@kavee._6: 🤍 ! #kaveequotes #fypシ #viralvideo #foryoupage #creatorsearchinsights

𝐤 𝐚 𝐯 𝐞 𝐞_🩵🎐°
𝐤 𝐚 𝐯 𝐞 𝐞_🩵🎐°
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 11:30:04 GMT
58006
10646
89
320

Music

Download

Comments

shalaniapsara616
『𝐁𝐚𝐝 𝐆𝐢𝐫𝐥』🖤 :
ඉතිම් එච්චර ආදරේ කරන පිරිමියත් ගැහැනියව තේරුම් ගත්තද 🙂💔
2026-10-12 14:26:50
5
sithu.176
𝐒𝐈𝐓𝐇𝐔𝐙𝐳𝐳𝐳♥︎ :
පිරිමිත් ගැහැනු හිත් තේරුම් ගත්තොත් පුලුවන් වෙයි 😊❤️‍🩹
2026-10-12 11:35:32
39
danukaofficial9
𝘥𝘢𝘯𝘶𝘶𝘬𝘢𝘰𝘧𝘧𝘭𝘤𝘪𝘢𝘭 :
මට මගෙ කෙල්ලෙව තේරුම් ගන්න පුලුවන් 🌍❤️🤍
2026-10-13 14:48:10
0
janubabh2005
ᥫ᭡_𝐉𝐚𝐧𝐮 𝐛𝐛𝐡_||:🐼🍓💋" :
පිරිමි කවද්ද ගැහැනුන්ව තෙරුම් ගත්තේ 🙂❤️‍🩹
2026-10-13 15:27:00
1
anuskha.premod
Anuskha Premod :
ලයික් ටිකක්❤️‍🩹😞
2026-10-13 05:20:11
0
thinu4jay
තිළිණ|Thilina|திலினா :
thmuse atta kynne 😞❤️
2026-10-13 16:35:59
0
ayesh_088
𝗔𝗬𝗘𝗦𝗛 🦋 :
කවදාවත්… කොතැනකදිවත්… මට ඔයාව වෙන කෙනෙක් එක්ක හම්බෙන්න එපා
2026-10-13 05:15:01
0
chuty.doni5436
😽🫶KuLFy@ :
🫀මෙ දෙ ටයිප් කරගන්න තරන් හයියක් නැ මට.එත් මෙක කියන්නම ඔන.මට එයාව හරියටම හම්බුනෙ 2025/11/13 එයා පුංචි කඩෙක වැඩ කලේ.මන් එයාව දැකලවත් තිබුනෙ නැහ් මුලින්ම කියන්නම්කො අපෙ ගෙදර පොඩි ප්‍රශ්නයක් ගින් මටයි අම්මටයි ගෙදරින් යන්න උනා.අපි දෙන්නා ඉස්කොලෙ ලග ගෙදරක බොඩ් උනා.🙂🫀මන් යන ඉස්කොලෙ ඉස්සරහා තමා එයා වැඩ කරන කඩෙ තිබුනේ.අම්මා දවසක් මට කිව්වා යන්කො කඩෙට කියලා යද්දී 🥺ලස්සන ඇස් දෙකක් තියෙන චුටි කොල්ලෙක් 🥺කඩේ බඩු කිරනවා.මට දැක්ක ගමන් හිතට ආවෙම මගෙ උනානම් කියලා විතරයි.එයාට තිබුනෙ ලස්සන චුටි ඇස් දෙකක්.මන් හිතිම් තනියම ආදරේ කලා දවස් තුනක් වගෙ යනකන් මන් එයාව දැක්කෙ 11.10වෙනිදා .පස්සෙ එයාව බලන්න ඔනා හින්දම මන් බොරැවටත් එක්ක මොනා හරි ගෙන්න සල්ලි හොයන් එයාව බලන්න දුවනවා 🥺🫀එ උනාට එයා මාව වැඩිය ගනන් ගත්තෙම නැහ් එත් එයත් මට ආදරේ කරලා 🥺ටික දවසක් යද්දී මන් අපහු අම්මා එක්ක කඩෙට ගියා එයා එදා මන් දිහා බැලුවා 🥺මගෙ යාලුවො තුන්දෙනෙක් ඉදියා මන් එයලටත් කිව්වා.දවසක් එක යාලුවෙක් කඩෙට යද්දී එ යාලුවගෙන් මෙයා අහලා තියනවා 😭මන් අතෙ මරතොන්ඩි ඇදන් ඉදියෙ එයා ඇහුවලු කො අර මරතොන්ඩි අතෙ ඇදන් ඉන්න අක්කා කියලා 🫀🥺එකල්ලා එ නන්ගි අතින් ඇහුවලු එයාට කොල්ලෙක් ඉන්නවද කියලා 🥺එතකොට කොල්ලෙක් ඉදියෙ නැ මට 🥺🫀එ නංගි එක මට ඇවිල්ලා කිව්වත් මට එක හිතාගන්න බැරි උනා මන් එවෙලෙම 🥺අපහු කඩෙට ගියා එයලා එක්කම.