@shaninadee16: හැම දේකටම අම්මා එක්කං එන්නේ😁🤧#fypシ゚ #viral #tiktokviral #trending #funny

KN Diary 11:11
KN Diary 11:11
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 09:59:23 GMT
190948
20806
346
367

Music

Download

Comments

devmi00
- 𝓒𝓱𝓲𝓽𝔂 𝓷𝓪𝓹𝓾𝓻𝓲 - :
මන් කවුරු එක්ක මරා ගත්තත් ගෙදරට නම් කියන්නේ නැහැ 😒🥲
2026-10-15 03:49:31
4
shanu5159
shanu :
ඇයි මට මලපනින්නෙ😂😂
2026-10-13 11:00:01
697
sutikkiyah
𝑶𝑴𝑨🐇 :
මටත් කියවන් ආවා ඔය අම්මා හොදවයින් කියලා ගෙදර යැව්ව😏😅
2026-10-13 11:03:18
270
sachi_girl3
Sachi_girl :
ඇයි මෙක දකිද්දි ඒ අම්මාගේ අතේ තියෙන කුඩේ කඩන්න හිතෙන්නේ 😂
2026-10-13 11:32:54
106
nipu000001
𝑵𝒊𝒑𝒖| 🕷️! :
ඒකට අපි මරා ගත්තත් අම්මල දන්නෙ නෑ😓😂
2026-10-13 13:45:01
64
nightengel1
🌃 රැ කුමරි 🫅 :
ඒ කටහඩ හරි ලස්සනයි 🥰❤️
2026-10-13 13:00:10
54
__h_sonali__
Sonali Ranathunga :
මටත් මෙහෙම වෙලා තීනවා. මම කියන හැමදේටම ඒ ළමයා අම්මව එක්කන් එනවා😂
2026-10-14 05:39:18
1
dewmini.thilakara
Dewmini Thilakarathna 🇱🇰🇦🇪 :
ඇත්ත ජිවිතෙ නම් කවදාවත් ඔහොම වෙන්නෙපා ඇහ් 😂
2026-10-14 07:40:12
3
sara_02588
🎯💎 ຮᾀ ᖇᾀ 🐰🐚 :
Aiyoo mage nama sawuththu wen wed meww 😄😄
2026-10-13 13:05:52
23
kawini.2002
Windi Dharmapala :
මට සෙට් වෙන්නැනෙ අම්මප ඔහොම නැන්දෙක් 🤣 කන පිරෙන්න කියන්න එකක් .
2026-10-13 15:11:00
14
kokoronyx
Nyx🍁 :
අපෙත් එක්කෙනෙක් හිටියා අම්මව එක්ක එනවා විට් කරලා අහුවෙලා ... අනේ අපේ දරුවා එහෙම නැ එයා තාම පොඩි දරුවෙක් යැයි යැයි මම education එකට රිපෝර්ට් කරනවයි😂😂 හිනා වෙලා පන යනවා එදා
2026-10-13 12:21:14
19
sashi65754
sashi 💋💋 :
mn නම් කන පිරෙන්න කියලා දෙනවා 😹
2026-10-13 16:14:28
9
09nadu26love
n̷o̶─⃞🌊⃘̬ٜٜٜ͠🫧b̷a̷b͟y̶─🌊》 :
මට මේක බලද්දි තරහ යනව 🥲
2026-10-14 02:00:45
1
ffsenuka
INM SENUWA :
apoi ow 🤣😂😂
2026-10-13 10:06:10
24
danu29233
🌍❤️🌍❤ :
බෑ මට කෙන්ති යනවා[Innocent][Innocent]
2026-10-13 17:21:17
1
dili4828
dili 🫣🫶 :
මෙන්ශන් කරන්නත් හිතෙනවා 😂
2026-10-13 12:14:19
10
siyuuu7.12
සිතු... :
මෙව්වා nm... 😪😂❤️‍🩹
2026-10-13 17:34:47
1
nn20110610
nireka :
mata vage kivvanam Hoda dekak kiyanava[Cool]
2026-10-13 12:15:44
5
_aveeshakaveeshvari_
𝘈𝘷𝘦𝘦_𝘒♡>>•°•💋👀 :
අනේ අපේ පන්තියෙත් හිටිය ඔහොම ළමයෙක් අම්මව එක්කන් එනවා හැමදේටම එක දවසක් එයාගේ අම්මා මට‍ බැනල මන් කියලා දුන්න දෝනිගේ හැටි 😒
2026-10-13 13:04:18
12
dilzz976
Dilan😎👈 podiya 😎👈 :
Ane amme e dawas 🥺
2026-10-13 10:49:40
7
user24265882361435
user24265882361435 :
ape panthiye nam pirimi lamayek
2026-10-13 14:32:37
8
hashara.s.dasanay
🧚‍♀️⃝🌷ѕʜᴀʀᴀ 🦋<🖤> :
😂😂 ayiyo mage nama
2026-10-13 10:35:18
6
umah209
U .💭🍒 :
මාත් හසාරා 😂
2026-10-13 14:13:31
2
fachubae
Firo🌼🍃 :
katahanda lassanai
2026-10-13 14:08:56
3
robin_ftiktok.com
S<<🥹🗣️♥️ :
2026-10-13 14:27:39
3
To see more videos from user @shaninadee16, please go to the Tikwm homepage.

Other Videos


About