@bhagya_seww: Gift එකක් ලැබෙද්දි ඇයි අඩන්නේ හිතෙනවානම්…. මේ ඇඩෙන්නේ සතුටට…🥺 මම මුලින්ම දුවක් වෙන්නේ මගේ අම්මිට.. අවුරැදු 10 ක් ගිහින් මම අක්කා කෙනෙක් වෙනවා මගේ නංගිට.. මගේ ඡිවිතේ එදා ඉදන් මට ඇහුම්කන් දෙන්න, මාව තේරැම්ගන්න, මගේ දුක අහන්න, සතුටෙදි සතුටු වෙන්න මම වෙනුවෙන් පෙනි ඉන්න හයියට ඉන්න දෙන්නා තමයි මගේ අම්මි, නංගි.. ඒ බැදිම මොන වගේද කියන්න මම තාම දන්නේ නැ.. ♥️ දැන් මමත් දුවෙක්ගේ අම්මා කෙනෙක්.. අනිත් හැම අම්මා කෙනෙක් වගේම ඡිවිතේ ගොඩාක් දේවල් කැප කරන්න වුනා මගේ දුව වෙනුවෙන්.. ඒවා මෙන්න මේවා කියන්න බැරි තරම්.. ඒ කැපකිරිම් උදේ හවස දකින දෙන්නෙක් තමා අපේ අම්මියි, නංගියි.. මගේ බබාට ear rings බලන්න ගිය වෙලේ මම මේ chain එක දකින්නේ.. මට ගන්න ආස හිතුනත් මම ගන්නේ නැ ඒ වෙලේ. ඉතිං ඒක මතක තියන් නොහිතන වෙලේක තමයි අම්මි, නංගියි මට ඒක ගෙනත් දෙන්නේ early birthday gift එකක් විදියට..🥺🥺 මම කොහොමත් Gold වලට ආසයි ඒක වෙනමම කතාවක් 🤭 හැබැයි මට හිතුන් දෙයක් සේඡිව මේ ලෝකෙට ගේන්න මට ලේසි වුනේ නැ.. ඉතිං එයා නිසා මට මගේ Family එකෙන් ලැබෙන පලවෙනි gift එක.. නොහිතන වෙලාවක මට මේ Gift එක හම්බෙන්නේ මගේම දුව නිසා… එයා මේ ලෝකෙට ගෙනාවට, එයා වෙනුවෙන් කරන පොඩි කැපකිරිම් වලට, දරාගැනිම් වලට.. මම දුවක් වුනා.. අක්කා කෙනෙක් වුනා..අම්මා කෙනෙක් වුනා.. දුව, අක්කා කියන තනතුරැ වලට වඩා ගොඩාක් ලොකුයි අම්මා කෙනෙක් වෙන එක.. මම අම්මා කෙනෙක් වෙද්දි මගේ අම්මි ආච්චා කෙනෙක් වුනා, නංගි පුංචි කෙනෙක් වුනා, තාත්ති සියා කෙනෙක් වුනා.. ඒ තනතුරැ එයාලට ගොඩාක් වටිනවා කියලා තේරැනා.. ♥️ ගැනු ලමයෙක් කොයි තරම් වයසට ගියත් තමන්ගේ පවුල එදා වගේම ලගින් ඉන්නේ වාසනාවකට.. එහෙම පවුලකට මගේ දුවව ගේන්න මට පුලුවන් වුනේ ලොකු පිනකට.. ♥️ හැමදාම මම වෙනුවෙන් ඉන්නවාට අම්මිටයි, නංගිටයි පිං.. ♥️ මේක මට වටින Gift එකක් 🥺 @Ɲithya Ƥoojani 💋• #fyp #surprised #giftfromfamily #blessed #trending

Bhagya seww
Bhagya seww
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 05:31:09 GMT
116270
7998
124
80

