@mgshehan: ඒ දුවලා දෙන්නගෙ ආච්චි සීයගෙ ගේ අද විතරයි🌧️තෙමෙන්නේ උදේම ආච්චිට සීයට කෑම උයන දුවලා වෙනුවෙන් ලස්සන වැඩක් ආදරෙන් share කරන්න හැමෝම. 💪🇱🇰 @gangasiripura dhammaloka thero

MG Shehan
MG Shehan
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 03:20:19 GMT
77901
9552
478
169

Music

Download

Comments

kasu_madh
Bad_King 👑 :
බොහොම පිං අපේ හාමුදුරුවනේ...
2026-10-12 16:57:09
0
ariyathilakagamag
ariyathilakagamag :
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට  මගේ නමස්කාරය වේවා
2026-10-12 16:10:05
0
kumuduni.priyanth94
kumudunipriyanthi :
අපේ ස්වාමින් වහන්සේටත් දායක වුන සියලු දෙනාටම.තෙරුවන් සරනයි..🙏🙏
2026-10-12 16:22:36
0
chiththrasena.ath
chiththrasenaatha :
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ උතුම් සංඝයා වහන්සේට ජයවේවා budusarznyi
2026-10-12 16:05:46
0
neranga.amarasing
Neranga Amarasinghe :
වචනයේ සැබෑ අර්ඨයෙන්ම බුද්ධ පුත්‍රයෙක් බුදු සරණයි හාමුදුරුවනෙ මේ ළමයින්ට උදව් කරනවට 🙏🙏🙏
2026-10-12 16:29:19
0
war.thusitha
war thusitha :
බුදු සරනයි චිවරයෙ සැබැ අර්තය පින් අපෙ හමුදුරුවන්ටත් සහබාගි උන සැමටත් සාදු සාදු සාදු
2026-10-12 05:15:29
50
user83182874873031
නෙළුම්. නෙළුම් ❤️❤️❤️ :
ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-12 03:53:01
0
indrajith048
indrajith :
බුදු දැක නිවන් දකින්නට පින් අපේ හාමුදුරුවෝ 🙏
2026-10-12 07:05:12
27
nnimmi1
Nimmi🇦🇪 :
කලින් Video එක දැක්ක වෙලේ ඉදන් හිතේ තිබ්බ ලොකු බරක් මේ video ර්ක දැක්කම නිදහස් වෙනව වගේ දැනෙනව [Pray]
2026-10-12 06:21:51
11
dilshan.maduka95
Dilshan Maduka :
ඒ ආච්චිගේ ඇස් 2ට මොකුත් කරන්න බැරිවෙයිද🥺
2026-10-12 15:02:42
2
anoma0478
චාන්දනී :
සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
2026-10-12 04:00:19
4
sithuminisansala9
nilu.660. :
ලස්සන ගෙයක්....අනේ පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-10-12 03:36:09
13
user9123326203419
සුනේත්‍රා :
තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස ඔබවහන්සේට ජාති ජාතිත් පිං ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා දිර්ඝායුසලැබේවා 🙏🙏🙏උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🏼❤❤
2026-10-12 05:08:57
5
w.k.madushan
W K Madushan😀😄 :
බොහොම පිං හාමුදුරුවනේ 🙏🏻
2026-10-12 06:20:26
2
danu4556
danu :
අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලෙබෙන්න ඔනි .තව තවත් අසරන මිනිසුන්ට උපකර කරන්නට
2026-10-12 04:40:20
3
dd87101
🌊⚽⚽⚽chamara⚽⚽⚽🌊 :
ape හාමුදුරුවන්ට godak pin aye amutuwen pin karanna deyak ne buduhamuduruwo ehen දැක්කා wage 🙏🙏🙏🙏🙏🙏
2026-10-12 04:01:06
1
enoka1980
enoka1980 :
ape hamuduruwanta godak pin🙏🙏
2026-10-12 16:31:13
0
bhashitha.viviksh
Shehanga Wthanage :
Kalukodayawa kynne malwana patteda hamuduruwane
2026-10-12 06:59:32
0
japan0131virajb2
🇱🇰 හිතුවක්කාරයා🇱🇰 :
මෙන්න බුද්ධ පුත්‍රයන්.තෙරුවන් සරණයි
2026-10-12 04:41:09
30
user515298553662
නාලි ප්‍රනාන්දු :
බුදුවෙනවා අපේ හෑමුදුරුවනේ
2026-10-12 04:22:07
9
sriyani.ramanayak4
Sriyani Ramanayake :
Godak pin ape Hamuduruwane🙏🙏🙏
2026-10-12 03:50:05
1
aj97141
Aj :
apa hamuduruwanata godak pin🙏🙏🙏🙏
2026-10-12 15:53:10
0
1213dil
DIL ❤️❤️ :
Godak pin 🙏🙏
2026-10-12 15:53:26
0
user3280243561785
tissa wikramasinga :
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
2026-10-12 16:01:11
0
jayashantha39
jayashantha :
thawa kenekge sathutak dakinna math pin Kala budu saranai swamin wahanse athulu udaw karapu hamotama
2026-10-12 03:52:52
0
To see more videos from user @mgshehan, please go to the Tikwm homepage.

Other Videos


About