@adaderanasinhala: සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයේ CCTV දර්ශන එළියට සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් අදත් (12) ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. සෞදි බලධාරීන් සඳහන් කර ඇත්තේ, ගුවන්තොටුපොළේ සිව්වන පර්යන්තය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූ බවය. මේ හේතුවෙන් එහි ගින්නක් ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊයේ (11) දිනයේදී ද මෙම ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීය. මේ අතර, රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ කෲස් මිසයිලයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බව යේමනයේ ක්‍රියාත්මක සෞදි ප්‍රමුඛ සන්ධාන හමුදා පවසයි. එමෙන්ම, සෞදි අරාබියේ නැගෙනහිර පළාතට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් ද විනාශ කර ඇති අතර, කමිස් මුෂයිට් නගරය දෙසට එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ද සිය ආරක්ෂක පද්ධති මගින් වළක්වා ඇති බව එම හමුදා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර, අද (12) අලුයම දකුණු සෞදි අරාබියේ අබා නගරය ආශ්‍රිතව ද හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ නමුත්, පසුව එම අවදානම පහව ගොස් ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත. හූති සටන්කාමීන්ට එරෙහිව සෞදි අරාබිය ගුවන් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කරමින් සිටින පසුබිමක මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 01:14:20 GMT
430898
18728
321
3197

Music

Download

Comments

class4851
Jana pareera :
අනෙ දෙවියනෙ
2026-10-12 07:18:50
0
akithaprasath
Roshan ❤️ :
දෙවියන්ගෙ කැමත්ත බන් කරන්න දෙයක් නෑ.
2026-10-12 07:08:59
265
shiraaa737
Cha-na-ka 𓆩♡𓆪__ 🎭 :
පාස්කු ප්‍රහාරේ මතක් වුණා ❤️‍🩹
2026-10-12 03:05:20
241
kevinboy485
🇦🇪Kevin🇱🇰 ( ❤️‍🔥صغير ) :
දෙවියෝ ඉකමට ස්වර්ගේ ට ගන්නවා වෙන්න බැරිද
2026-10-12 06:50:32
87
zxrx16x17
•𝐙𝐚هـ𝐑🌷🤍 :
It's disgusting to see this comment section, where people have no humanity!
2026-10-12 10:03:15
40
thisitrvgl2
🦋𝕥hishi...💝💝 :
අනේ පව් මිනිස්සු.මොන ආගමක උනත් ඔක්කොම මිනිස්සු.පව් දෙවියනේ 🥺🥺 ඇයි මේ ලෝකේ මිනිස්සු මේ තරම් නපුරු.🥺🥺
2026-10-12 04:16:48
120
begum778.8
කිටී :
mata wtharada meyala paw kiyala hithenne neththe?
2026-10-12 11:35:56
20
lochana880
Lochana :
I’m not a Muslim. But I’m a human. I hate to see this. We can’t let these things happen.
2026-10-12 07:06:15
60
thilindika
✨🦋Thilindika Peiris🦋✨ :
May Allah Protects everyone..I see lot of comments without any humanity please guys show some mercy those people there for perform umrah with blessed and clean heart and you guys are just laughing that they died how cruel🥺
2026-10-12 11:04:55
22
user1396248192598
Sanju 🇱🇰♥️🇸🇦 :
me samahara comment dakkama kala kirenawa ane aida kiyla minissu mehema.mona hari deyak una gaman ekko agamakata apahasa karanawa nohobina dewal kiyanawa thama thaman vishwasayen adahana agamak hamotama thiyenawa eka thamange vishwasaya mathai pawathinne. ithin api hamoma minissu katawath karadarayk noweewa kiyala parthana karamu.
2026-10-12 09:51:51
44
chutimanika.4
අම්මගෙ නෝට් දූ🩷 :
අනේ මම ඉන්නෙත් සවුදි අනේ මන්දා මේ රටවල් වලට මොනවා වෙලද කියලා 😫😫
2026-10-12 09:25:57
1
ohan.wenushka
Ohan wenushka אוהן ונושקה :
මාශා අල්ලාහ්
2026-10-12 06:35:55
28
k_s_s_thero
𝙆.𝙎𝙪𝙢𝙖𝙣𝙖 𝙏𝙝𝙚𝙧𝙤🕊️ :
believe in karma 💯
2026-10-12 11:55:13
12
user2842945395669
🇸🇦🇱🇰සුදු නෝනා ❤️👈🇸🇦🇱🇰 :
අනේ පව් 🇸🇦🇸🇦🇸🇦
2026-10-12 06:51:59
3
navodya7788
NAVOO__❤️‍🩹💉 :
ඔක්කොම මිනිස්සු🥺💔
2026-10-12 09:37:21
5
inokasadmali
lnoka :
අල්ලා දෙවියන්ගේ පිහිටයි ඇම කෙනාටම ආරක්ෂා කරන්න
2026-10-12 08:16:56
4
ayomaherath5
***&£££ck&&&*** :
jivitha hani nowewaaa 🙏🙏🙏🙏
2026-10-12 12:05:03
1
tharukalakshan1250
Tharuka Lakshan :
මිනිස් ජන ගහනය වැඩි වෙද්දි අඩු කරන්නත් එපැයි..😩
2026-10-12 08:46:00
23
sadunmaleesha11
sadun maleesha :
මහින්දයි ගෝඨයි.තමා මේකත් කරන්නැත්තෙ අනිවාර්යයෙන්ම.
2026-10-12 13:03:11
9
sukee260
💐නදී කරන්නාගොඩ💐🇦🇪🇱🇰🇦🇪 :
අල්ලා දෙවි පිහිටයි සියලු දෙනාටම 🫶
2026-10-12 10:33:51
14
bernadette3999
Bernadette :
අර අහිංසක කොල්ලා මරන්න හදන එකට අල්ලා කෝප වෙලා
2026-10-12 13:08:55
23
himashi0413
himashi0413 :
පාස්කු දවසෙත් ඔහොම දුවන්න ඇති මිනිස්සු.. ආගම මොකක් වුනත් පණ බය හැමෝටම තියෙනවා.. පව් මිනිස්සු
2026-10-12 06:10:30
30
dineshbulathsinha
Dinna🩵🖤 :
ඔක්කොගෙම දුවන්නෙ ලේ රතු පාටයි 🥹🙏😞
2026-10-12 12:18:33
6
.isurusilva
.Silva :
අල්ලගෙ කැමැත්තනෙ බන් ඉතින් අපිට කරන්න දෙයක් නෑ....ලංකාවෙ හමාස් ලාකෝ බන් පේන්න නෑ
2026-10-12 06:29:10
17
kumaramiranda
Dusmantha 🎼🎤 :
Super
2026-10-12 02:43:35
15
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About