Music

Download

Comments

sanju.gunarathne6
Sanju Gunarathne :
අනේහ්...මටත් ඇඬුනා...🥺🥺 ඒවගේ නංගි කෙනෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි..❤️🥰
2026-10-13 06:17:20
77
saraa6927
sara :
matath eduna ane... 🥹 sathutin inna manike. Very Happy Birthday to u!!! 🩷🌷
2026-10-13 13:46:01
1
__p.ooja__
Ɲithya Ƥoojani 💋• :
පෙන්නුවේ නැති උනාට මන් ආදරෙයි පෙන්වා නේ 😌❤️ඉස්සර මන් ඉල්ලන ඉල්ලන දේ බැ නොකියා අරන් දුන්නට මාව මලක් වගේ ලස්සනට හැදුවට 🥺 ඕවා තෑගී. ..
2026-10-13 07:26:50
32
weerasooriyaking
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
Video එක ඉවර වෙද්දින් මගේ ඇස් දෙකෙත් කදුලු. 🥺❤️
2026-10-13 10:14:25
5
achini.dharmasuri
Achini Dharmasuriya :
ඒකටනම් මටත් ඇඩුනා🥲
2026-10-13 10:33:48
1
kelum1989
🦅KELUM🇱🇰🇦🇪 :
❤️Happy birthday
2026-10-13 11:50:07
1
user9827614003485
seily blooms 😍🌻 :
congratulations manika🥰🥰
2026-10-13 08:13:30
1
oshii605
oshii. 11:11💕🧿 :
Aneeeee❤️
2026-10-13 08:57:27
1
blessingbells125
blessingbells125 :
ane 🥹🥹
2026-10-13 07:55:54
4
imasha.udathari
Imasha Udathari 🐼🍓💎🫶🍃🕊 :
❤️❤️🥹🥹🥹🥹
2026-10-13 09:26:04
1
niro88809
Niro :
Adaraniya family ekak ❤️
2026-10-13 06:04:26
6
sachidharmawardana
Sachini... :
awww that bond
2026-10-13 06:23:52
2
chamigurl1
cherry 🍒🙊🤍 :
Anee🥹🤍🧿
2026-10-13 09:22:55
1
nethu.doni51
nethu doni :
@me
2026-10-13 08:10:32
0
haya20483
🖤💛ꎭꍏꌩꍏ ꎭꀤꋪꁴꍏ💛🖤 :
🥺🥺🥺🥺aneee
2026-10-13 07:07:22
2
the.heshii
Heshii🧿 :
2026-10-13 08:12:29
1
kaveenanethmini
Nethmini🇱🇰✨ :
Anee 🥹😘
2026-10-13 08:05:36
1
ashu_ck
Ashu :
😭❤️ane
2026-10-13 07:04:49
1
cook.with.ash8
Cook with Ash :
Aneeww ❤️😘
2026-10-13 05:49:13
1
nawodakalpani93
@kalpani - official :
Aneee asawen oyage vedioes baluwath oyata Dana first commnt eka matath aduna ♥️🥹
2026-10-13 06:29:48
1
jayodya_bandara004
Jayodya_bandara004 :
Anee 🥺💗
2026-10-13 05:50:32
1
tharu__bogoda
Tharu__Bogoda :
වාසනාවන්ත අක්කි ඔයා❤️❤️❤️මං ඉතින් අඩනවා මේවා බලලා❤️
2026-10-13 14:46:34
0
__vindy_
Vindy Ekanayake :
Math adanawa meka bala bala 🥺♥️
2026-10-13 08:48:59
2
sudu__official
𝙽𝚊𝚟𝚘𝚍𝚢𝚊 ᥫ᭡ :
Aney🥺❤️
2026-10-13 05:44:27
2
yashodajayarathne
PS ClOTHES :
ඔයා ගොඩක් වාසනාවන්ත අක්කා කෙනෙක්..අම්මගෙන් පස්සෙ මේ ලෝකෙ වැඩියෙන්ම නන්ගි කෙනෙක්ට වටින්නෙ අක්කා..❤️‍🩹💐 meny more happy returns day akke.. 🎂💚
2026-10-13 08:06:20
1
To see more videos from user @bhagya_seww, please go to the Tikwm homepage.

Other Videos


About