@milli.muirhead:

Milli💐
Milli💐
Open In TikTok:
Region: CA
Monday 12 October 2026 00:21:22 GMT
396
100
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @milli.muirhead, please go to the Tikwm homepage.

Other Videos

උරහිස සන්ධිය ආශ්‍රිතව ඇතිවන්නා වූ මෙම වේදනාකාරි තත්ත්වය අවබාහුක නමින් හඳුන්වනු ලබයි මූලිකවම ශරීරයේ ප්‍රකෝපිත වාතය හේතු කොටගෙන මෙම තත්ත්වය ඇතිවේ. නමත් උරහිසේ වේදනාව ඇති වන්නේ උරහිසේ පවතින ආබාධ නිසාම නොවෙයි. ඇතැම් විටෙක සිරුරේ වෙනත් තැනක ඇතිවන ආබාධයක් රෝග හේතුවක් නිසාද උරහිසේ වේදනාව ඇති කරනු ලබයි. මෙහි දී සිදුවන්නේ බාහුවේ පිට පැත්තේ උරහිස සන්ධි ආශ්‍රයේ සිට ඇඟිලි දක්වා විහිදුණු ස්නායූන්ගේ යම් යම් ආබාධ සහ තෙරපීම් නිසා ඇතිවන අධික වේදනාව සහ පීඩාවයි  ඊට අමතරව සෙම්කෝප තත්ත්වයක් ඇතිවීම (  විශේෂයෙන් ගල් පීනස තත්ත්ව ඇතිවීම  උරහිසේ අධික වේදනාකාරී තත්ත්වයන් ඇති කිරීමට බලපානු ලබයි. හිසේ සෙම ගල්වීම එම සෙම ශරීරයෙන් ඉවත් වී නොයාම  එසේ ගල් වූ දූෂිත සෙම උරහිස සන්ධිය පිට මැද්ද ආශ්‍රිතව  තැන්පත් වීම එසේ තැන්පත් වූ සෙම දූෂිත වාතය විසින් වියළවා හැරීම නිසා මස් පිඩු තදවීම ස්නායු තද වීම ස්නායුන්ගේ ක්‍රියාකාරීත්වය නිසියාකාර සිදු නොවීම රුධිර ගමනාගමන ක්‍රියාවලියට බාධා ඇතිවීම එම නිසා සුසුම්නාවෙන් ආරම්භවයින ස්නායු  උරහිස බාහුව හරහා ඇඟිලි දක්වාම විහිදෙන අතර  ඒවායේ ක්‍රියාකාරිත්වය අඩාල වීම නිසියාකාර සංඥා යැවීමක් සිදු නොවීම නිසා වේදනාවක් සහ හිරිය විශේෂයෙන්ම ඇගිලිවල හිරිය ඇතිවීම සිදුවේ.) එසේම පුද්ගලයා අධික සීතලට නිරාවරණය වීමෙන්ද මස් පිඩු තදවීම් සිදුවෙයි. ආහාර ජීරණ පද්ධතියේ ගැටලුකාරී තත්ත්ව (   උරහිසයේ අධික වේදනාකාරී තත්ත්වය ඇති කිරීමට ආමය බලපානු  එනම් නිසියාකාරව ආහාර පැසවීමේ ක්‍රියාවලිය (ජීර්ණය ) නොවීම නිසා නොපැසුණු ආහාර රසය වාත පිත්ත සෙමද එකතුව රුධිරය සමග සම්මිශ්‍රණය වීමෙන් රුධිර ගමනාගමන ක්‍රියාවලියේදී  ඒවා උරහිස ආශ්‍රිතව සන්ධි ආශ්‍රිතව තැන්පත් වීමෙන් මෙම වේදනාකාරී තත්ත්වයන් ඇතිවෙයි . ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම් ඉහළම යාම , අම්ල පිත්ත මල බද්ධය ස්නායු පීඩාවට පත්වීමෙන් නිසියාකාර මල බැහැර නොවීමෙන් වාත පිත්ත සෙම් දෝෂයන් කෝපවීමෙන් ද මෙම උරහිස් වේදනාව ඇතිකිරීමට හේතු සපයයි.   