@rabinewong4: sehat² jiwa ragaku💋

💞💞💞Rabine Reang💞💞💞
💞💞💞Rabine Reang💞💞💞
Open In TikTok:
Region: US
Tuesday 13 October 2026 02:36:59 GMT
88
15
4
0

Music

Download

Comments

dandisdefan
꧁ᬼ⃝⃪OONG🇲🇨😘 :
mimi gi ra enak badan tah mi😘
2026-10-13 05:24:22
1
sarif.tias
pah iyas :
👍👍👍
2026-10-13 03:53:56
1
To see more videos from user @rabinewong4, please go to the Tikwm homepage.

Other Videos

මගේ මොන තරම් අඩුපාඩු තිබුණත් එක දෙයක් මං හරියට කරා... මං ආදරෙන් ළගට ගත්ත ඔයාව මට නැති වෙනකන්ම මං ආදරේ කළා... මට සමාවෙන්න අපේ බලාපොරොත්තු, හීන වලට යනකන් ළගින් ඉන්න බැරි උනාට... මං ආස කරේම ඔයා එක්ක ලස්සන ගමනක් යන්න ඒත් මගේ තිබුණු පොඩි පොඩි අඩුපාඩු ඔයාට දරාගන්න බැරි වෙයි කියලා හිතුවේ නැහැ... ඔයාට ආදරේ කරන්න ගත්තත් හරි' මට වෙන කිසිම කෙනෙක්ව පෙණුනේ නැහැ... මම මං ගැනවත් හිතන්නෙ නැතුව මටත් වඩා ඔයාට ආදරේ කරා, විශ්වාස කරා ඔයාව අයිතිකරගන්න එක කෙසේවෙතත්' මට ඕනේ වුනේ මගේ ආදරේ ඔයාට පෙන්නන්න... සමහරවිට මං ඒකට තෝරගත්ත විදිය වැරැදි ඇති... ඒ නිසා වෙන්න ඇති ඔයාට මගෙ ආදරේ දැනුනෙ නැත්තෙ.. ඔයාව නැති කරගන්න වත් හිතපු නැති මට : අන්තිමට මං බයෙන් හිටපු දේවල් ඒ විදියටම මට සිද්ද වුණා !    ඔයා දැනගන හිටියා මට ඔයා විතරයි ඉන්නෙ කියලා.. ඒත් ඔයාට මාව ඕනෙ නැති උනා… හිතුවෙවත් නැති හිත් රිදීම්, මගහැරීම් වලට පස්සෙ මං ඔයා නැතුව ජීවත් වෙන්න හිත හදාගත්තා..❤️‍🩹 #viraltiktok #trending #foryoupage #aura #fypシ

About