@sindu.sithu: සරලවා මෙච්චරයි අම්මා, තාත්තාව ආයෙ ගෙන්න බෑ... උඹ මේ ලෝකෙ මොන ජගතා උණත් ඒ දෙන්නා නැති උනොත් උඹට නැති උනාම තමයි... ඉන්නකන් බලපන්... එච්චරයි....🙏🙏🙏🙏 #sindusithu #sithucreations #funnyreels #ribbonflowers #flowers
❰❰🌸 ⃝𝄞සිංදු සිතූ𝄞❥༒❍
Region: LK
Tuesday 13 October 2026 07:06:43 GMT
Music
Download
Comments
✨pavii🩵 :
අම්මා නැති දවසක් ගැන හිතන්නවත් අමාරුයි🥹❤️🩹
2026-10-13 08:18:55
82
SaDu :
නොදැනිම ඇස් වලින් කදුලු බේරුන කතාවක් 🥺
2026-10-13 10:36:21
51
🌸Ramali Anjalee🇱🇰🇦🇺 :
I’m also living far away from SL. My one only wish, someday, is to be able to go back home and be with my family, where I can see them with my own eyes and have them close to me ❤️🥺
2026-10-13 11:11:16
2
Saty :
දරුවෙක් දෙමාපියෙක් නැතුවත් දෙමාපියෙක් දරුවෙක් නැතුවත් කවදාවත් තනිවෙන්න හොද නෑ.
2026-10-13 11:15:06
3
Sithu 12:30 🇱🇰 シトゥミニ 🇯🇵 :
අම්මා තාත්තා නැති දවසක් ගැන මට හිතිලා ඉකිගගා ඇඩුවා. බැරිම තැන එයාලට කතා කරලා බැලුවා.. හිත හදන්න ගන්න. පසු තැවෙන්න වෙන්නේ. අපිට එයාලට සලකන්න බැරි වුනොත්. මම කවදවත් එයාලගේ කොල් එකක්වත් මිස් කර ගන්නේ. නැ. අදටත් උදේම මම ගන්න කොල් එක දවස අවසානේට ගන්න කොල් එක එයාලට ගන්න එක. මට බැ එයාලා නැති දවසක් ගැන හිතන්නවත්. බෑ.
2026-10-13 14:47:10
1
K@v^ee🌼❤️ :
දැනුත් බැලුවා 😔❤️🥺
2026-10-13 15:52:55
2
Pink 🌷🦩 :
මේ කතාව ඇත්ත. තාත්තා හොදටම අසනීප වුන කාලෙක මම නිදා ගත්තේ තාත්තා ගෙ ඇද ඉස්සරහ තව පොඩි ඇදක් දාගෙන. රෑට 4 ,5 පාරක් ඇහැරිලා බලනවා හුස්ම ගන්නවද කියලා 🥺 අදටත් තාත්තා නිදාගෙන ඉන්නකොට හුස්ම ගන්නවද බලනවා. මන් ප්‍රාර්තනා කරනවා තව ඉදිරියට අවුරුදු 20ක් වත් ඒ හුස්ම තියෙන්න කියලා. මට තව එයා වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපි දියුණු වෙනවට වඩා දෙතුන් ගුනයක් වේගෙන් එයා වයසට යනවා. කාලය කොහොම නවත්තන්න ද? 🍁
2026-10-13 08:21:13
19
🇹 🇭 🇮 🇱 🇦⚡ :
දැනටත් ඒ අත්දැකීම විඳින ගමන් ඉන්න
2026-10-13 15:10:43
2
SL CUBE SHOW :
ජීවතුන් අතර ඉන්න අම්මට ඔයාව අමතක උනොත් කොහොමද? අඩුම ඔයා ගැන පොඩ්ඩක්වත් මතක නැති උනොත්. එක හරිම කලාතුරකින් ඇතිවෙන ස්නායු රෝගයක්. අම්මගේ ආදරය පවතින්නෙ එයට අපි ගැන තියන මතකයත් එක්ක. අම්මගෙ හුස්ම වැටෙනවා. එත් අම්ම නැ. 🙂 ඒ දවසේ මම එයා එක්ක කතාකලා. මත් මුලින් එක විහිලුවක් කියලා හිතුවා. විහිලුවක් විදිහට මාව රැවටෙනවට මම මාර කැමති උනා.🙂 මම අදටත් කැමති ඒක විහිලුවක් වෙනවනම්.
2026-10-13 09:32:58
19
Dinu Rajapaksha :
එයාලා දෙන්න නැති ලෝකයක් ගැන හිතන්නවත් බෑ 🥺🥺
2026-10-13 07:22:35
82
කාර්මික ජිවිත :
මුල ටික බැලුව එ්ත් අවසාන ටික අඩන්නෙ නැතුව බලන්න බැරි වුනා
2026-10-13 09:24:05
21
|°YaShoDhA°|(_야쇼다_)🌷🪬🧿 :
මගේ තාත්තාත් මගේ ඇස් ඉස්සරහම මාව දාලා ගිහින් අදට දවස් 26යි.අදටත් මට එයා නැතුව ජීවත් වෙන විදිහ හිතාගන්න බෑ.ඒත් මම අම්මා බලාගන්නවා හොඳට....
