@lingosteve: You need listening and reading together, not just one #LanguageLearning #LingQ #SteveKaufmann #LanguageTips #PolyglotLife #ComprehensibleInput

Steve Kaufmann
Steve Kaufmann
Open In TikTok:
Region: CA
Monday 12 October 2026 12:04:22 GMT
1292
96
4
6

Music

Download

Comments

apzack4
TOXOB⚡️🎭 :
hello teacher
2026-10-12 13:00:05
0
goldbusiness81
Goldbusiness :
Hi everyone!
2026-10-12 22:04:32
0
anaandradebecoming
Ana Andrade :
Exactly
2026-10-12 12:36:52
0
banele.hlatshwayo434
Banele Hlatshwayo :
stay strong 💯💯💯
2026-10-12 14:37:30
0
To see more videos from user @lingosteve, please go to the Tikwm homepage.

Other Videos

එංගලන්තයට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් සාර්ථකව හඹා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රශංසා සහ සුභ පැතුම් එක්කර තිබෙනවා. හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙය විශ්මයජනක ලකුණු හඹායාමක් වූ බවත්, අවසාන භාගයේදී හැමවිටම විශ්වාසය තැබිය හැකි ජනිත් ලියනගේ විසින් තරගය නිමා කළ ආකාරය අදහාගත නොහැකි බවයි. එමෙන්ම, හිටපු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පෙන්වා දී ඇත්තේ
එංගලන්තයට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් සාර්ථකව හඹා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රශංසා සහ සුභ පැතුම් එක්කර තිබෙනවා. හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙය විශ්මයජනක ලකුණු හඹායාමක් වූ බවත්, අවසාන භාගයේදී හැමවිටම විශ්වාසය තැබිය හැකි ජනිත් ලියනගේ විසින් තරගය නිමා කළ ආකාරය අදහාගත නොහැකි බවයි. එමෙන්ම, හිටපු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පෙන්වා දී ඇත්තේ "විවේචනවලට පිළිතුරු දීමට හොඳම ක්‍රමය පිත්තෙන් උත්තර දීම" බවයි. එමෙන්ම, පවන් රත්නායක ලබාගත් විශිෂ්ට ශතකය, අවිෂ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක දැක්වූ දක්ෂතා මෙන්ම ජනිත් ලියනගේගේ අවසාන පන්දු පහරවල් අගය කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ලකුණු 430ක් හඹාගොස් සැක සංකා පළකළ සියලුදෙනාගේ මුව වසා දැමීමට කණ්ඩායම සමත් වූ බවයි. එසේම ප්‍රකට බටහිර ඉන්දීය ක්‍රිකට් විචාරක ඉයන් බිෂොප් (Ian Bishop) සඳහන් කර ඇත්තේ මෙය ශ්‍රී ලංකාව විසින් කරන ලද විශිෂ්ටතම ලකුණු හඹායාමක් බවත්, පන්දු 27කදී ලකුණු 61ක් රැස්කළ ජනිත් ලියනගේගේ ප්‍රහාරාත්මක ඉනිම ද ඔහු විශේෂයෙන් අගය කර තිබෙනවා. මීට අමතරව, හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ද සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය "කාලාන්තරයක් තිස්සේ මතකයේ රැඳෙන අතිවිශිෂ්ට තරගයක්" බවයි. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About