@looloocube: පත්තිනි දෙව් කන්නලව්ව 🔱🕉️ උතුම් මව් පදවිය අපේක්ෂා කරන යුවතියන් වෙනුවෙන් 🙏 #පත්තිනි_අම්මා_පිහිටයි🔱 #පත්තිනි

Loo Loo Cubes
Loo Loo Cubes
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 08:23:13 GMT
30704
3534
110
333

Music

Download

Comments

samanali36265
samanali :
මමත් අසාවෙන් ඉන්නේ පොඩි පුතෙකුට ඉක්ක්මනට මට අම්මා කෙනෙක් වෙන්න ආසයි
2026-10-13 10:48:02
10
hashini.shehana4
Hashini shehana :
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ මේ මාසේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏7
2026-10-13 12:51:52
2
madushika4364
Sudu Nona 🌷 :
මාත් අසාවෙන් ඉන්නේ, අනේ මට, වගේම, කිරි සිහිනේ බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම ඒ සිහිනේ සැබේ වේවා,, 🙏 වේවා 🙏වේවා 🙏වේවා 🙏වේවා 🙏වේවා වේවා,
2026-10-13 12:45:16
2
vnethu0
Nethmi💗🎀 :
මගේ පැටියට පත්තනි මෑණියන්ගේ පිහිටයි. ලෝකේ සැම කුසකම වැඩෙන දරුවන්ටත් එසේම වේවා 🙏
2026-10-13 11:49:17
2
nishugirl250
𝐍𝐢𝐬𝐡𝐮❤️🐼 :
සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටින් මගෙ කුසෙ ඉන්න දරුවා වගෙම මෙලොව එලිය දකින්න ඉන්න හැම දරුවෙක්ම ආරක්ශාකර පිංවත් දරුවෙක් ලැබෙවා...♥🙏🙏
2026-10-13 10:42:00
7
nishi.fernando32
nishi fernando :
පත්තිනි අම්මා මට දුන්නා ලස්සන අහිංසක පුතු පැටව් දෙන්නෙක් 🙏🙏🙏
2026-10-13 11:49:53
1
nipuniwasana123
❤️❤️noty suddi ❤️❤️ :
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ කුසෙ ඉන්න පුතූ පැටියා ආරක්ෂා වෙවා!
2026-10-13 12:42:34
1
ay57394
ay කොහොඹ තිත්ත :
mage daruwanta sath paththini meni pihitayi
2026-10-13 12:37:44
1
pinkprincess287
SACHI JAYASINGHA :
sath paththini pihitae! hama ammekgema kiri sihinaya saba wewa!
2026-10-13 10:38:26
2
nuwangi26
11:20sudda& nuvangi❤️❤️❤️ :
බුදුසරණය් 🙏🙏🙏
2026-10-13 10:30:37
1
nimali.chathurang4
nimsara :
🙏🙏ammage pihitai labewa
2026-10-13 11:00:05
1
madhusha_official6
루위_&_가위_official_🐉👑🗣️🇰🇷💐 :
🥺🙏Hama amma knkta nirogi daru sampathak samba wewa paththini Amme hama amma knktama ea sihinaya ista krla dewa 🥺
2026-10-13 11:21:42
1
hihara29
&&hihara❤️❤️ :
[Sticker] 🙏🙏🙏🙏
2026-10-13 10:32:47
1
lakisun3
🚘LakiSun🏍️❤️ :
budu saranai🙏🙏🙏
2026-10-13 10:39:39
1
saman05286
saman :
amme oba thumiyata mage namaskaraya🙏
2026-10-13 10:52:05
1
rosh.manurangi
🦋🌸M_a_n_u🦋🌼 :
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරිසිහිනය සැබෑවක් වේවා..🙏🙏🙏
2026-10-13 13:00:44
0
chathukmsck
CHATHU :
🙏🙏🙏🙏🙏
2026-10-13 10:26:44
1
thiwanka.malshara
Thiwanka Malshara :
🙏🙏🙏🙏
2026-10-13 10:27:18
1
chami9236
𝗖𝗵𝗮𝗺𝗶 :
මව් පදවිය පතන හැමදෙනාටම ඒ සතුවිල් සපල වේවා... 🙏🏻 පත්තිනි මෑණියන්ගේ පිහිටයි..... ❤️
2026-10-13 13:14:06
0
rameshchaturanga
❤️❤️මගේ පන රමේෂ් ❤️❤️ :
mage pethumath itu karadenna mage amme🙏🙏🙏🙏
2026-10-13 12:53:55
0
user11607958112504
🌹sweety🌹 :
save dennkoo
2026-10-13 13:10:29
0
nadi07615
nadeesha :
සත් පත්තිනි අම්මාගෙ පිහිටෙන් මටත් ඉක්මනින් කිරි සිහිනය සැබැ වෙවා 🥰🥰
2026-10-13 13:12:01
0
maleesha_madushan5
Maleesha_Madushani :
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසෙත් පින්වන්ත දරු පැටියෙක් ලැබේවා
2026-10-13 12:56:01
0
dinush198
menaka nissthi :
🙏🙏🙏🙏🙏🙏
2026-10-13 13:01:04
0
teddy.garage1
Vidu 🥰🥰😘 :
Ane mage amme mamath ashaee amma kenek vennna mage kushata ekmanata puthu petiyek ekmanata genath denna mage amme 🥺🩷🫂🩷🥰
2026-10-13 12:10:19
0
To see more videos from user @looloocube, please go to the Tikwm homepage.

Other Videos


About