@kenzie_grace697:

makenzie💐💗
makenzie💐💗
Open In TikTok:
Region: US
Monday 12 October 2026 00:59:32 GMT
105
26
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kenzie_grace697, please go to the Tikwm homepage.

Other Videos

අපි හෙව්වේ අනුන්ගේ ඇස්වලින් අපේ ලස්සන දකින්න. අපි බලාපොරොත්තු වුණේ අනුන්ගේ වචනවලින් අපේ වටිනාකම තීරණය වෙයි කියලා. එහෙම හොයන්න ගිහින් අන්තිමට වුණේ, අනුන්ගේ එක එක මනෝභාවයන්ට එක එක තීරණවලට අපේ මුළු ජීවිතයම යටත් කරලා හිමින් හිමින් විඳවන එක විතරයි. අපිට අමතක වුණා නේද ? අනුන්ගේ හිත් කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙන, තමන්ගේ වාසියට විතරක් කිරා මැන බලන තැනක් බව. අද ඔයාව අහස උසට තියන කෙනෙක්ම, හෙට උදේට ඔයාව පස් යටටම පාගලා දාන්න පුළුවන්. තමන්ගේ වටිනාකම අනුන්ගේ හදවත් අස්සේ තක්සේරු කරන්න යන එක හරියට වැලිවලින් මාලිගා හදලා රැල්ලෙන් බේරගන්න හදනවා වගේ වැඩක්... අන්තිමට ඉතිරි වෙන්නේ රිදවීම්, පශ්චාත්තාපය, තමන්ට තමන්වම අහිමි වුණු පාළුව විතරයි. තමන්ගේ අගය තමන් හඳුනාගන්නා තාක්, අනුන්ගේ අවධානය, අනුන්ගේ ආදරය කියන්නේ හිඟමනක් විතරයි. ජීවිතය විඳවන්න ඕන නෑ, අනුන්ගේ කඩදාසිවල අපේ වටිනාකම ලියන එක නතර කරපු දවසට අපිට අපේම වටිනාකම පෙනෙන්න ගනීවි..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

About