@pfek_perm: #пфэк #колледж #пермь #глобальныерекоменадции

pfek_perm
pfek_perm
Open In TikTok:
Region: LT
Monday 12 October 2026 10:35:27 GMT
30101
1199
4
314

Music

Download

Comments

gecevichuliapavlovna
🦋⁂༄ᴊ̑̈ᴜ̑̈ʟ̑̈ɪ̑̈ᴀ̑̈༄⁂🦋 :
Ох , как это знакомо 😂
2026-10-13 12:07:34
1
w_vlda
v :
2026-10-12 10:43:19
21
dgsh012
мя :
2026-10-12 11:00:32
1
lilii_0112
𝙻𝚒𝚕𝚒 :
о, все-таки сделали тик ток😍 я ждала
2026-10-12 12:25:09
2
To see more videos from user @pfek_perm, please go to the Tikwm homepage.

Other Videos

සාමා වෙන්න මට මම ඔයාව අතින් අතැරපු බව ඇත්ත.. එත් මට බැරි උනා හිතින් අතාරින්න.. දන්නවද , උබ ගාව මන් නොමැරි මැරුනා, උබෙ සමහර දරදඩු ගති මට දරාගන්න බැරිම තැන මන් උබව අතින් අතැරියා.. එත් හිතින් මන් උබ එක්ක හිටියා.. කාලෙ එක්ක මන් බලන් හිටියා ඔයා හැදිලා ආයෙම මාව හොයන් එයි කියලා.. එත් මට ආරන්චි උනා, උබ මාව අතෑරලා දාලා හුගක් කල් කියලා...! උබ මාව හැම එහෙකින්ම බ්ලොක් කරලා කලු ගලක් වගේ හිටියා. කාලෙ එක්ක  මන් දැක්කා උබ හරි ලස්සනට ජිවත් වෙනවා.. දරාගන්න බැරි උනත් මන් හිත හදාගත්තා, එ මන් ගාව හිටිය කාලෙට වඩා උබෙ ඇස් දැන් හිනා වෙලා ඉන්නවා දැකලා.. මන් හිත හදන් උන්නත් උබට දුන්නු තැන අයෙම කාටවත් නොදෙන්න , මගෙ අම්මා නිසා මට එක කරන්න අමාරු උනා. මොකද මන් මගෙ අම්මට නයයි. එයාගෙ ඔලුවෙ මන් ගැන තියන බය අයින් කරන්න,  මන් මනමාලියක් වෙනවා දැකලා ඒ මුනෙ තියන හිනාව දකින්න මට ඔන උනා.
සාමා වෙන්න මට මම ඔයාව අතින් අතැරපු බව ඇත්ත.. එත් මට බැරි උනා හිතින් අතාරින්න.. දන්නවද , උබ ගාව මන් නොමැරි මැරුනා, උබෙ සමහර දරදඩු ගති මට දරාගන්න බැරිම තැන මන් උබව අතින් අතැරියා.. එත් හිතින් මන් උබ එක්ක හිටියා.. කාලෙ එක්ක මන් බලන් හිටියා ඔයා හැදිලා ආයෙම මාව හොයන් එයි කියලා.. එත් මට ආරන්චි උනා, උබ මාව අතෑරලා දාලා හුගක් කල් කියලා...! උබ මාව හැම එහෙකින්ම බ්ලොක් කරලා කලු ගලක් වගේ හිටියා. කාලෙ එක්ක මන් දැක්කා උබ හරි ලස්සනට ජිවත් වෙනවා.. දරාගන්න බැරි උනත් මන් හිත හදාගත්තා, එ මන් ගාව හිටිය කාලෙට වඩා උබෙ ඇස් දැන් හිනා වෙලා ඉන්නවා දැකලා.. මන් හිත හදන් උන්නත් උබට දුන්නු තැන අයෙම කාටවත් නොදෙන්න , මගෙ අම්මා නිසා මට එක කරන්න අමාරු උනා. මොකද මන් මගෙ අම්මට නයයි. එයාගෙ ඔලුවෙ මන් ගැන තියන බය අයින් කරන්න, මන් මනමාලියක් වෙනවා දැකලා ඒ මුනෙ තියන හිනාව දකින්න මට ඔන උනා. "මං මැරෙන්න කලින් ලස්සන මනමාලියෙක් වෙයන් මගේ පුතේ " අම්ම ජීවිත කාලෙටම මගෙන් ඉල්ලුවේ එච්චරයී... ඉතින්, අකැමැත්තෙන් උනත් අම්මා හොයලා දෙන කෙනාට ආදරේ කරන්න මන් තීරනේ කලා... මගේ අසනීපෙන් ඉන්න අම්මා වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ ඒක විතරයි.... ඔයා එක්ක පෝරුවක නගින්න හීන දැක්ක මට අවසානෙට වෙන අතක් අල්ල ගන්න සිද්ද උනා. ඉතින් මන් හිත හදාගත්තා මැරි මැරී ජීවත් වෙන්න හරි ජීවත් වෙන ගමන් මැරෙන්න හරි.... දයිවෙ එහෙමයි.. අපි ආදරේ කරන මිනිස්සු මගින් හැරෙනවා උරුම මනුස්සයා එක්ක ජිවත් වෙන්න සිද්ද වෙනවා...!🤍 🙂❤️‍🩹 subha l rathnayaka ♥

About