@pramuditha_dissanayaka: Chathuranga & Dusheni Homecoming Highlights #chathuranga_kodithuwakku #dushenisilva #dushenichathurangawedding #pramudithadissanayaka #sl

Pramuditha Dissanayaka
Pramuditha Dissanayaka
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 20:38:46 GMT
151028
18698
355
1172

Music

Download

Comments

user819553498622
vidu :
ජීවිත කාලෙම එකට ඉදීවා...දුශ්ගෙ ඇස් වල තියෙන ආදරෙ සදාකල් රැකේවා ❤️❤️❤️
2026-10-13 00:45:23
438
thanuu.008
Thanuu 🦕✨ :
බලන්න බලන්න ආස හිතෙන wedding එකක් 🥰✨
2026-10-12 22:47:50
190
user3758219662454
Tharu :
ඒක බලද්දි දන්නේම නැතිව මූනට හිනාවක් එනවා. ♥️
2026-10-13 02:23:44
75
anoma.kumari01
Anoma Kumari :
අනේ ඒ ආදරේ සදාකල් රැකදේවා ආදරෙයි දුශෙනි චතුරංග
2026-10-13 01:33:02
62
madushanikumari28
🐞🌹__𝓜__🐞🌹 :
දුශේනි හරිම ලස්සනට චතුරංගව රසවිදිනවා🥰🥰 හැමදාම ඒ ආදරේ තියෙන්න ඕනේ❤️❤️❤️
2026-10-12 22:11:24
30
nawodaprabodani6
Nawoda🐼❤️ :
අනේ ඒ බැල්ම ඒ ආදරේ සදාකල් රැදේවා🥺❤️
2026-10-13 05:15:52
11
himali.lester
Himali Lester :
දෙව්දුවක්ම තමයි ❤️❤️❤️හරිම ලස්සනයි 🥰🥰🥰
2026-10-13 01:23:00
10
_adigirl_
shenali kurera :
Dusheni Akkiiis Eyes tells everything!!!! 🥺❤️
2026-10-12 23:22:38
48
hima3312
Hima ❤️ :
එයා නම් දෙව්දුවක්ම තමයි ❤️🥹
2026-10-13 01:13:19
16
oshidesilva22
Osh De Silva 🧜‍♀♥️🇱🇰 :
ආදරෙන් අඩපු හැම ඇස් දෙකක්ම මෙන්න මේ වගේ හිනා වෙන්න දවසක් එන්න ඕනේ..දුශේනි අක්කා හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනා අයියා එක්ක 🥰♥️
2026-10-13 02:08:12
20
priyanga530
Priyanga :
දුශේනි හරිම ලස්සසයි ආදරනීයයි ඔයාට වරදින්නෑ සුබ පැතුම් ❤️❤️❤️❤️
2026-10-13 05:06:07
1
nironiroshi07
🌸🙏..Niro..🙏🌸 :
දුශේනි හරිම ආදරෙන් අහිංසක විදියට බලන් ඉන්නේ..හැමදාම සතුට්න් ඉන්න දෙන්නා ❤️❤️🫶🫶
2026-10-13 05:22:55
1
nethu98akshi28
Nethu98akshi28 :
පුදුම තරම් ලස්සන ගැලපෙන කපල් එකක් අනේ.. ඇස් වහක් නම් වදින්න එපා [Heartwarming]
2026-10-13 02:04:29
23
sandamale.ranasgha
❤️SANDAMALE RANASGHA❤️ :
අම්මෝ ඒ ඇස් දෙකේ තියන ආදරේ ♥️හරිම ලස්සනයි ♥️
2026-10-12 22:07:03
23
teenainoki
🫧🌷Teena - ටීනා 🌷🫧 :
ඒ දෙන්නට තියන ආදරේ 10000000 ගුණයකින් වැඩි උනා
2026-10-13 05:57:25
1
paba424
paba :
Ane marenkn ekt sathutin inna labewa [Red heart][Heartwarming]
2026-10-13 04:23:39
1
user2246156256977
Nadeeka Pathirana @Rasami cake :
අනේ 🥰🥺🫂❤️💐
2026-10-13 01:37:18
1
farah.in.melbourne
farah in Melbourne :
අනේ... ඒ බැල්ම.🥰ඒ ආදරය සදාකාලිකව රැදේවා.🤲🙏
2026-10-12 22:48:48
22
samadil539
Trần Việt Bình :
ලස්සනයි දුශේනි හොද පව්ල් ජීවිතයක් ගත කරන්න ලැබේවා දෙන්නටම සුබ අනාගතයක්❤️❤️❤️
2026-10-13 01:59:30
19
roshani0227
Roshani weerakoon :
හැමදාම ආදරෙනේ ඉන්න. 🙏🙏🙏
2026-10-12 23:11:56
6
chathu_7799
Chathu💗” :
I’m watching like
2026-10-13 02:57:37
4
.sudu.nona73
Sudu Nona :
ඇස්පිය නොහෙළා බලාගෙන ඉන්න ඔබේ නම ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-13 05:06:37
3
sadeeeeee1234567891011
🇯🇵🇯🇵🇯🇵Sadee🇰🇷🇰🇷🇰🇷 :
🥰
2026-10-13 01:21:44
2
sudu.chuti371
sudu chuty❤️🇦🇪🌸 :
අනේ අහුවෙන හැම වීඩියෝ එකම කට ඇරන් හිනාවෙවී බලන්නෙ පුදුම සතුටක්[Red heart][Red heart][Red heart][Red heart]
2026-10-13 06:02:02
4
To see more videos from user @pramuditha_dissanayaka, please go to the Tikwm homepage.

Other Videos


About