@viraofficial25: "ආදරය වෙනුවෙන් අහපු ලස්සනම නිර්වචන..." "ඔබ හීනයක් වගේ" ❤️‍🩹 #1millionaudition #hilights #1milionviews #viralpost2026シ2025シ #upulshanthasannasgala

Vira_official
Vira_official
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 18:19:01 GMT
109713
7374
173
924

Music

Download

Comments

lahirularox
LA ROX :
මේ වගේ මිනිස්සු ආයෙත් බිහි වන්නේ නැත
2026-10-13 15:25:24
1
ireshamadhuwanth7
Iresha Madhuwanthi :
ඇත්තටම සින්දු ඇහුවට තේරැම කොච්චර ලස්සනද🥹💖
2026-10-13 14:43:07
6
achinthag
Achintha Galappaththi :
මං දීපිකාගෙ වොයිස් එකෙන් unplug live මේක අහල තියෙනවා.. ඒක වෙනමම එකක්.. මගේ ආසම සිංදුවක් .. කනට මී පැණි වක්කරා වගේ.. 💗💗💗 තනිකරම පිස්සුවක්
2026-10-13 15:53:35
3
chathuwa2644
🪬Chathuwa🇱🇰🇮🇱 :
දැන් සිංදු අමු නිසා මෙලෝ රහක් නෑ 😁
2026-10-13 15:28:57
4
jayasrilanka91
Sri Lanka🇱🇰❤️ :
සංනස්ගල සර් ❤️💪මම කොමස් කරේ. ඒ කාලේ හැබැයි ඒ දවස්වල එක හීනයක් තිබ්බා සර්ගෙ ක්ලාස් එක්කට හොරෙන්හරි රිංගලා සර්ගේ විචාර අහන්න. ඒක බැරිවුනා හැබැයි.🥲 සර්ගෙ විචාර අහන්න ආස හිතුනේ සර්ගෙ ක්ලාස් කාඩ්. ඒවා පට්ට. අදටත් මගෙ ලග තියෙනවා අක්කගෙන් ඉල්ලගෙන ❤️
2026-10-13 15:05:04
1
user9076074006687
Nimana Aberathna :
ලස්සන සිංදුවක් ඉතාමත් ලස්සනට තේරුම් කරලා දෙනවා .
2026-10-13 15:57:37
2
dushakila
:
සන්නා ලිව්වොත් ඉතින් සුපිරියක්
2026-10-13 10:18:33
51
dilu.6839
dilu 6839 :
මේ තරම් ඉවසීවන්තම තමන්ගේ විවාහ සැමියාට ගරු කරන කාන්තාවන් අද සමාජයේ දකින්න හරිම අඩුයි එහෙම බලනකොට මෙහෙම කාන්තාවන් සිටීම දැකීමත් විවාහක ස්වාමිපුරුෂයාගේ භාග්‍යයක්
2026-10-13 07:34:32
57
hirusouthkorea
🅗🅘🅡🅤 🇰🇷 :
වයසට ගියත් හැඟිම් වයසට යන්නැති මනුස්සයෙක් උපුල් සර් ❤️❤️❤️
2026-10-13 13:44:49
18
harshanajayawardane
Mr.Hash Fitness :
ඒකෙ MUSIC 🎶 නම් ඇග හිරිවැටෙනවා😳
2026-10-13 10:58:25
21
sachiperera73
𝓢𝓪𝓬𝓱𝓲 :
අපේ සර්❤️කොච්චර ලස්සන තනුද
2026-10-13 12:03:13
5
ruvinisadamali
ruvini :
මේ වගෙ කතා ඇති ඕනිතරම්
2026-10-13 06:44:41
14
dedunu258
🥰 nipu 🥰😘 :
ලස්සන සිංදු තිබුනෙ ඉස්සර ඒ වගේමයි ලස්සන ආදර කතා තිබ්බෙත් ඉස්සර ♥️
2026-10-13 10:25:33
7
user41169981782437
enaksha2015 :
සස්වාමිකයි කියන්නෙ මොකද්ද
2026-10-13 10:10:13
6
wincrafts15
WinCrafts🇱🇰 :
Music
2026-10-13 15:09:09
1
saumyasenarathna6
🩷🩷sujith 🩷madu🥰🥰🥰 :
harima lassana අදහස් tekak
2026-10-13 13:34:59
1
anush123123
l'm Anushi 💥❤ :
ඒ වචන ... 🖤
2026-10-13 12:17:55
2
chani.rajapaksha03
Chani Rajapaksha :
අපේ සර්❤️
2026-10-13 13:27:08
1
udayakumara8027
බිදුනු හදවතක් :
🥰
2026-10-13 12:32:41
1
ruwannandana71
#RuwanNandana :
super❤️❤️
2026-10-13 12:35:26
1
shan.0695
𝗦ᕼꪖи 🪐🧸 :
ema kello dan wada wela aurudu 10 wenwa 👍
2026-10-13 14:52:12
1
isharatharanga11
ishara tharanga :
2026-10-13 13:40:52
1
dilshan.madusha
Dilshan Madusha :
adakalee mehema sindu thiinawada bn
2026-10-13 14:10:23
1
tharindu.prasad80
Tharindu Prasad :
Full eka Komada balanne
2026-10-13 08:38:13
3
sandarulakmali
fashiongirl :
අනේ සර් ඔයාගේ පද පේලි නම්....♥️♥️♥️♥️♥️
2026-10-13 11:44:18
4
To see more videos from user @viraofficial25, please go to the Tikwm homepage.

Other Videos


About