@adri_cano43: 🥹❤️ #dongyi #kdrama #foryoupage #foryou

Adri
Adri
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 10:08:32 GMT
245176
33419
298
2067

Music

Download

Comments

hd60056
ℍ𝕒𝕣𝕤𝕙𝕒𝕕𝕚'𝓢⚓️𝓓𝓲𝓪𝓻𝔂 :
හිත හරිම බරයි music ඇහෙනකොටත්
2026-10-12 12:18:18
562
nayana.akurugoda
Nayana Akurugoda :
මේව බලනකොටයි හිතෙන්නෙ අපි සැහේන්න ලොකු වෙලා නේද ඒ කාලෙ අතීතයට ගිහින් නේද කියල ප්‍රශ්න කියල දෙයක් නොදන්න වයසක මේවා බැලුවෙ
2026-10-12 10:50:58
936
shali_girl2001
_Shaali_🤍🎀 :
අනෙ දොංයී ඒ වගේමයි අනේ තාම 😭🥺🥹
2026-10-12 10:11:15
355
sandee__pa
𝒮andee__ :
Aduna api loku wela neda kiyala
2026-10-12 10:55:28
141
hirukavi1
hirunikavinsa :
කාලය කොච්චර ගිහින්ද. 😞😞අනෙ ඒ කාලෙම ඉන්න තිබ්බනම්.
2026-10-12 12:46:34
68
sineth589
Sineth_📍 :
රැපියල් 50 ක මුරැක්කු අරන් Tv එක ඉස්සරහට 6.30වෙද්දි මොන ලොකෙ හිටියත් දුවන් ආපු ජිවිතෙ ලස්සනම කාලෙ 🥺🫶
2026-10-12 13:49:10
65
lumeabeauty182
Lume'A BeautY 🫦💄 :
කාලය මේ තරම් ඉක්මනට ගෙවුනෙ ඇයි කියලා හිතෙනවා .ඒ පුංචි කාලය කොච්චරනම් නිදහස්ද.😔
2026-10-12 16:56:08
2
__pubudu_madhuranga__
PUBUDU | පුබුදු | புபுது 🕊 ᥫ᭡ :
ඇයි අපී මේ තරම් ඉක්මනින් ලොකු උනේ කියලා හිතෙනවා, Music එක ඇහෙන කොට දන්නෙම නැතිව අතීතෙට යනවා 🥺
2026-10-12 16:33:44
3
kaveejayawardhena
Kavee 🍂🌸 :
මගෙ පුතා 🥹❤️
2026-10-12 10:44:15
168
band_pissa01
Band_pissa :
අඩෝ සිරාවටම අමුතු දුකක් දැනෙනවා 🥺 අපි ඉක්මනට ලොකු වෙලා 💔🥺
2026-10-12 16:31:54
4
user4297683761014
user4297683761014 :
මේක දකිනකොට හිතෙනෝ කාලය අපිව කොච්චරනම් දුර ගෙනිහිල්ලද කියලා 😔
2026-10-12 11:13:43
65
nimantha287
Nimantha :
අභීත දියණිය රෑපවාහිණියේ යනකාලේ මතක විදිහට මට අවුරැදු 10 11 වගේ ඇතී. ඔක බලද්දි ගෙදරට වෙලා ඔක්කොම එක්ක සතුටෙන් හිටපු කාලයක්. එත් දැන් මට 25 වෙනවා.දැන් සතුට ඇරෙන්න අනිත් ඔක්කොම තියනවා. ඌ විතරක් නෙවෙයි අපිත් ලොකුවෙලා. 🥺
2026-10-12 12:58:23
33
christeena_7
Christeena__10 :
Old is gold 😭
2026-10-12 15:33:20
3
hiru7093
🦋hiru🦋hello baba🦋 :
ඒකේ තේරුම අපි වයසට ගිහින් නේද කියලා හිතුනාම 🥹
2026-10-12 16:07:20
3
lishifav
...UR🖤FAV... :
මේ මියුසික් එක, සුජාතා දියණි මියුසික් එක, ඔෂින් මියුසික් එක.. ඒවා ඇහුන ගමන් හිත අවුරුදු ගානක් ආපස්සට එක්කන් යනවා...🙂🥹🥺❤️
2026-10-12 14:44:46
31
himali.sewwandi1
🧋🍫 :
ඉස්සර ගෙදර කට්ටිය ඔක්කොම එක්ක මේක බලද්දී කොච්චර සතුටින් හිටිය ද, එත් අද කවදා ආයේ ගෙදර යන්න පුළුවන් වෙයිද කියල හිත හිත පවුලේ කවුරුත් නැතුව තනියම ඉන්න වෙලා.ඒකාලේ නිකමටවත් හිතුවේ නෑ මෙහෙම ඉන්නවෙයි කියලා...🥺😭😔
2026-10-12 15:07:43
12
ruwan.tharaka.ak1file.up
⚕️♛Ruwan𒆜💲❣︎̖Tharaka𝄟͜͡💱 :
ඇස් වලට දන්නෙම නැතුව කදුළු එනවා 🥺😭❤️💙
2026-10-12 11:25:25
45
nathum0
🤯🤯 :
හිතේ ප්‍රශ්න නැති කාලයක්..........
2026-10-12 15:17:52
2
yoon_ji_min_467
Yoon ji min⁷ :
එයා එතනදි කියනවා "හොඳින් උස්මහත් උනාට ස්තූතියි" කියලා.. ඒක නම් හිතට දැනෙනවා 💗
2026-10-12 12:38:59
27
chlanaerandaka
SooChalana🫠🌷💋🤎 :
"මගේ පුතා ගොඩක් ලොකු වෙලා"😭❤️
2026-10-12 12:09:34
25
oma_lucky
OMA_Lucky :
10 පාරක් විතර බැලුවා අයෙ බලන්න එපැයි යිතින් 🙂❤️
2026-10-12 13:15:16
13
heesara_jay6
Heesara_jay :
Ayi bn me sindu eheddi amuthu feeling ekak enne
2026-10-12 11:57:22
8
piyumal777
𝙏𝙝𝙖𝙧𝙪𝙨𝙝𝙖🕷️ :
කාලය ඉක්මනින් ගේව් ගිහින් 🥺❤️
2026-10-12 15:19:33
6
yashoda_c1
Yashh 🫶! :
Avurudu ganak passat geniyan song api kochchrnm loku velda 🙂❤️‍🩹
2026-10-12 16:05:55
1
thilina__sanjeewa_
𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀 🪶 :
හැමදේටම හේතුව කාලය
2026-10-12 15:32:10
2
To see more videos from user @adri_cano43, please go to the Tikwm homepage.

Other Videos


About