@minuu_qts: 🙏🙏🙏 #lordbuddha #buddhastatue #buddha #popular #goviral

𝓑𝓾𝓭𝓭𝓱𝓪 𝓜𝓲𝓷𝓭 ☸️🙏
𝓑𝓾𝓭𝓭𝓱𝓪 𝓜𝓲𝓷𝓭 ☸️🙏
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 05:24:11 GMT
139195
33551
481
267

Music

Download

Comments

oshadha8729
OZZAA...🔥💰✨🤠 :
මම ජොබ් එකක් කරන දවසක මම තනියෙන් රුවන් වැලි සෑය හුනු පිරියම් කරන්න සියලුම හුනු කොට්ට ලබා දෙනවා ....ඒක අනිවාර්යයෙන් කරනවමයි ...පොඩි කාලේ ඉදලා හිතෙ තියන ආශාවට ඉශ්ට කරනවමයි...😌
2026-10-13 08:40:08
1264
maduva.lk8
lost smile :
තනියම දාගැබක් හදපු අපේ තාත්තා💓🥺 ගෝලයො උන්නා 💓
2026-10-13 13:54:21
106
priyan_sampath
Priyan S Jayasooriya :
මාත් දවසක් ඔය විදිහටම තිංත ගාන්න උඩට ගියා විනාඩියක් ඉන්න බැරි උනා කකුල් වෙව්ලන්න පටන් ගත්තා ( එ වෙලාවේ මට හිතුනේ එහෙම උඩට වෙලා ඉන්නත් මනුස්සයෙක්ට අනිවාරෙන්ම පිනක් තියෙන්න ඕනේ 🥹🤍)
2026-10-13 07:22:34
375
chandima_wijesinghe
CHANDIMA💭 :
දෙවු ලොව මාලිගා වෙ වැඩ අවසන් ද්‍රෙවපුත්‍රයට 🤫💪
2026-10-13 07:22:44
248
sasiya_quotez10k
- 𝐒 Λ 𝐒 𝐈 -📍🗿 :
මොකක්ද බං zoom කරපු phone aka
2026-10-13 09:48:14
91
arhalekata
දුටුගැමුණු රජතුමා 🖤 :
ඔහු එහෙම නම් මා
2026-10-13 07:48:24
69
www.s1999.com1
S❤💐 :
මටත් අහම්බෙන් අවස්ථාව ලැබිලා තියනව උතුම් මහා සෑයේ තින්ත ආලේප කරන්න 🙏🙏🙏
2026-10-13 07:40:59
48
niwanmaga1999
☸නිවන් මග☸ :
Zoom out කරද්දි කකුල් දෙකම හිරිවැටිලා ගියා.. . ඔහුට උතුම් ත්‍රිවිධ රත්නයෙම පිහිටයි...!
2026-10-13 09:50:34
45
kavilak705
Kavishani Perera 💫🌸 :
දැක අනුමෝදන් වෙත්වා!! ස්ත්‍රියක වූ මා හට ඒ භාග්‍ය නොමැති වුව ද මා ද මරණින් මතු දෙව් සැප විඳිම්වා 🙏
2026-10-13 12:31:51
16
mr_thesuu
Theshan P Bandara🇰🇷🇱🇰 :
මැරෙන්න කලින් ඒ වාසනාව මටත් ලැබේවා 🙏❤️
2026-10-13 11:08:36
15
sankalanihime
Erandima :
මටත් එක පාරක් රුවන්වැලි මහා සෑයේ පාදම paint කරන්න පුළුවන් උනා. දැන් නම් අපේ පන්සලේ බෝධීන් වහන්සේ වටා පිළිසකර කරන්න පින තිබ්බා 🥺💗
2026-10-14 05:48:50
1
sachiyah_
𝕾𝖆𝖈𝖍𝖎𝖓⭐サチン🇯🇵 :
චෛත්‍යයක් උඩට නගින්නත් පින තියෙන්න ඕන මම තාම උඩට නැගලා තියෙන්නේ චෛත්‍යය 10ක විතරයි 🙏🏻☸️🪷
2026-10-13 08:05:18
41
pamodaminsara
Pamoda Minsara :
ඒත් ඔහු එය අවබෝධයෙන් සිදු කරතොත් පමණි. ඔහුගේ චේතනාව මත එය පදනම් වේ. 🙏❤️
2026-10-13 10:21:51
8
smdula
1850 yr :
මටත් ඒ අවස්ථාව දහස් වාරයක් මේ මනුෂ්‍ය ආත්මෙදි ලැබේවා සාදු සාදු සාදු සාදු 💐💐💐💐
2026-10-13 17:23:24
2
_bigboss_quotes
~ 💙BIGBOSS❤️ > :
ලගදිම කරන්න යන වැඩක් මමත් සතුටු සිතින්
2026-10-13 13:32:10
6
chanukamora
CHANUKA MORA :
Best feeling ❤️🙏
2026-10-13 08:11:28
51
viduradilshan4
Vidura dilshan :
මමත් එහෙම කෙනෙක් කියල දැනෙද්දී එන හැගිම..❤️
2026-10-13 15:14:26
3
crazy_tharuwa0
T 🐼💋 :
Dewlova nemei sasaragamane nirvanaya Avobada wennama me pina hethu wasana weva 🙏🙏🙏
2026-10-13 15:04:44
5
podi_cali_page
𝐓𝐇𝐀𝐑𝐈𝐍𝐃𝐔 𝐄𝐃𝐈𝐓𝐙 ➊➍ :
බුදුසරණයි 🙏🙏🙏🙏
2026-10-13 06:50:48
9
sithu7891
sithum_buddhika :
කැළණිය 🙏
2026-10-13 08:11:51
11
janukamihiran
ජනුක මිහිරාන් 🐥🦋🐎🐕 :
අපි ඕකේ තොත පිලියෙල කරනවා. 🙏
2026-10-13 17:12:41
5
d.n.s63
d n s :
Budu saranai
2026-10-13 16:06:50
1
_x_keshana
𝐤𝐞𝐬𝐡𝐚𝐧𝐚 : 🤍🇮🇹 :
🙏❤️
2026-10-13 09:38:56
1
thenura.x
Thenura ᡕᠵ᠊ᡃ່࡚⸝່᠊߯ᡁ᠊᠊气亠 💨 :
💠🌷🪷🤍🙏🙏🙏🤍🪷🌷💠 Anumodanami
2026-10-13 14:01:52
1
adeesh__boy
𝐀𝐃𝐞𝐞𝐒𝐇 🦁✨ :
🥹🙏💗✨
2026-10-13 11:45:31
1
To see more videos from user @minuu_qts, please go to the Tikwm homepage.

Other Videos


About