Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@emajieofficial: apa beza bau sabun dan bau clean? jom Maya share! #emajie #emajieofficial #perfume #scent #fragrances #emajieaura #ysly
emajieofficial
Open In TikTok:
Region: MY
Tuesday 13 October 2026 10:00:00 GMT
12145
80
0
3
Music
Download
No Watermark .mp4 (
9.07MB
)
No Watermark(HD) .mp4 (
6.11MB
)
Watermark .mp4 (
7.26MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @emajieofficial, please go to the Tikwm homepage.
Other Videos
أبوك الشخص الوحيد اللي مايتكرر بحياتك صدقني 🤍🤍🤍. #fyp #viral #ve8o4 #اقتباسات #تركي_بن_عاصم
මම දන්න කාලෙ ඉදන්ම මගේ ජීවිතේ එක දවසක හැමදේම හරියයි කියලා හිතේ පුංචි බලාපොරොත්තුවක් තියාගෙන ජීවත් වුණා. අද නැතත් හෙට හරි මට ඕන දේවල් ලැබෙයි කියලා හිතුවා. මම ආදරය කරපු දේවල් මම ප්රාර්ථනා කරපු දේවල් මම හිතෙන් මවාගත්ත ලස්සන අනාගතය… ඒ හැමදේම කවදාහරි ඉටුවෙයි වෙයි කියලා විශ්වාස කළා. ඒත් ජීවිතේ හැමදේම අපි හිතන විදිහට සිද්ධ වෙන්නේ නෑ .. එකින් එක හීන බිඳෙද්දී බලාපොරොත්තු සුළඟට ගහගෙන යන වියළි කොළ වගේ විසිරිලා යද්දී මම කළේ තව තවත් ඒවා එකතු කරගෙන හිත හදාගන්න උත්සාහ කරපු එක. හැම වතාවකම මටම කියාගත්තා "කමක් නෑ… තව ටිකක් ඉවසමු. සමහරවිට ඊළඟ වතාවේ හරියයි." ඒත් හැමදාමත් ඊළඟ වතාවක් වෙනුවෙන් බලාගෙන ඉන්න තරම් හිතකට ශක්තියක් තියෙනවද? කවුරුත් නොදන්නවා ඇති මම මගේ හිත ඇතුළේ කොච්චර සටන් කළාද කියලා. හිනාවෙලා ඉන්න වෙලාවල්වල පවා හිත ඇතුළෙන් කොච්චර කඩාගෙන වැටුණාද කියලා. කෙනෙක්ට කියන්න බැරි දුක් කාටවත් නොපෙනෙන කඳුළු හිතටම හංගගත්ත බලාපොරොත්තු කොච්චරක් තිබුණාද කියලා… අන්තිමේදී මට මහන්සි හිතුණා. හීන දකින එකෙන් නෙවෙයි… ඒ හීන හැබෑ වෙනකම් බලාගෙන ඉන්න එකෙන්. ආදරය කරන එකෙන් නෙවෙයි… ඒ වෙනුවෙන් හිත රිදවාගන්න එකෙන්. බලාපොරොත්තු තියාගන්න එකෙන් නෙවෙයි… ඒවා හැමදාමත් බිඳෙන හැටි බලාගෙන ඉන්න එකෙන්. ඉතින් මම තීරණය කළා… තවදුරටත් ජීවිතයෙන් කිසිම දෙයක් බලෙන් ඉල්ලන්නේ නැතුව ඉන්න. මට ලැබෙන දේ සතුටින් බාරගන්න. නොලැබෙන දේ වෙනුවෙන් මගේ හිත තවදුරටත් රිදවාගන්නේ නැතුව ඉන්න. දැන් මම ලොකු හීන දකින්නේ නෑ. හෙට දවස ගැන ලොකු බලාපොරොත්තු හදාගන්නෙත් නෑ. ජීවිතේ මට මොනවා දුන්නත් මොනවා අරගෙන ගියත් පුළුවන් තරම් නිහඬව ඒ හැමදේම බාරගන්න මම උත්සාහ කරනවා. මොකද දැන් මට තේරෙනවා… හැමදේම ලබාගන්න උත්සාහ කරනවට වඩා නොලැබෙන දේවල් නිසා හිත රිදවා නොගෙන ඉන්න එක කොච්චර වටිනවද කියලා. සමහර අත්හැරීම් තියෙනවා… ඒවා අපි කැමැත්තෙන් කරන දේවල් නෙවෙයි. නැවත නැවතත් බිඳුණු හිතකට තවදුරටත් බලාපොරොත්තු දරාගෙන ඉන්න බැරිම තැන සිද්ධ වෙන දේවල්. දැන් මට ඕන නෑ හැමදේම මගේ කරගන්න. හැම කෙනෙක්ම මගේ ජීවිතේ රැඳෙන්න ඕන කියලවත් මම ප්රාර්ථනා කරන හැමදේම මට ලැබෙන්න ඕන කියලවත් මම හිතන්නේ නෑ. මට ඕන හිත නිදහසේ තියාගන්න. රෑට නිදාගන්න යද්දී හෙට දවස ගැන බයෙන් නැතිව පුංචි සැනසීමකින් ඇස් පියාගන්න. නොලැබුණු දේවල් ගැන හිත හිතා මගේ ජීවිතේ ඉතිරි දවස් ටිකත් දුකෙන් ගෙවන්නේ නැතිව ඉන්න. ඉතින් මම බලාපොරොත්තු අත්හැරියේ ජීවිතේ ගැන තිබුණු ආසාව නැති නිසා නෙවෙයි… ඒ බලාපොරොත්තු වෙනුවෙන් මගේ හිතට තවදුරටත් දුක් විඳින්න දෙන්න බැරි නිසා. දැන් මම ජීවිතේට කියන්නේ එකම එක දෙයයි… “ඔයාට මට දෙන්න පුළුවන් දේ දෙන්න. මගෙන් අරගෙන යන්න ඕන දේ අරගෙන යන්න. මට ලැබෙන දේ මම බාරගන්නම්… නොලැබෙන දේ වෙනුවෙන් තවදුරටත් මගේ හිත රිදවාගන්නේ නෑ.” මොකද අන්තිමේදී මට තේරුණා… සමහර වෙලාවට හිතට සාමය ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබුණාම නෙවෙයි… ඒ හැමදේම ලැබෙන්නම ඕන කියන ආශාවෙන් අපි නිදහස් වුණාමයි... #fyp #trending #viral #onemillionaudition #creatorsearchinsights
#potatohoicham #tinhyeu #tamtrang #story
FALL COMFY OUTFIT inspo con mi nuevo bolso 🐆🤎 Link directo en el linktree de mi biografía o en mi canal “Dhgate Links” #outfitinspo #comfylook #falloutfitideas
312sqn at her finest back in 2023⚡️⚔️ #rnlafguy #rnlaf🇳🇱 #luchtmacht #aviation #airforce
#عبدالله #الجميل #تصميم_فيديوهات🎶🎤🎬 #مجرد________ذووووووق🎶🎵💞 #ادعموني_متابعه_ولايك_الاكسبلور
About
Robot
API
Legal
Privacy Policy