@namaldilanka: මේ කාලේ ලාභ business එකක් තමයි china වලින් බඩු ගෙන්න එක #ජීවිතයටaccounting #namaldilanka_sir #mortivation #Accounting

Namal Dilanka
Namal Dilanka
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 13:14:14 GMT
372762
30447
204
2359

Music

Download

Comments

tharindudissanaya5
Tharindu Dissanayaka :
ඉස්සර මේ දැනුම ගුරුවරු දුන් නැ.. Respect sir❤️
2026-10-13 09:37:45
0
ft.dew
𝐃𝐞𝐰𝐳𝐳 🧷✨️ :
in this vedio buisnes down to ↘️〽️
2026-10-13 04:18:22
0
hirunperera2006
dissbro112 :
dropshipping explained in sinhala
2026-10-13 04:00:19
0
merino_plays
Merino_98 :
stock එකත් එක්ක නැව ගිලුනොත් ?
2026-10-12 14:06:34
108
oshadav
osh ada :
50ට ගෙන්නලා 90ට විකුණනවා කියන්නෙ සාධාරණයි. gross margin එක 50%වත් නෑ. ගොඩක් business වල gross margin එක 60% වත් තියෙනවා අනිවාරෙන්
2026-10-12 14:28:43
61
kavishka00.0
Kavishka Jayasekara :
කදුරට එකත් හොදයි
2026-10-13 05:36:06
0
gayanthadalpadado
Gayantha Dalpadado :
it's only 55. Available in Sri Lanka
2026-10-12 15:26:45
0
telosko.com
Telosko :
ඕව කරන්න පුළුවන් කවුරු හරි $ හොයලා දෙනවා නම් Forign Income හොයන්න පුළුවන් දේවල් කියලා , $ වියදම් කරන ඒවා නෙමෙයි
2026-10-12 13:58:01
51
ayucreations
Ayu creations :
යාලුවගේ පේජ් එක හරියට කියන්නකෝ අප්පා...
2026-10-13 03:52:42
0
bananabodyfeet
bananabodyft :
පයි ආන්ඩුව online business වලටත් කෙලියා ආව ගමන්
2026-10-12 16:25:51
62
colombomotors
colombomotors :
Saw this video randomly. Really nice to see someone educating kids on entrepreneurship instead of other nonsense which most A/L tutors do. We never had tutors who taught these stuff and we had to learn everything from scratch. Hats off!
2026-10-12 14:53:28
12
__money_over_bitches__
𝖁𝖎𝖍𝖆 🐊 :
Nice Marketing Pencill mart 😌👍
2026-10-13 10:01:35
2
cricfx.editz
Cric⚡FX :
Ishan sir neda yaluwa😁
2026-10-12 15:34:36
13
senujaleshan
😼SENUJA B44 📌️ :
කලු එකට හිත ගියා 💓💓ව්💓💓 octomber 17 ඕනෙ ආර් ආ...💓
2026-10-12 14:52:03
6
supunkarunarathna98
zupun :
Tax eka freeda sir
2026-10-12 14:34:33
25
sk305042
sK :
Marketing 🤣
2026-10-12 15:32:40
9
user6746739440675
මුහුර්ථී සෙවණ නිවාස සැලසුම් :
ලංකාවේ ඩොලර් තමයි ප්‍රශ්නෙ
2026-10-12 15:14:49
7
sandunmaduwantha9
Sandun maduwantha :
😂 Adika labe
2026-10-12 17:09:35
2
sithum_madushitha
𝓢𝓲𝓽𝓱𝓾💫✨ :
Vat/Tax/clear chage ehema 😁🥲
2026-10-12 15:57:00
0
tthq04
Thisath :
tax ekk ghnw ned ?
2026-10-12 15:25:53
0
suda.mk
senal Dias :
ඒකෙන් වෙන්නේ ලංකාවට පාඩුවක්නේ
2026-10-12 15:49:16
4
just.sanka2
Sanka Prabashana :
කියන තරම් සුන්දර නෑ කරන එකා විතරයි ඒකෙ අමාරුව දන්නේ
2026-10-12 17:22:19
3
user91902167762431
chamal :
ඔච්චර ආතල් දිලා මෙ කොල්ලො කෙල්ලො අනාත කරන්න එපා...ඉස්සර වගෙ නෙවෙ දැන් කස්ටම් එක...ටැක්ස් එක දසමෙට ගන්නවා..අන්ඩ වැලිව් බැ..ගේන අය්ටම් එකෙන් 45% දක්වා වදිනවා.සල්ලි යවන්නත් ඔනෙ බෑන්ක් හරහා ටිටි කරලා..කස්ටම් රෙජිස්ටෙශන් අනිවා වෙන්න ඔනෙ...ඉස්සර නම් ලාබ තිබ්බා.ඉන්පොට් එකෙ 🥺 දැන් රිම් එකෙන් යන්නෙ..ඔය ටික දසෙමෙට බලන නිසා.කන්ටෙනර්ස් වරයෙ නැවතුනම..මාස ගනම් බලන් ඉන්න ඔනෙ..ඔයා කටෙන් උල් කරලා කිවා වගෙ නෙවෙ
2026-10-12 20:11:00
4
mimoxx51
𝖕𝖎𝖝𝖎𝖊_𝖘𝖖𝖆𝖗𝖐𝖑𝖊|🌟💓 :
🥲😶‍🌫️
2026-10-12 15:39:17
1
yunilaa_a
Yunne :
ඔය ලංකාවේ ගොඩක් original වගේම තියන nike adidas shoes මෙහෙ 15000ක් වගේ වෙන ඒවා උන් china වලින් ගෙන්නන්නේ එකක් 2500ට 3000ට tax ඔක්කොම ගෙවලා
2026-10-12 17:03:32
1
To see more videos from user @namaldilanka, please go to the Tikwm homepage.

Other Videos


About