@_hashiix.ii: Part 2 | ගැහැණු ළමයෙක් වුණාම, තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්නම ඕනේ, කාගෙවත් හයියක් නැතුව තමන්වම දරා ගන්න දවස් තියෙන්නම ඕනේ, කරන්නෙ මොනවද කියල හිතා ගන්න බැරිව කල්පනා කරන දවස් තියෙන්නම ඕනේ, දුක්, කරදර, ප්‍රශ්න, කඩාවැටීම්, රැවටීම්වලටත් මැද්දේ කොහොම හරි නැගිටින්න උත්සාහ කරන දවස් තියෙන්නම ඕනේ, ඒ හැම දෙයක්ම අවසානෙදි, දිලිසෙන ඇස් එක්ක හිනා වෙන්න පුළුවන් වෙන දවසක් එන්නම ඕනේ!🥺💗 #Love #strongwomen #creatorsearchinsights #trending #selflove
Hashini Samarasinghe
Region: US
Monday 12 October 2026 14:36:21 GMT
Music
Download
Comments
zes ⚯͛ :
2026-10-12 16:44:54
0
Dewangi🪐🐾 :
🥰🥰🥰
2026-10-12 14:41:22
0
yash_u_ni 🕊🧿🪬 :
🥺✨
2026-10-12 18:38:38
0
To see more videos from user @_hashiix.ii, please go to the Tikwm
homepage.