@dumesh_madushanka: අත් දැක්කා 🙂❤️‍🩹 @D̶i̶l̶👀💐🦋 thanks #foryou #sinhalaquotes #whatsappstatus #backgroundmusicvideosinhala #viral

𝐃𝐮𝐦𝐞𝐞𝐳 𝐐𝐮𝐨𝐭𝐞𝐬🌪️
𝐃𝐮𝐦𝐞𝐞𝐳 𝐐𝐮𝐨𝐭𝐞𝐬🌪️
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 02:43:22 GMT
31053
3215
78
246

Music

Download

Comments

iduvarasanka4
산카 :
දාලා යන්නෙ ඇයි ඇහුවම නිතර හම්බෙන්න බැරි නිසා කිවුවේ 🙂💗
2026-10-14 03:01:15
1
nilanga.pramod
shagi boy :
පිස්සු බ්න් උබට ගෙවල් ලග කෙල්ලෙක් ඉදියේ මට උදේ හවස දකින කෙනෙක් එත් හැම වෙලෙම දකින නිසා මාව එපා වෙලා එයා ගියා බ්න්
2026-10-13 07:05:08
5
maleesha.217
💐🩺❤️ Chuty ❤️🩺💐 :
ගැහැනු පිරිම් කියලා නෑ යන කෙනා කොහොමත් යනවා...ලග ඉන්නම ඕනේ නෑ ආදරේ කරන්න.......🥺❤️
2026-10-13 14:47:43
1
mine_1812_
〽️❕ ⚡ 🅴 :
පිස්සුද බන් මන් හැමදාම හම්බෙලත් කියන කියන විදියට ඉදලත් මගෙ උපරිම ආදරෙත් දීල පොඩි වරදක්වත් නොකර තව කොල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් එක්කම සෙට්ලු මන් දැනගත්‍තේ ඊයේ🙂 එවෙලෙ වෙව්ලන්නත් ගත්තා උබ දන්නවද 10.10ට මාස 8ක් පොඩ්ඩක් වුනාට ඒක මට මහ ලොකු කාලයක් මතක දහස් ගානක් ගැලරියේ ඉතුරු කරල එයා මාව රවට්ටනවා😊❤️‍🩹 මන් අද හම්බෙලා ඔය ටික ඇත්ත දේවල් කියලා පැත්තකට වෙනවා මොකද අවංක මිනිස්සුන්ට කෙල්ලො කැමති නෑ🙂❤️‍🩹
2026-10-14 01:14:36
0
yasirunethmina2005
~❤️YASIRU NETHMINA❤️~ :
ඒක බොරුවක්...දිනපතා දැක්කත් දාලා යන උන් ඉන්නවා
2026-10-13 17:32:59
3
chaveen.manthusha
01:04 :
𝕊𝕒𝕧𝕖 𝕠𝕟𝕖𝕖𝕖😩
2026-10-13 16:29:02
1
kavee5901
𝐊𝐚𝐯𝐞 𝐆𝐢𝐫𝐥 🐼💗🫶"🧚‍♀️ :
හැම කෙනාම එම නැහ්🥺
2026-10-13 16:09:39
2
maduw53
Nimz....🙃 :
ඇත්ත....🙂❤️‍🩹
2026-10-13 18:58:31
1
dilmi659
D̶i̶l̶👀💐🦋 :
Ammo ow ow😅
2026-10-13 02:46:40
2
susantha151
susantha :
එක බොරුවක් ලග හිදලාම අපිටත් නොකියම ලංකාවෙනුත් ගියා😁😂
2026-10-13 19:04:19
1
sith5367
𝐍𝐞𝐭𝐡𝐮𝐮💋🍒🫠 :
යන්න ඕන උනාම නිකම්ම හේතු හදාගන්නවා කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ..🙂❤️‍🩹
2026-10-13 16:02:58
1
imahgirl28
dhoni girl ❤ :
හැමෝම එහෙම නෑ ආදරේ කරන්න නිතර හම්බෙන්න ඕන වෙන්නෙ නෑ අවංකයි නම් 🙂❤️‍🩹👍
2026-10-13 16:32:19
0
damiduprasanna
DA MI DU 👽 :
eya yanna kalin eka agewwa mata (laga hitiyanam magene kiyla hari hada gann thibba kiyla eth) mm eyagen dura hitapu hinda anthimt mawa epa una, okkotama mawa waradi karaya karla mwa anthimt dala giya 🙂❤️‍🩹
2026-10-13 16:40:00
1
sandunudayanga7
Sanduwa 001 🤫 :
අත් වින්ද ඇත්තම දේ මේ. එයා රට ගියේ නැත්නම් අදටත් මගෙ 💔😓
2026-10-13 13:30:01
1
dulaa__01
Kokila* || *කෝකිල* || *குயில்* :
එකම ගමේ මට රස්සාවකට යන්න උනා මාස දෙකක් ඉවසන්න බැරිඋනා 😓
2026-10-13 14:28:03
0
matheesha.pansilu74
M 🫀❤️‍🩹 :
ම්ම් එක ඇත්ත බ්න් මටත් ඔකමයි කරේ 🙂💔
2026-10-13 07:26:58
0
hcc9146
♡ᶜ🍃♡ᶜ :
Kohe hitiyath awankainm dala,ynne ek thamai etta🥹
2026-10-14 04:57:37
0
shashinichathurika
shashi❤️ :
ehem hama kellma e varadda kranne.
2026-10-14 05:02:04
0
kasuu0302
𝕂𝔸𝕊𝕌ℕ 𝕂𝔸𝕃ℍ𝔸ℝ𝔸 ❤️‍🔥 :
අත් වින්ඳා 😊💔
2026-10-13 17:25:17
0
gihaboy91
GIHAN | ගිහාන් | கிஹான்• 🇧🇷 :
awl
2026-10-13 19:35:54
0
d_n_r09
ᗪ 几 尺 🐞 :
ඒක ඇත්ත ගාල්ලෙ කෙනෙක් ඒක හොදටම තේරුම් කරා 💔
2026-10-14 07:32:47
0
akash__official__652
Dula | දුලා | துலா... 🇱🇰 :
දාලා යන්නේ ඇයි ඇහුවම ඔයා ඉන්නේ දුරනේ කියලා කීවේ 🥹💔
2026-10-14 04:23:09
0
hasizzquetes
Hᴀsᴀʀᴀɴɢᴀ ☁️! :
Ow ek atta 😊!
2026-10-14 00:46:08
0
chiransandeepa539
Chiran Sandeepa :
මටත් උනෙ ඔය දෙම තමා🥺
2026-10-14 05:20:37
0
kaveen179
🧜🏻🐽kaveen🐽🧜🏻 :
Math une ekamai
2026-10-13 09:08:06
0
To see more videos from user @dumesh_madushanka, please go to the Tikwm homepage.

Other Videos


About