@nova_________bae: සැප දුක දෙකෙදිම ලගින් ඉන්න කෙනෙක් ලැබෙන්නෙ කලාතුරකින්! ❤️‍🩹 [ Song name : Numba Tharam - @Suneera Sumanga Official ] [ Voice cute - @Harindra Jayalal @Dr. Lakshitha Prasad ] [ Edit by @VX EDITZ ] #suneerasumanga #newsong #videoedit #virla #fyp

NOVA_____bae
NOVA_____bae
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 09:26:09 GMT
101298
10499
145
1244

Music

Download

Comments

chalani.jayasingh6
CS 🦋💗 :
Song name pls
2026-10-14 14:53:07
1
himayagamage
HIMAYA ❤️ :
මාත් කෙනෙක් ලගි ඔහොම ඉදියා එත් එයාට වස්සානය ආවම එයා එකටම දලා ගියේ මාව 🥺 එත් එයා දැන් හරි ලස්සනට ඉනවා මං එදිහා බලන් සතුටු වෙනවා 🗣
2026-10-15 15:32:48
0
daisypage26
~ Dₐ ᵢ ₛ y ~ :
මගේ හස්බන්ඩ් මතක් උනා මට. මුල් දවස් වල එයාගේ අතේ සල්ලි නෑ. පොඩි චොකලට් එකක් ගෙනත් දෙන්නේ. යාලුවන්ගේ බයික් ඉල්ලන් මාව බලන්න ආවේ. යාලුවා ගමනක් ගිහින් තිබුනොත් එනකන් ඉදලා මාව බලන්න එන්නේ. කෝස් එක ඉවරවෙලා හෝල්ට් එකට වෙලා මං බලන් ඉන්නවා කීයට හරි එනකන් කියලා. බයික් එකේ යද්දි වැස්සක් ආවොත් මාව බස් යකට දාලා එයා බස් එක පස්සෙන් එනවා. ගෙදරින් ඇහුවොත් මං කොහොමද තෙමුනේ කියලා එයා බයයි ඒ නිසා. ඒත් අද එයා මට ලස්සන ගෙයක් හදනවා, මං ආස හැමදේම මට ගෙනත් දෙනවා,කාර් එකක් ගන්න ඉන්නේ ඊලග අවුරුද්දේ🥰💛
2026-10-14 04:47:20
115
kavee.girl4323
Kavii °🤍🧿🎀 :
He always said ; අම්මා තාත්තා මල්ලිලා දෙන්නත් මාව අතෑරලා තනිකරල දාපු හැමවෙලාවකම මගෙ ලග ලගින් ඉඳන් මාව හයියෙන් අල්ලන් ඉදපු ඔයාව කවදාහරි රැජිනක් කරනවාමයි 🥺❤️අද හෙට බැරි උණත් කවදමහරි දවසක මන් ඒක අනිවාර්යයෙන්ම කරනවා 🎀🫂🥹❤️😗 So i think , im very luckiest girl . ❤️🥹🤭
2026-10-14 04:27:31
12
user7826575938171
user7826575938171 :
janu akki🤩
2026-10-13 14:02:47
1
sana__v2
𝐒𝒂𝒏𝒂 🪭 .>🦦🖤 :
💝
2026-10-14 16:46:55
1
chaky4043
chaky🚀 :
2026-10-14 09:58:55
1
thinu693
Thinu🌷''🫀 :
2026-10-14 09:11:36
1
shakya__z
sHaKyA 💤 :
2026-10-14 05:04:19
1
alexshandru7
Alex💗 :
2026-10-13 09:46:45
1
theimantha
Imantha Kandanaarachchi :
2026-10-15 09:15:43
0
etckauwwa0
ETC Kauwwa 👽👹 :
Idoredi heranogiya una wassane awama kiynnewath nethuwa ynne
2026-10-14 05:28:55
3
amilanuwan21
Amila de Silva ❤️ :
@Ishu de Silva
2026-10-14 05:19:14
2
miyurupulsara_22
10𝑴𝒊𝒚𝒖𝒓𝒖𝐒♥️💍 :
@S_A_N_D_A❤️💫 🥹 හැම හීනයක්ම හැබැ වෙන්න ඔනී. ඔයා ආස ජීවිතේ ඉක්මනින් හම්බ වෙන්න ඔනී🥺🫂♥️අපි හැමදාම සතුටින් ඉමු. 🥹💍♥️
2026-10-14 17:47:24
2
penu_0
penu_0 :
❤️
2026-10-14 04:06:41
1
chocolate.078
𝐋ôᴸÏ "🖤" :
💗💗💗
2026-10-14 14:29:33
1
dinara_kuruppuarachchi
Dinara🌻 :
❤️
2026-10-14 15:07:38
1
udesh.aththanayek
Udesh Aththanayeka :
❤️❤️❤️
2026-10-14 14:59:10
1
nethuuu2001
@𝙰𝚄𝚁𝙴𝙻𝙸𝙰🕊️❕ :
@Izzy_🦕 ❤️
2026-10-14 09:05:50
1
hasee_shan_11
hasee_shan_💜☁️" :
@Y 🐣 😘❤️💍🌍
2026-10-14 14:54:36
2
januuu020
Sanjana …..🤎🧸 :
@maduwa 😇 ☺❤️‍🩹💍
2026-10-14 16:22:39
2
sandukavi1
💫SANDU🧿 :
@Sandaruwan c attanayaka🏹🥰
2026-10-14 07:45:31
1
sethu.girl04
💓sethu.girl🙃 :
@Thushan ❤️🍁 😫💓
2026-10-14 14:35:27
2
sasindudulakshanaa
sasindudulakshanaa :
@for_queens99
2026-10-14 10:01:50
2
batti_shan
나디 & 사한 (𝓝𝓪𝓭𝓮𝓮) :
@Sahan Saminda575 🥹ඔයත් ඒ වස්සානය හදාගන්න❤️‍🩹🥹
2026-10-14 11:06:19
2
To see more videos from user @nova_________bae, please go to the Tikwm homepage.

Other Videos


About