@dinupamawimalasena: ඔයාගේ හබියා මොන වගේද?? 😁😁😁😁 #dinupama #foryou #followers #viral #funnyvideo

Dinupama 🥰
Dinupama 🥰
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 07:55:35 GMT
344378
18854
877
6002

Music

Download

Comments

kk9909977
meera❤️ :
රයිගම් සම්මානයක් නිර්දේශ කරන්න ඕන ඔයාට🥹 කිව්ව සේරම අකුරක් නෑර සහතික ඇත්ත❤️
2026-10-12 12:35:51
204
udeshibhagya
Udeshi Bhagya (nelli)🍃🍂 :
ඔය ඔක්කොම ලක්ෂණ තියෙන එක්කෙනෙක් බැදපු එක තමා ප්‍රශ්නේ😂😂😂😶
2026-10-12 08:11:26
94
user7023048160261rk
RMR shani :
කනට ගැහුවා වගේ ඇත්ත යකෝ......😅😅😅😅😅😅
2026-10-12 09:46:59
139
ndeyyandara3
N Deyyandara :
මේක හස්බන්ඩ්ට යැව්වා
2026-10-12 13:52:08
27
nadee2293
Nadee :
සහතික ඇත්ත කිවුව හැමදෙයක්ම👍
2026-10-12 09:30:23
29
binaya427
binaya :
ඇයි තව මොකක් හරි kiuwahama ඒක ඇහෙන්නෑ වගේ ඉදල පස්සේ අපි කිව්‍වේ නෑ කියන කෙනත් හස්බන්ඩ් 😁
2026-10-12 17:31:19
17
nethmilochana0
Nethmi lochana🌿 :
badinnethuw inna eka hoda wage
2026-10-12 22:29:38
5
sagaridilini495ss
sagari weerasingha :
එක නමි ඇත්ත
2026-10-12 20:55:47
1
shynu739
SHAyNU😜🥰 :
හරියටම හරි 😁
2026-10-13 08:25:58
3
nerdygirlvimu
❤️⃝👓glassesgirl-VIMU❤️⃝👓🇱🇰 :
ඒ කියන්නෙ ඔක්කොම එකයි 🤔😒
2026-10-13 05:00:21
1
shanikashanika62
@$hani $hanika🥰😘 :
හස්බන්ඩ් ඉස්සරහා ඔක අහන්න ගිහින් කාමරේට දාලා දොර වහගෙන කන් ඇහෙන්නෑ වගේ ගියපූ මගේ හස්බන්ඩ්😁😁
2026-10-12 14:47:50
11
champikapradeep94
Cha💫💫💫 :
දෙන්න හිතෙන්නේ උම්මා එකක්..ඇත්තටම ඇත්ත යි
2026-10-12 09:50:54
12
wasu2150
wasu🥰🌹 :
පුදුම අත්දැකීමක් තියෙන්නේ..සහතික ඇත්ත
2026-10-12 09:57:16
8
leader1dinesh
Dinesh Sanjeewa :
නංගී හරි නංගී 😁😂
2026-10-12 17:56:14
1
shani79286
shani 🇱🇰 :
බලන් ගියාම ඔක්කොම එකයි......😟
2026-10-12 10:37:30
5
rasangika70
rasangika :
අම්මාපා ඇත්ත
2026-10-13 01:12:54
1
nimnadi118
nimnadi :
ammapa ape miniha ganada koheda kiyannne😁😁
2026-10-12 09:55:12
7
kumudu1044
kumudu10 🇱🇰🇰🇼 :
සිරාවටම..🤭
2026-10-12 11:09:07
1
..usha3
Usha..🇮🇹❤️ :
Mewwane aththa 😂
2026-10-12 17:58:27
1
rasanga.jayawarda
Rasanga jayawardadhana :
හෙනගහන ඇත්ත මේවා😌😂😁
2026-10-12 18:16:18
1
myone625
තනි තරුව🩷🩶 :
හස්බන්ඩ්ඩ්ඩ්....
2026-10-12 14:57:03
2
nalinchathuranga40
Nalin Chathuranga916 :
මමම ගැනද මන්ද කිවෙවෙ😂😂😂😂
2026-10-12 12:38:52
1
ashini.senanayake
Ashini Senanayake :
100%ඇත්ත
2026-10-12 09:54:25
1
user2691kavishma
සෙයිලි fashion :
ඕකෙන් 4/6 විතරයි අපේ හස්බන්ඩ් නම්. අනික් ඒවානම් ණෑ හොද වෙලාවට 🥲☺
2026-10-13 12:00:16
0
keshanipriyadhar8
Shani 💖💖💖 :
අම්මපා ඇත්තටම ඔව් 😐😐
2026-10-12 10:39:26
1
To see more videos from user @dinupamawimalasena, please go to the Tikwm homepage.

Other Videos


About