@onlinedeniyaya: රටේ නීතිය ගැන භික්ෂුවටත් , පූජකයාටත් වෙන්න ඔනේ හොදම විදිය භද්දිය ස්වාම්න්වහ්න්සේ හරියටම කියල දෙයී #adminkaushall #onlineadmin #adminkaushal
Online Admin Kaushall
Region: LK
Monday 12 October 2026 15:55:41 GMT
Music
Download
Comments
Udayanga :
හමුදුරැවන්ගේ චිවරය ගලවන්න බැ එක සංඝසභාවෙින් මහනයක හිමි තමයි චිවරය අයින් කරන්නේ නැතුව වෙින කටවත් පුලුවන්ද චිවරය ගලවලා සිවිල් ඇදුමක් අන්දවන්න
2026-10-12 19:43:39
0
dulaj shanaka :
අනිවා හැබැයි රණවිරුවෝ වෙනුවෙන් කතාකරලා බන්ධනාගාර දන ඒක වැරදි
2026-10-12 19:54:47
0
dm_danudesilva :
මම කිතුණුවෙක් හැබැයි මම පොඩි කාලේ ඉදලා භද්දිය හාමුදුරැවන්ගේ දේවල් අහනවා ඒ කාලේ අදයි ගත්තාම හැමදාම ඒ ස්වාමින්වහන්සේ එකම විදිය. මම හදවතින්ම ගරු කරන ස්වාමින් වහන්සේ නමක් ❤️🥀
2026-10-12 18:42:30
6
ananda ❤ :
මෙන්න මහන වෙලා ඉන්න නියම සුවාමීන් වහන්සේලා ,අනිත් අය මිනිස්සුන්ට රොඩියෝ කියකියා ගරහනවා
2026-10-12 16:27:09
114
THArindu---OFFicial 🇦🇪 :
මම කැමතිම හාමුදුරුවෝ නමක් 🙏 🙏 🙏
2026-10-12 16:55:31
7
හිතුමතේ ජීවිතේ :
හාමුදුරුවෝ හිරෙ දමන්නෙ පලිගන්න
2026-10-12 17:31:06
7
@##හිතට සව්ය. :
මෙන්න ආදර්සමත් ඉදිරිපත් කිරීමක් මෙහෙම හාමුදුරුවන්ට තමයි අපි ගරු කරන්නෙ
2026-10-12 18:54:50
1
Nirash...🥹🌀💗🍃 :
මං මාර විදියට ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්🥺🙏💗
2026-10-12 18:08:56
15
පිත්තු💀⃞⃡🇱🇰sɪʜɪɴᴀ🎭⃕⃝🇱🇰 :
ඔය වගේම තමයි කාගම ස්මින් වහන්සෙත්💖
2026-10-12 16:46:00
15
miki :
සහතික ඇත්ත සුවාමින් වහන්ස
2026-10-12 16:40:39
11
1234rasani :
මමත් කැමතිම හාමුදුරුවෝ 🙏🙏🙏🙏
2026-10-12 16:16:03
29
MALI M :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇත්ත
2026-10-12 16:02:17
6
Shashi :
අනිවාර්යයෙන් උන්වහන්සේ හරිම දේ කත කරනවා මේවන් උතුමන් වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏🙏
2026-10-12 17:41:31
6
Rukmani Rajapaksha :
Theruwan saranai 🙏🙏🙏
2026-10-12 17:49:37
1
user1844761433217 :
masahllah ❤️💚💙
2026-10-12 18:08:39
2
Udayanga :
මෙි හමුදුරැවෝ බන කිවුවාට වැඩැක් නැ මොකද මෙි බද්දිය හමුදුරැවන්ගේ පැහැදිලි කතාව තමයි අන්ඩුවට කඩෙි යනවා ඉතා පැහැදිලියි
2026-10-12 18:32:39
0
Udayanga :
මෙි මචං වරදක් කරනමි අනිවාර්යයෙන්ම දඩුවමි ලැබිය යුතුයි එතන මමත් ඉන්නවා පුස්න තියෙින්නේ දැන් ඒ හමුදුරැවෝ දුෂනයක් කරලද? හොරකමි කරලද? නැ අන්තවාදින් ගැන සහා රණවිරුවන් ගැන කතා කරලයි ඒ හමුදුරැවන්ට එහෙම උනේ .බන කිවුවාට වැඩැක් නැ වරද තේරැමි ගත යුතුමයි
2026-10-12 18:30:38
6
Rushan Haleek :
මමත් කැමතිම හාමුදුරුවෝ.🥰
2026-10-12 16:36:34
9
W.K.S :
බුදුදාහමට අනුව ඒ සුවාමින් වහන්ස හරි හැබැයි රට ජාති අගම වෙනුවෙන් කතාකරන්ඩ පුළුවන් අයත් ඉන්ඩ ඕනේ රජකාලේ පවා මේරට බේරගන්ඩ සුමින් වහන්සේලා ඉදිරිපත් වෙලාතියනවා ආගමක් රැකේන්ඩ රටක් තියෙන්ඩ ඒපැය
2026-10-12 17:40:50
4
Shanu :
2026-10-12 16:16:02
3
Sameera :
2026-10-12 16:52:30
2
Niro :
Eththa 🙏
2026-10-12 16:13:42
2
ℝ𝕦𝕜𝕒𝕞𝕒𝕟 :
මේ තමයි බුදු දහම හරි විදියට ආවද කරගෙන තමන්ගේ ක්‍රියාව කරන්නේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-10-12 17:47:15
3
🇱🇰තුෂානී🇱🇰 :
අනිවාර්යයෙන් ඒක ඇත්ත.අපේ ස්වාමීන් වහන්ස .
2026-10-12 16:24:25
4
හිතුමතේ ජීවිතේ :
රටෙ නීතිය නවන එක තමයි ප්‍රශ්නෙ
2026-10-12 17:30:28
2
To see more videos from user @onlinedeniyaya, please go to the Tikwm
homepage.