🥺❤️🩹🥀
2026-10-13 07:51:13
21
Szaa 💋 :
වචනයක් ගානෙම තීන්නේ 100%ක් ඇත්ත ❤️🩹🥺
2026-10-13 11:25:52
10
Dishmi Subasinghe :
මං බැදලා ඇවිල්ලත් සතියකට දවසක්වත් ගෙදර යනවා...හස්බන්ටත් ලොකු කම දාලා...අම්මා ලගට යනවා කියලා...ඒත් මට එහෙම යන්න බැරි දවකුත් ඒවි...🥺
2026-10-13 09:33:05
12
Malani Kularathne :
aney mage Amma au:98 geewth wela gia maase 25 nethi una...kochchara parana aausha wndath mata Dara Ganna be....
2026-10-13 14:35:15
1
shark__180 :
ඒ දෙන්නා නැති දවසක් ගැන හිතන්නවත් බෑ 🥺
2026-10-13 12:04:36
1
sachini :
මටත් අන් ඇවිල්ලා තිබ්බේ දවස් දෙකක් ඒත් ඔයාගේ වීඩිඕ එක දැක්කේ අහම්බෙන් 🥺😔
2026-10-13 10:44:46
3
Akeera Gaming :
Ane Mata ehema dawasak epa😔
2026-10-13 13:15:09
1
nisansala :
තාත්තා නැති වෙලා අදට දවස් 22 වෙනවා ..තාමත් හිතාගන්න බැ හිතෙන්නෙම hospital ඉන්නෙ කියලා තාමත්.අන්තිම මොහොතෙත් මමයි අම්මයි එක්ක hospital එකට ගිහින් හොදට කතා කරලා හිටියා.තාත්තා අන්තිමට මට කිව්වේ දැන් යන්න චුටි මැනිකා මට දැන් බය නැ කිව්වා hospital ඉන්න නිසා..අපිත් ගෙදර අවා .ඇවිත් ඇදට ගිහින් නිදියගන්න ඇස් පියාගත්තා විතරයි තාත්තට අමාරුයි hospital අයේම එන්න කිව්වා .දෙයියනේ නිකමටවත් හිතුන්නැ නැති වෙලා කියලා ..ඒ වගේ අසරන වෙන්න හොදනෑ කිසිම ලමයෙක්.. දුකක් නැ මට ..මම පුලුවන් විදියට බලාගත්තා .හොද තැනක ඉන්න තාත්තෙ..මගෙන් වැරදි උනානම් සමාවෙන්න මට..🙏🙏🙏🙏🙏
2026-10-13 09:16:43
3
❤️buddika❤️ :
😔😔😔eka weduna yalu hadawathatama oyage vd welata dana palaweni mg meka man 🙏🙏mata kawadawath gewa gsnn
2026-10-13 12:28:35
1
camber.scout :
හිතට දැනෙන්නම කිව්වා අක්කේ 🥺 හැමදාම ගෙදර එන්නේ අම්මේ තාත්තේ කියාගෙන එහෙම කෑ ගහන් ගේ ඇතුලට යද්දී මොකද යකෝ කියලා අහන්න මන් හරි ආසයි ඒක නැති වෙන්න මන් හරි බයයි 🥺
2026-10-13 14:49:07
1
DinuRu :
mn a de kawadawath hithata hithenawatawath asa na... hithenna enakotath mn aka hithin maga Arianna try karanawa...🥺🥺🥺
2026-10-13 07:43:02
1
Dil ♥️🕊️ :
මං කොච්චරවත් හිතන්නෙ ඒ දෙන්නා නැතිවෙන කාලෙක ඒ දුක මට දරාගන්න පුලුවන් වෙයිද කියලා.මොකද මං අම්මටයි තාත්තටයි ඒ තරම් ඇටෑච් වෙච්ච ළමයෙක්.මගෙ හොදම යාලුවා මගෙ අම්මා.හැමදේම කිව්වෙ එයාට.මාව හැමතැනම එක්කන් ගිහින් කටු කෑවේ තාත්තා.එයාල අපෙන් කොච්චරක් දේවල් එපා කිව්වත් මට පුලුවන් හැමදේම මං එයාලට දෙනවා.ඒ කොච්චර දුන්නත් මට එයාලා නැති දවසක් එනවනෙ කියන හැගීමට තමයි මං ආසම නැත්තෙ.මට මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙන්නෙ එතනදි.කොච්චරක් නැති උනත් කමක් නෑ අම්ම තාත්තා වෙනුවෙන් පුංචි දෙයක් හරි කරන්න.මගේ අම්මයි තාත්තයි දවසක බුදු වෙන්න ඕනි මං වෙනුවෙන් දරාගත්තු දේවල්වලට , ඉවසපු ඉවසිල්ලට.ලෝකයක් උඹට විරුද්ද උනත් දවසක අපි වෙනුවෙන් හිටගන්න එයාලා නැති දවසක් එනවා.ඒ දවසට කලින් මං දෙන්න පුලුවන් හැම සතුටක්ම එයාලට දෙනවා 🥺❤️
2026-10-13 12:27:40
1
gayathri hansamali 🌎🧿🧚♂🌸 :
මට මතක් උන එකම කෙනා ආච්චි.මම හැමදාම නැගිට්ටගමන් ගිහින් බලන්නව.ඒත් දවසක් පාන්දර 5ට විතර එහෙම බලද්දි එයා යන්නම ගිහින්.මට කියලා හැමදේම කියන්න කරන්න හිටපු එකම කෙනා .එවේලේ එකපාරයි මට කෑගැහුනේ 😔
2026-10-13 12:48:05
1
Priska Jasmin Madushani :
E denna nathunoth mt kuruth nh mn taniwenva😥😥😥😥😥😥😥😥😥😥
2026-10-13 08:34:01
0
To see more videos from user @sindu.sithu, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.