස් කාණ්ඩයේ පිරිමින්ගේ විරැකියාව 7.7%ක් වන විට කාන්තා විරැකියාව 19.7%ක අගයක් ගෙන තිබෙනවා. එමෙන්ම ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් අතරද ඉහළ විරැකියා ප්‍රතිශතයක් දක්නට ලැබීම විශේෂත්වයක්. අ.පො.ස. උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සමස්ත විරැකියා අනුපාතිකය 6.7%ක් වන අතර, ඉන් පිරිමි පාර්ශ්වයේ විරැකියාව 3.9%ක් වන විට කාන්තාවන්ගේ විරැකියාව 9.6%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. උගත් රැකියා අපේක්ෂිතයන් සහ තරුණියන් මුහුණ දෙන මෙම අර්බුදයට නිශ්චිත හේතු සාධක මෙම සමීක්ෂණයෙන් දක්වා නොමැති වුවද, සංඛ්‍යාලේඛන මඟින් එම ගැටලුවේ බරපතළකම අවධාරණය කෙරෙනවා. දෙවන කාර්තුව තුළ මෙරට සමස්ත සේවා නියුක්ත ජනගහනය මිලියන 8.24 ක් ලෙස ගණන් බලා ඇති අතර, ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය ආසන්න වශයෙන් මිලියන 8.59ක්. සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 50%ක් ලෙස සටහන් වුවද, එහිදී පිරිමි පාර්ශ්වයේ සහභාගීත්වය 70.3% ක් වන අතර වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය 32.7%ක පහළ අගයක පවතිනවා. #newsfeed #foryoupageシ #srilanka #viralpost #foryoupage
About
Robot
API
Legal
Privacy Policy