@malkafzja15: අරලියා මල් ගසක් පාමුල සිනා කැන් යලි ඉපදිලාදෝ... විජය ගැමුණු තිස්ස පැරකුම් "කමෝන්" හඬ දැන් සැඟවිලාදෝ... පුංචි පන්තියේ එකට ඉඳගෙන අකුරු කෙරු මිතුරන් කොහේදෝ...අතීතෙට මොහොතකට යන්නට වරම් අපහට තවම නැතිදෝ... මිදුල සෙල්ලම් කුමන වයසක වුනත් සැමටම එක ලෙසේ... දුන්න ආලය නිසයි මේ ලෙස සියුම් දරුවන් බිහි වුණේ... අට, නවය පන්තියේ දිනවල කාලෙ ගෙවුනෙම සියඹලා ගස් යට... හිතේ සොඳුරුම කතා කිය කිය හීන දැක්කා බොහොම ඉස්සර... යන්න ඇත්නම් මුලින් යන්නේ අන්න ඒ පන්තියේ පුටුවට.. "O/L"දවසකට සැරසුණු අතීතේ හරි සුන්දරයි... කට් කරත් පීරියඩ් ඒ හැටි දුකක් දැනුනේ නැති හැඩයි... පිට්ටනිය, ෆැමිලියන් එක තවම ඒ ගැන දොස්නඟයි... කෙසේ හෝ අපි එකට දිනු ඒ අවසාන විභහගෙ එයයි ... වෙන් වෙන්න දිනයක් කොහෙදෝ ... හමුවෙන්න මොහොතක් කොහෙන්දෝ ... ආදරේ හිත දරාගෙන ඒ සොඳුරු මිනිසුන් සැඟවුණාදෝ🥺❤️🩹 #hewans #🇲🇺 #hcc #school @Ishizz💋 @𝘅 ᑎIᖇO ツ
NeThU 🕊️🧿
Region: LK
Tuesday 13 October 2026 05:58:44 GMT
Music
Download
Comments
දිල්ෂාන්. පෙරෙරා.sF :
♥️💯💯අපෙ. යිස්කොලෙ
2026-10-15 15:48:52
0
thusha :
H.C.C
2026-10-16 09:26:34
0
chathuu 💌 :
my 😭💗
2026-10-14 18:27:12
0
𝕸𝖎𝖓𝖆𝖗𝖆 👻 :
H.C.C❤️
2026-10-13 11:13:06
0
𝖧𝗂𝗋𝗎𝗎𝗎 ☁️🐰 :
H.C.C 🇲🇺❤️🥺
2026-10-13 12:49:31
0
𝘅 ᑎIᖇO ツ :
Sahen aula
2026-10-13 06:07:40
0
Dilesha 💜️🧚♀️ :
🥺
2026-10-15 01:47:16
0
𝘿 𝙐 𝙈 𝘼 𝙇🕊🤍" :
🤍
2026-10-13 12:44:12
0
Hansana methvin :
🫀
2026-10-14 14:08:45
0
maheesh. 123😀😀😀😀 :
😃😃
2026-10-14 12:09:40
0
#MasHi 🤍✨️🌚 :
💗
2026-10-14 03:03:41
0
🇰🇷💕 오시 💕🇰🇷 :
❤️❤️
2026-10-14 17:39:30
0
Udaya Wijesekara :
💗💗💗
2026-10-15 06:20:18
0
𝙲𝚑𝚞𝚝𝚒_𝚂𝚞𝚍𝚍𝚑♡11.16༄ :
💗✨
2026-10-15 13:44:30
0
To see more videos from user @malkafzja15, please go to the Tikwm
homepage.