Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ahasgawwa: හිතෙන් අතහරින්න... #AhasGawwa #buddhism #srilanka #foryou #Love #kindness
අහස්ගව්ව
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 11:30:00 GMT
90195
9924
230
866
Music
Download
No Watermark .mp4 (
5.63MB
)
No Watermark(HD) .mp4 (
3.95MB
)
Watermark .mp4 (
3.78MB
)
Music .mp3
Comments
Shanika Kariyawasam :
[Pray]හා
2026-10-14 04:01:44
0
user3372033326981 :
අනිවාරයෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀
2026-10-14 09:16:49
0
❤️S H A S H I❤️ :
අනිවාර්යයෙන්ම🙏
2026-10-14 06:17:01
1
D. Jayawardana :
හිතින් ලබාගත් දෙවල් බලෙන් අහරින්න උනා දැන් සැනසිමෙන් ඉංනවා
2026-10-14 06:02:36
0
@balangodamanawaya :
❤️❤️❤️❤️මා අතහැරලා තුර්කි අවා බුදුසරණයි
2026-10-14 04:01:19
0
Kasthuri :
කොච්චර අමතක කරලා පාඩුවෙ හිටියත් කාලෙකට පස්සෙ මාස 4,10කට පස්සෙ එක පාර මතක් වෙලා ගොඩක් හිත රිදෙනවානේ කදුලුත් එන්වා ස්වාමින්වහන්ස🙂🤍
2026-10-13 12:55:41
8
Sujatha sujatha :
🙏💐💐💐🌺💐💐🌺අපෙ හමුදුරුවනෙ නිරොගිමත් වෙවායි ප්ර්ර්තනාකරනවා සදු සදු සදු
2026-10-13 13:11:53
5
SPNN❤️🖤 :
තෙරුවන් සරණයි 🙏🤍✨
2026-10-13 21:09:12
1
MaHeShI 🐰 :
අනේ ඇත්තමයි 🙏🙏 ජීවිතේ හොඳ පාඩම් ඉගෙන ගත්ත කාලයක් පහුකරමින් ඉන්නවා , හැමදේම තේරුම් අරන් පාඩුවේ ඉන්නයි ඕන , හැමදේම අමතක කරලා ... 😌
2026-10-13 12:39:55
3
🌸🙏..Niro..🙏🌸 :
එහෙමයි අපගේ කල්යාන මිත්රයන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි නමෝබුද්ධාය ..සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
2026-10-13 12:57:14
2
🧚ㄈнΛ フ🧚 :
උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
2026-10-13 11:32:42
2
T❤️ T :
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
2026-10-14 06:48:15
0
umi❤️❤️ :
🙏🙏🙏
2026-10-14 05:15:15
0
NICOLE :
2026-10-14 06:20:06
0
💫මට මම විතරයි 💫 :
ඔබ වහන්සේට දිර්ඝායුශ 🙏 ❤️
2026-10-13 12:03:32
0
aaaia35 :
🙏
2026-10-14 06:19:31
0
❤️S H A S H I❤️ :
සමාව දෙන්න..🙏 අත් හරින්න..🙏
2026-10-14 06:17:26
1
user515874666141 හෙවගේ :
එහෙමයි සමින් වහන්ස බුදුසරණයි
2026-10-14 02:07:44
0
Sewwandi kumari :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-14 02:10:59
0
sanjewni saroja kumari :
මන්නම් ගොඩක් කල් හැම දේම අත හරියේ හැබැයි හම්බ කරනවා මොකද ජිවිත් වෙලා හිටියොත් අපට සලකන්න කව්රුත් නෑ එදාට ගන්න ඉතුරු කරනවා හැබැයි එකට ත් බැදිලා නෑ මගේ න් පසු ඕනම කෙනෙක් ට ගන්න පුළුවන් ජිවිතේ දැන් සතුටින් ඉන්න වා තෙරුවන් සරණයි ඔබ වහන්සේ t
2026-10-14 03:26:18
0
Praboda Madhushi :
එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-10-14 04:42:32
0
Anula Rankothge :
🙏🙏🙏
2026-10-14 03:05:46
0
kavee-sha :
මමත් ගොඩාක් දේවල් අල්ලන් අඩපු ,හිත පාර පාර දුක් විදපු මනුස්සයෙක් ස්වාමීන් වහන්ස....ඔබගේ සුමියුරු බන ටිකෙන් මම දැන් ටික ටික මම අතහරිමින් ඉන්නවා...ඒක සැනසීමයි අපේ ස්වාමීන් වහන්සේ...පසුතැවීමට බලවත් වෙන්න නොදී සිහි කල්පනාවෙන් දැන් උපරිම ඉන්නවා.....මම හොදටම කරන්නෙ නැති වෙන්න පුලුවන් නමුත් මම උපරිමේ කරන්නෙ මේ බන නිසා...හති වැටුන ජීවිත වලට මහා තෝතැන්නක් මේ වචන..🙏🙏🙏🌿
2026-10-14 03:00:02
0
Santha Piris :
sadu sadu sadu sadu
2026-10-13 11:39:35
0
To see more videos from user @ahasgawwa, please go to the Tikwm homepage.
Other Videos
Quick chat with the MOTM @Lamine Yamal what a performance tonight from the star boy #lamineyamal #barca #galatasaray
#মেনশন_করুন_আপনার_প্রিয়_মানুষকে❣️😊 #ahmed_9415 #foryoupage #foryou
#viral #fypシ #car #luxury #foryou
Hᴇᴀʀᴛ Tᴏᴜᴄʜɪɴɢ Lɪɴᴇᴢᴢᴢ..!! Mɪss Yᴏᴜʜʜ🥹❤️ #feelings #viralvideo #10millionviews #missyou #onthisday
そんなにサーティーワン食べたいのか…#おすすめのりたい #おすすめ #アナ雪#サーティーワン#アナと雪の女王 #アナ#エルサ#オラフ#寒いのに
#ቁርአን_የልቤ_ብርሀንالقران_الكريم_راحه_نفسية😍
About
Robot
API
Legal
Privacy Policy