යද්දීම එයා හිනා උනා මට 🥺🫀💗හිතාගන්න බැ මට .එදා නම්බර් එක එම දිලා අපි කතා බහා කරලා යාලු උනා එදා ඉදන් මට අඩුවක් කලේම නැ 💗🫀🥺මට මොනාද ඔන එ හැමදෙම දුන්නා.මන් අසනිප උන ගමන් එයා කඩචොරැ මල්ලකුත් අරන් ඉක්ම්නට මාව බලන්න එනවා. 🥺එත් එයා මගෙන් දැන් ගිහින් මාස පහක් වෙනවා.එයාට දැන් වෙන කෙනෙකුත් ඉන්නවා 🥺මන් ඒ දරාගැනිම කොමද කියනවනම් දරාගන්නෙ මට ඒක කියන්න තෙරෙන්නැ .🥺මන් අදටත් බලන් ඉන්නවා එයා එයි කියලා.මන් දන්නවා එයා අපහු එන්නැ කියලා 🥺එත් මන් දෙවියන්ගෙන් ඉල්ලනවා එන ආත්මෙක මන් එයාගෙ දරැවෙක් වෙලා හරි ඉපදෙන්නම ඔන.මට මෙක දරාගන්න බැ.එයා ඉදියනම් ලබන මාසෙ 13 වෙනිදට අවුරැද්දක් 🥺🫀ඉන්න තැනක පරිස්සමට ඉන්න මගෙ දරැවො.(lakshitha🥺😭🫀)අදටත් මන් ආවොත් බාරගන්නවා .පුලුවන්නම් එන්න මට දරාගන්න අමාරැයි
2026-10-12 11:36:29
13
vizzu446
Vidu jayasingha 🐉🐾 :
මොනා කියන්න්ද සමහර දේවල් වලිදී දෙගොල්ලොම සාදාරනයී ✊💔
2026-10-12 16:26:51
5
shashiii_0305
꧁𝑺𝒉𝒂𝒔𝒉𝒊𝒊𝒊꧂🐼🎀✨ :
Oyt sured 🙂❤️‍🩹❕
2026-10-13 01:52:10
1
1akila2345a
. :
Mod genu ❤️
2026-10-13 13:20:25
1
yasiya__quotes
𝖄𝖆𝖘𝖎𝖙𝖍 🕷️ :
Truth 🤧
2026-10-13 13:47:51
0
rasidunethsada
PₓGㅤZYROXㅤ亗 :
Attack 🙂🫶
2026-10-13 13:58:58
0
c_h_a_t_h_u_v_i_d_u_
Čhăťhųŕā Vīďūšāřā 🧑‍🍳❤️ :
ඇත්තටම 🙂
2026-10-13 05:43:32
0
lokuuu_x_x
lokuuu_x_x :
ඇත්ත💖
2026-10-13 09:42:33
0
pasiya_ctboy
pasidu :
හ්ම්ම්ම් 🙂
2026-10-13 06:19:03
0
kuchila_8
kմcհí कुचिला 🦕 :
2026-10-12 13:49:12
1
adithmadusan
𝐴𝑑𝑖𝑦𝑎𝑎 :
ඇත්ත
2026-10-12 11:32:54
0
shen4816
Shen_××💋 :
eyh හිතන්නේ hri වෙනස් vidihakata🥺
2026-10-13 01:23:44
0
adeezz08
Adeezz 🥷❗ :
Never 🙂
2026-10-13 01:29:37
0
charukaanjana3
𝐂𝐇𝐀𝐑𝐔𝐊𝐀...|🕊️ :
2026-10-13 03:31:47
0
the_adeesha
𝓣𝓱𝓮_𝓐𝓭𝓮𝓮𝓮 🦕° :
🙂 එයාව බලන්න ගියාම ආවෙ මොකටද අහනවා ඉතිං තව මොන කතාද
2026-10-13 11:54:36
1
.baby001
𝕭 𝖆 𝖇 𝖞 🍓 :
ඇත්ත 😖
2026-10-13 01:30:17
0
shanukanisal03
N🐞….. :
Attha bn 😫
2026-10-13 02:13:02
0
To see more videos from user @kavee._6, please go to the Tikwm homepage.

Other Videos


About