ආතරයිටිස් තත්ව ඇතිවීම සන්ධි ප්‍රධානයන් ඇතිවීම සිරුරේ කැල්සියම් තැන්පත් වීම  සන්ධි ආශ්‍රිතව ත් ඇතිවන වේදනාවන් තුළින් බෙල්ල උරහිස බාහුව අත් ඇඟිලි වේදනාව සහ හිරි වැටීම ඇති කරවයි. දියවැඩියාව  තත්ත්වය ඇතිවී ඇති රෝගීන්ටද ස්නායු වල දුර්වලතාවයන් රුධිර ගමනාගමනය දුර්වලතාවයන් රුදිරයේ සීනි මට්ටම වැඩිවීම නිසා ස්නායුතුඩු පෙඟීමෙන්ද නිසියාකාර ස්නායු සම්ප්‍රේෂණ ක්‍රියාවලියක් සිදු නොවීම නිසා මෙම වේදනාකාරී තත්ත්වයන් සහ හිරවැටීම ඇතිවෙයි  පිත්තාශයේ මහා ප්‍රාචීරයේ නාලවල යටපත් වී ඇති ආබාධ  ශරීරයේ අධික උෂ්ණාධික බව  උරහිසේ මාංශ පේශී වල අස්ථි වල බන්ධනී කණ්ඩාරාවල ඇතිවන ආබාධ  බෙල්ලේ ස්නායු තෙරපීයාම හේතූන්හී බලපෑම නිසාද උරහිස් වේදනාව ඇති වෙයි. මෙම අවබාහුක තත්ත්වයේදී ඇතිවන වේදනාව අත එසවීම දිගහැරීම නැවීම යම් ක්‍රියාවක නිරතවීම ආදිය සිදුකිරීමේදී වේදනාව ත්‍රීව්‍ර වේ. එසේම කිසිදු ආකාරයක ක්‍රියාකාරී නොවී සිටීමේදී ද වේදනාව පවතී වේදනාව  ඒකාකාරී ලෙස උරහිසු සන්ධියේ බාහුවේ වැලමිට සන්ධිය අත පහළ කොටස මැණික්කටු සංධිය පිටි අල්ල ඇඟිලි පුරුක්‌ වල පවා ඇතිවෙයි. ඇතැම් රෝගීන්ට හිරියක් ඇතිවෙන අතර ඇතැම් රෝගීන් ඇගේ ඇගිලිවල බර බවක් සමග වේදනාව ඇතිවෙයි. එසේම උරහිස සිට බෙල්ල දක්වා කන හිස පෙදෙසටද පපුව පෙදෙසටද වේදනාව පැතිරේ. උරහිසෙන් පහළට පපුව දෙසට  ද අත යට කිහිලී ප්‍රදේශයද උරහිසෙන් පහළට  වේදනාව පැතිරෙයි ඇතැම් පුද්ගලයින් හට මෙම වේදනාකාරී තත්ත්වය උරහිස සිට පහළට කොන්ද දෙසට ඇතිවෙන අතර තට්ටම් ප්‍රදේශයේ කලවා ප්‍රදේශයන් දක්වා ද ඇතිවෙයි. මෙම තත්ත්වය ඇතිවීමට බෙල්ල ප්‍රදේශයේ ස්නායු තෙරපීන් මෙන්ම කොන්දේ පහල කොටසේ ස්නාය තෙරපීම් ද බලපානු ලබයි. මෙසේ බෙල්ලේ වේදනාව ඇති රෝගීන් හට ප්‍රතිකාර ලබා ගැනීමේදී ේදනාව ඇති ස්ථානයට ප්‍රතිකාර සිදු කිරීමෙන් සුවපත් භාවයක් ලබාගත හැකි වන්නේ තාවකාලිකවය. රෝග නිධානය එනම්, රෝග තත්ත්වය ඇතිවීමට බලපෑම් ඇති හේතුව සොයා බලා එම හේතූන්ට නිසි නිවැරදි ආකාරයේ  ප්‍රතිකාර සිදු කිරීමෙන් පූර්ණ සුවපත්භාවය ලබාගත හැකිය. කඑසේම මෙම උරහිස් වේදනාව නොසලකා හැර සිටීම හෝ සුළු අත් බෙහෙත් සිදුකිරීමෙන් රෝගී තත්ත්වය කල්ගතවීම සහ උත්සන්න වීමේ බොහෝ බරපතල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙනු ඇත. මෙම වේදනාකාරී අවබාහු ක රෝගී තත්ත්වය තෛල අභ්‍යංග  පොට්ටනි ස්වේදනය කසය ගුලිකල්ක ආදී ඖෂධ ප්‍රයෝග නිවැරදි ආහාරපාන අනුභවය සහ නිවැරදි විහරණයන් අනුගමනය කිරීම තුළින් සුවපත් කරගත හැකියි. ඔබටත් මෙම වේදනාකාරී රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම්,  (වාර එකක් දෙකක් වැනි කෙටි වාර ගණනදි පූර්ණ සුවපත් භාවය ඔබට ලබා ගත හැකිය.) 0768772707 whats app msg කර විස්තර ලබා ගන්න වෛද්‍ය ශිෂ්‍යා අපර්ණා අමරසිරි  healthy life සුව මැදුර

About