@vishminisamudika2: 2022 අපි දෙන්න marry කරනකොටත් එයාගේ පඩිය රුපියල් 20000යි 😌 අදටත් කවුරුත් විශ්වාස කරන් නෑ ඒක 😂 අපි හැමදේම 0 වෙන් පටන් ගත්තේ ඉතිං මන් හැමදාම හිතන දෙයක් තමයි අපි සෑහෙන්න අමාරුවෙන් ජීවත් වුන කාලවලත් අපි දෙන්නගේ සතුට අපි ලග තිබ්බා කවදාහරි හැමදේම නැති වුනත් ඒ සතුට අපි එක්කම තියෙන්න ඔනි කියන දේ 🥰🥰🥰 #viralvideo #achievement #tiktok #trending
V~ Samu 🍃
Region: LK
Tuesday 13 October 2026 05:26:22 GMT
Music
Download
Comments
Lahiru Akalanka :
සල්ලි නැති උනත් කැපකිරීම් කරන්න පුළුවන්නම් ප්‍රශ්නයක් නැහැ , තව එක්කෙනෙක් හයියට ඉන්නකොට බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ 🥰
2026-10-13 13:39:08
2
Melon Darshana Morais 🎯❣️✨ :
ඔයාලා මහබාගේ ද ..... ජයවේවා ❤️
2026-10-13 13:58:38
1
💗 :
salary laksha 2 ithin ne kiynea mokkd🫠
2026-10-13 15:25:52
1
°©BossCrew2>™🛫✈️ :
both of you deserve the best akki and ayya ... Congratulations ❤️✨
2026-10-13 12:34:45
1
sandeepa :
ඉක්මනින් මෙ වගෙ දවසක් උදා වෙයි 🙂
2026-10-13 11:25:09
19
culinary girl :
Share the story please
2026-10-13 16:46:46
1
sandunmadushanka0209 :
Congratulations 🙏❤️
2026-10-13 17:33:19
1
chathu chathu :
උතුරන්න හරියන්න ඔනි ❤️
2026-10-13 16:41:13
1
සුගන්දි :
mai mahaththayai marry karanakota eyata hariyata job ekakwath thibbe ne ada inna thana gana සතුටුයි [Heartwarming]
2026-10-13 09:29:43
3
JS2_Crochet :
my day like this is coming soon too… ❤️
2026-10-13 11:18:01
1
ahamaad :
Budu saranai manika
2026-10-13 11:14:16
2
Samitha Chamara :
🫶💪
2026-10-13 15:10:21
1
dinu frenando :
niyamai 🙏❤️
2026-10-13 07:27:57
1
🌀𝐃🤪𝐔🌀 :
BUDUSARANAI
2026-10-13 17:01:41
1
Bhagya Jayasuriya :
wow... echchara amarukam thiya gena mehema diyunu une kohomada kiyannko...
Apeth udinma thiyena heenayak geyak kiyanne.. thawama hebe kara ganna beri una
2026-10-13 13:37:14
1
Esh Sachidu :
[Red heart][Red heart][Red heart]
2026-10-13 12:35:23
0
🇱🇰👮♂️sunal Fernando👨🔧 :
❤️❤️❤️
2026-10-13 14:48:43
1
G.M supun :
❤️
2026-10-13 09:49:42
1
___Tutuuu :
@M_A_RSH_ME_LLOW_captain ek kiywnn
2026-10-13 13:35:21
2
N A W O D🐻 :
😍😍😍
2026-10-13 11:21:24
1
Hasi :
@Namod Nanayakkara 🥺❤️
2026-10-13 11:32:01
1
Tharindu Sandaruwan 🇦🇪 :
❤️❤️❤️
2026-10-13 11:21:26
0
Ashiii 🖤 6_6_6 :
🤍🤍🤍
2026-10-13 12:41:36
1
CA ~モッド🐉 :
♥️♥️♥️
2026-10-13 10:51:42
1
Mali.Fernando :
@Ranu® > 🏏<
2026-10-13 10:18:38
2
To see more videos from user @vishminisamudika2, please go to the Tikwm
homepage.