@hb_studio._: සමහර තැන් වල අපී කොච්චර නම් අසරණ ද @namaldilanka #sinhala #status_sinhala #teacher_motivation #sinhala_motivation #srilanka

HB STUDIO - Motivation
HB STUDIO - Motivation
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 02:30:00 GMT
11233
1462
26
61

Music

Download

Comments

user68102610151054
nadee :
anee eka aththa...math oya addakima widala thiyanawa🥰🥰
2026-10-14 15:36:00
0
user338265109malasha
𝘏𝘦𝘴𝘩𝘶 & 𝘔𝘢𝘭 🐼🍒 :
පුළුවන් නම් එක පාරක් ඇවිත් බලලා යන්න 🙏😔
2026-10-15 07:56:44
0
tharu5254
𝗠𝗮𝗹𝗸𝗶🧸♥️ :
අනේ..මට දැන් මේ මොහොතේ හිතෙන දේම wall එකේ දකිනකොට..😭💔
2026-10-14 14:49:17
0
sharli300
Sharli :
🥺මගෙ ජිවිතේ ලොකුම වීරය 🙂මාත් හොල්මන් වලට බය වෙන්නැ අප්පච්චි එක පාරක් ඇවිත් යන්නකො 😖😔❤️‍🩹
2026-10-15 08:00:03
0
nudreems0
Nayomi👑️🌹 :
Mn me සුන්දර ලෝකය දැක්කේ ඔයා නිසා මගේ තාත්තේ 🌹🌹🌹🌹අද ඔයා මං ළඟ හිටියා නම්... ඔයාගෙ හුස්ම ටික ගිය වෙලාවේ ඔය රත්තරන් පපුවට තුරුලු වෙලා මං හිටියෙ.... ඒ සුවඳ 💞 අදටත් මගේ ළඟ... මා එක්ක ඉන්න හෙවනැල්ල ක් වගේ... මගේ අතින් වෙන්න ඕන යුතුකම් ඉටු කරලා එන්නම් ඔය තුරුලට එතකන් මාව අල්ලන් ඉන්න.... 🌹🌹🌹
2026-10-15 03:48:36
0
inokacakearts
Inoka Cake Arts :
මටත් ඔහොම හිතුනා. මං බොලද වුනා දේවාලෙකට ගිහිං හරි මලගිය අය ගෙන්වන තැනකට ගිහිං තාත්තා කොහෙද ඉන්නෙ කියලා අහන්න.. මට එයා එක්ක තවපාරක් කතාකරන්න.. ඔහොම හිතෙන එක ඇත්තක්.. දේවාල සාස්තර පස්සෙ යන මිනිස්සු දැක්කාම මෝඩ මිනිස්සු කියලා හිතපු මාත් අන්තිමට .. එච්චර බොලද සිතුවිලි පස්සෙ දිව්වා මගෙ තාත්තා නැතිවුනාම..😓😓😓😓
2026-10-14 07:22:52
5
user5440674990288
Piyum Nawobya :
තාත්තා මගේ පන
2026-10-14 10:53:39
1
nilmini319
Nilmini 😍😍 :
attha
2026-10-15 12:27:56
0
sajinirathnayaka
sajini💫 :
Thaththa🥺♥️
2026-10-15 03:15:33
0
aruna.priyankara30
Anu☸️ :
2026-10-13 13:58:08
1
sandusandu330
s a n d u g i r l 🌻 :
🥺
2026-10-15 04:30:33
0
chamodichamo6
chamo :
2026-10-14 06:49:03
0
hanzikaprabodhan8
🤍 Prabo 🤍💝 :
අවුරුදු 7 ඉදන් මම එයා නැතිව ජිවත් වෙනවා එයාව දැක්කේ හීනේන් එදායින් පස්සේ එයාව දැක්කේ නැ මම. එයා එනකම් මම බලන් ඉන්නවා 🥺😔🤍
2026-10-14 14:37:08
0
wmfer0
W M F :
“I wish every night that my parents would come to me in my dreams, even if it’s just for a moment. I miss their faces, their voices, and the warmth of being with them. Since I can’t hug them in this life, I hope I can hold them close in my dreams. Some nights, all I want is to see Amma and Thaththa again, even if only for a little while. 🤍🥺🕊️”
2026-10-14 07:06:51
0
nimesha2221
Nimu❤️✨ :
අපෙ අප්පච්චි දවසක් කියපු කතාවක් තිබ්බා.මන් දවසක නැති වෙයි හැබැයි ආපහු ඔයා ලගටම එයි.හැබැයි ඔයා ලගින්ම ඉදී.කරදරයක් කරන එකක් නෑ.මට අදටත් අමතක නොවෙන වචන ටිකක්.අදටත් සමහර තැන් වල මාව බේරගන්න අප්පච්චි ඉන්නවා කියලමයි හිතන්නේ.මන් නම් තව එක පාරක් හරි දකින්න තිබ්බොත් සත්තයි දෙපාරක් හිතන්නේ නෑ🙂.
2026-10-14 23:51:33
0
gold_music3
GOLD TEKA :
@Namal Dilanka
2026-10-13 03:17:01
1
user1607183429876
..".kaviii..@ :
🤣
2026-10-13 03:51:25
1
chalanadwnuan
chalana denuwan :
❤️❤️❤️
2026-10-13 04:06:13
1
tharang99
🇱🇰🇯🇵☸️❤️‍🔥💯 :
❤️❤️❤️
2026-10-14 15:32:11
0
chinthaka.madusha679
chinthaka madushan :
🙏🙏🙏
2026-10-13 04:11:58
0
sivanujasivu
(''')❤️🦋sri 🦋❤️(''') :
❤️❤️
2026-10-14 17:09:33
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
🤟
2026-10-13 04:20:14
0
vergil.karunarath
Vergil :
❤️
2026-10-14 07:49:27
0
sadarunethmina63
Saderuofficial❤️‍🩹 :
[Red heart][Red heart][Red heart]
2026-10-13 03:20:49
0
d.b.l.sanduni
Lakshi✨🪬 :
😔❤️‍🩹
2026-10-15 05:42:35
1
To see more videos from user @hb_studio._, please go to the Tikwm homepage.

Other Videos


About