Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@wasundaragamage: මේ වගේ අයට හාමුදුරුවරු කියන්න පුලුවන්ද උගත් සිල්වත් ස්වාමින්වහන්සේලාටත් නිගාවක් මෙවැනි අය... #SriLanka #tiktokviral #peemwasu #srilankanpolitics #wasundara
Wasundara Gamage
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 16:12:08 GMT
77403
3783
277
629
Music
Download
No Watermark .mp4 (
3.3MB
)
No Watermark(HD) .mp4 (
3.08MB
)
Watermark .mp4 (
5.93MB
)
Music .mp3
Comments
city boy :
ඒ ලමයට ආයේ එන්න කියලා ආයේ පැහැදිලි කිරීමක් කරනවා හැබැයි සම්පූර්ණ වීඩියො එකේ
2026-10-12 18:00:53
16
nissanka chinthaka silva :
ඒකෙ සම්පූර්ණ වීඩියෝව බලන් නැතිව නිගමන වලට එන්න එපා..
2026-10-12 18:28:11
8
Exceed :
පව් ඒ ලමයා
2026-10-12 17:47:08
79
Ross..... :
නෑ වැරදි වැටහිමකින් ඉන්නෙ...එතන වෙන්නෙ ඇය අසන ප්රශ්නයට උත්තරය දීමට පෙර ප්රායෝගිකව හිතට එන සිතුවිලි ගැන පැහැදිලිකිරිමක්...සම්පුර්ණ දේශනාව බලලා තීරණයකරන්න
2026-10-14 15:50:03
1
jagath :
සාසනේ විනාස වෙන්නේ සාසනේ තුලින්මයි😪😪😪😪😪😪😪😪😪
2026-10-12 23:37:37
73
nipuninisansala368 :
හාමුදුරුවනේ දරුවෝ මල් වගේ ළමයි කරන්නේ ඉගෙන ගන්න ඒක දරුවට කතා කරන්නේ තමුසේ කියලා හාමුදුරු වරු ඔහොම කතා කලාම කොහොමද අනිත් අය ගැන කතා බුදුන් වහන්සේ කිසිම කෙනෙක්ව තලා පෙලා කතා කලේ නෑලුනේ
2026-10-14 06:13:53
1
Sumeda Gnanaratne :
ලංකාවේ කාන්තාවන් මුන්ට විරුද්ධව නැගී සිටින එක අගය කරන්න
2026-10-13 22:37:47
6
Dil Dilrukshi :
හාමුදුරුවෝ කියන්න පුළුවන් ද මේ වගේ අයට
2026-10-14 06:58:22
1
Nethu arts :
පව් ඒ ළමයා.. එහෙම අසරණ නොකර යමක් තේරුම් කරල දෙන්න තිබුනා
2026-10-13 13:51:38
5
Shriyani Ranathunga :
අවසානය තෙක් බැලුවානම් නිගමනයට එන්න බැ..ඒත් ඒ හැසිරීම කිසිම සිල්වත් බවක් නැ..
2026-10-13 04:25:47
24
Sumedha Perera :
ඒ ලමයට ආයේ එන්න කියලා ආයේ පැහැදිලි කිරීමක් කරනවා සම්පූර්ණ වීඩියො එක බලන්න
2026-10-12 21:25:06
7
Maxx :
මුල් ළමාවිය සංවර්දනයේ ලොකු අව්ලක්
2026-10-13 09:08:17
12
Tharidu Dananjaya :
සම්පූර්න video eka බලනවා...
2026-10-13 17:11:50
2
Sujatha 🇱🇰 :
පව් ඒ කෙල්ල
2026-10-13 05:22:23
23
❤️Nisantha♥️🐻🌹💐 :
අනිවාර්යෙන්ම සහෝදරි. 👍
2026-10-12 17:11:03
21
Maga Sudda :
එක වැරදි එහේම අපහසුතාවයට පත් කරන්න හොද නැ
2026-10-13 14:15:14
10
sweetheart :
අයියෝ අයියෝ
2026-10-12 17:01:53
8
𝑆𝑎𝑚𝑒𝑒_𝑏𝑜𝑦 😈 :
අනිවාර්යයෙන්ම
2026-10-12 17:54:47
5
Kumari Kumari1 :
ඇත්ත
2026-10-12 16:56:09
8
nirosh :
ඇත්තටම
2026-10-12 16:39:38
8
🇱🇰 pali 🇮🇹 :
පව් එ ලමයා. 🤔🥲
2026-10-12 17:51:36
6
suganda :
අපේ කහගම සිරිනන්ද හාමුදුරුවෝ දේශනා කරන ධර්මය ළමයින්ට අහන්ඩ දෙන්න ඕනේ
2026-10-12 19:08:32
11
𝕕𝕚𝕝𝕦 ᴀᴜᴛᴜᴍɴ🍁 :
මටත් මේ ටික කියා ගන්න ඔනේ උනා..මාරම තරහක් අවේ මේක දැකලා...
2026-10-13 03:06:01
9
kalaanijesi :
sampurna video eka poddak balanna
2026-10-13 18:15:38
0
sumith :
ආයෙ එන්නකියල පැහැදිලි කිරීමක් කලා
2026-10-13 07:11:51
3
To see more videos from user @wasundaragamage, please go to the Tikwm homepage.
Other Videos
màu son mlbb đi học #xuhuong #viral #flypシ #son
Event snowy festival #fragpunk #fragpunkpreview #fragpunks3 #fragpunkupdate #fragpunks3
Pureform NNocrystalized Bererine #nanocrystalizedberberine #purwform
thats dance break nasa from ateez#mingi #yunho #fyp #fypシ #ateez
@fabioteruel #palavrafabioteruel #oracao Ore comigo e veja o impossível acontecer...Deus vai honrar você na frente de quem duvidou... Que a proteção de Deus esteja na sua casa hoje! 🙏 #PALAVRADEDEUS #CRISTO #JESUS
@fabioteruel #palavrafabioteruel #oracao Ore comigo e veja o impossível acontecer...Deus vai honrar você na frente de quem duvidou... Que a proteção de Deus esteja na sua casa hoje! 🙏 #PALAVRADEDEUS #CRISTO
About
Robot
API
Legal
Privacy Policy