@saga_sri: මමත් හීන ගොඩක් හිතේ තියාගෙන ජීවිතයත් එක්ක සටන් කරන කෙනෙක්. සමහර දේවල් ප්‍රමාද වෙනකොට හිතට දුක හිතෙනවා. ඒත් මම මගේ බලාපොරොත්තු අත්හරින්න කැමති නැහැ. මගේ මහන්සියට වටිනාකමක් ලැබෙන, මගේ හිතට සැනසීමක් ලැබෙන, මගේ පවුලේ අය සතුටින් ඉන්න දවසක් මටත් උදා කරගන්න ශක්තිය දෙන්න දෙවියනි. 🥺❤️ අද මම පටන් ගන්නේ බයෙන් නෙවෙයි… මගේ ජීවිතය හොඳ අතට වෙනස් කරගන්න පුළුවන් කියන විශ්වාසයෙන් 🐘🌺 මට ආශිර්වාදය දෙන්න ගනේශ් 🌺🐘 #sagasri
STORE 11:11 🧿 _Saga Sri ☘️🪬
Region: LK
Monday 12 October 2026 01:41:46 GMT
Music
Download
Comments
" DEW " 🦋🐾️ :
Thank you
2026-10-12 10:18:32
0
Sithu Sewwandi 🌼 :
ජය ඝනේශ්
2026-10-12 08:24:48
0
CineKorea 🇰🇷🇮🇳 :
ගණදෙවි පිහිට ලැබේවා 🙏🙏🙏
2026-10-12 06:51:48
0
@R :
ගණ දෙවි පිහිට ලැබේවා ❤️
2026-10-12 12:10:30
0
sudu araliya :
ගනේෂාය නමහා 🙏❤️🙏
2026-10-12 06:05:42
0
cooky :
ගණ දෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏
2026-10-12 15:43:17
0
mauni :
uthum ganadewi pihitA labewa 💐🙏🙏🙏 saadu saadu saadu
2026-10-12 13:49:15
0
dilusan :
om Ganesha 🙏 namha
2026-10-12 16:37:05
0
❤️❤️❤️🌹INOKA🌹❤️❤️❤️ :
2026-10-12 16:22:28
0
BhaShi 🍓" :
Ganesh mage 💗🙏🌸 hamadamath mge prashna waladi udaw karana ganadevidunita aneka warayak pin 🤍💐
2026-10-12 15:23:51
0
11:20sudda& nuvangi❤️❤️❤️ :
උතුම් ඝණදෙවියන්ගේ පිහිටයි🙏🙏🙏
2026-10-12 09:36:36
0
chutikki99 :
Ganadevi pihitai🙏❤️🙏
2026-10-12 08:36:59
0
dsddiw🧿 :
උතුම් ගණදෙවියන්ගේ පිහිට ලැබේවා... ඕම් ශ්‍රී ගණේෂාය නමහ... 🙏🙏🙏❤️
2026-10-12 10:42:41
1
නයෝමි (🍓😘...) :
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🥺🥺🥺🥺🥺🥺🥺🥺😍😍😍😍😍😍😍😍
2026-10-12 15:04:37
0
tharu :
om ganashaya namaha
2026-10-12 05:58:26
0
Sheha's wife | 🐣🧿🤍 :
මගේ ගණේෂ්!..🥺🙏
2026-10-12 12:51:23
1
🔥🫅 Roman 🇺🇲✨ :
Budusaranaiy. Siyaluma denata mage uthum gana dewiyange pihita labewa.
2026-10-12 05:26:18
0
mashiii doniii 😘❤️ :
ganadevi pihitai 🙏🙏🙏🙏
2026-10-12 07:15:34
0
NethuAura🌸 :
budun wadala ,ganadawiyo wadala pancharathnath kiyala awa gaman me post eka dakke🙏💫❤️om ganeshaya namahn🙏
2026-10-12 05:42:18
0
Deepika Priyangani :
🙏🙏🙏🕉️🕉️🕉️
2026-10-12 05:45:36
0
D_KS__ :
love you ganesh❤️💐
2026-10-12 06:32:29
1
Dilhni💚💚❤️❤️ :
🙏🙏
2026-10-12 16:13:58
0
kisha kisha :
🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏
2026-10-12 14:30:18
0
Travel with kuma🇱🇰 :
🙏
2026-10-12 14:21:36
0
🎀සදා🎀 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-12 01:45:15
0
To see more videos from user @saga_sri, please go to the Tikwm
homepage.