@click_by_rukshan: නිදහස් අධ්‍යාපනය 🎓✨💕 අසමසම බාධක නොදැවී දරාගෙන, කැපවීම් දස දහස් ගණනක්ට සාධාරණත්වයක් කරන්නට, නිදි නොමැතිව ගෙවුනු රැයවල් වටින බව පසක් කරන්නට, වසර ගණනාවක මහන්සියට , කැපකිරීම් වලට ලස්සනම වටිනාකමක් ලැබෙන දවස 💖🎓✨ #rajaratauniversity #graduation #photography #tiktok #virulvideo #creatorsearchinsights #fyp

R U K S H A N  📸🍂
R U K S H A N 📸🍂
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 10:19:58 GMT
51481
6402
72
96

Music

Download

Comments

t2z_quotes
T2Z_quotes :
තව අවුරුදු 2 යි 🎓🥺
2026-10-16 05:04:42
0
thithmi.hansika
Thithmi__hansika🩷💫 :
Congratulations all🥹❤️
2026-10-15 00:04:24
0
user2669567282605
~amaya~❤️ :
අසීමිත කැපකිරීම් වල ප්‍රතිපල... 🥺❤️‍🩹
2026-10-15 06:45:29
0
iroshanranasighe
Iroshan Ranasinghe :
achinith innawa.
2026-10-15 11:23:04
0
hwmallika
H W mallika 92🇰🇼🇰🇼🇱🇰🇱🇰 :
congratulations hamothama ❤️❤️
2026-10-15 13:30:37
0
kumare.sadatharu
🍃💖 DILA 🍃💖 :
රජරට විශ්ව විද්‍යාලය ද මේ?
2026-10-14 12:55:26
0
mithuni.nisansala0
Milan Nethmina :
campass gihin iwara unama mechchara wayasata yanoda
2026-10-13 16:33:49
8
bhasitha_heshan
Bhasitha Heshan 🖇️ :
apith enwo❤️
2026-10-15 07:38:02
2
madushan_l
madushan_L :
නිදහස් අධ්‍යාපන දිගුකල් දිනේවා...💗
2026-10-14 09:25:51
9
nimashakarunarathna2003
Supuni Nimasha :
ඒ මූණු වල ලස්සන හිනාවල්🥺🥰 congratulations හැමෝටම
2026-10-14 10:43:46
8
ima8914
➻❥ ɪᴍᴀ ➻❥ :
mamath kawadama hari oya rathu loguwak danawama thama ❤️
2026-10-16 03:42:07
0
luckyy245
lucky🐼🙈♥️🧿 :
Proud walk 🥰🥰❤️❤️💗💗
2026-10-13 15:04:14
3
sandew.pahasara
𝚂𝙰𝙽𝙳𝙴𝚆 𝚙𝚊𝚑𝚊𝚜𝚊𝚛𝚊 :
Twmth campus ek athule 🤍
2026-10-14 12:36:05
2
sachinthana.nimsa
Sachinthana Nimsarani :
Campus ennama hithenawa mewa dekkama 🥹💗
2026-10-16 04:00:56
0
tpetalpearl
Thanuja Weerasiri :
හැමෝගෙම මූණෙ ලස්සන හිනාවක් 🥰💗
2026-10-14 03:10:09
0
rashmiviranga2005
➢♡Rashmi♡⚵🥰 :
RUSL❤️💪
2026-10-15 13:45:13
0
japancollagen
Piyumika :
Malli video eka denko
2026-10-14 14:22:34
0
chamodaaa_rose
chamodaaa_ :
🥺🥹 congrats nangila mallila
2026-10-13 20:14:10
0
adee19150
ADEE 👤🖤 :
🙂💔
2026-10-13 19:41:58
0
prarthana8222
Graphic Poddi🔮 :
ඊයේ media revision යද්දි වෙනද වගෙ නෙවෙයි මිහින්තලේ සෙන්ට්‍රල් එක පහුවෙනකොටම පාර වාහන පේලිවලින් වැහිල..ට්‍රැෆික් එකක්..මං හිතුවෙ campaign එකක් කියල..ඒත් ටික දුරක් යද්දි පේමන්ට් එකෙ විකුනන්න අරන් ආව ලස්සන ලස්සන මල් බොකී,cute teddy bareලා තප්පරේකට හිත අතරමන් උනා..uni එක ඉස්සරහ තියෙන bus හෝල්ට් එක එහා පැත්තෙ කලු ලෝගුව දාපු අයියලා දෙන්නෙක් ඒයාල අතෙ තිබුන graduate වෙද්දි දෙන බම්බුව..මාල දෙක ඔක්කොමත් වඩා මූනුවල තිබුන හිනාව දන්නෙත් නෑ ඇස්වලට කදුලු ඇවිත් හේතුවක් නැතුවම..එතකොට ම හිතුන ඒ අයියල අක්කලාගෙ හීන ලස්සනට පාට වුනා වගෙ තව අවුරුදු හතර පහකින් මගෙ හීනත් ඒ වගේම ලස්සනට සැරසෙයි නේද කියල🥺💌🎓
2026-10-14 06:29:42
5
supunsupunpushpak
SUPUN@ :
me attatama danaganna ahannee ooke issarahinma yana kena venna mona hari sudusukam balabaanawada
2026-10-13 16:20:54
0
prayspace1
Praydwspace..!💧🥇 :
නිදහස් අධ්‍යාපනය සදාකල් වැජඹේවා...! A wish..!🙌
2026-10-14 01:28:43
0
gima_20020
Gimaa💕🕊️ :
@udiiwijewardhana ලස්සන 🥺
2026-10-13 18:22:38
0
harshi05756
Harshi05 :
@Hansi ¡•••🌻💫
2026-10-13 16:56:15
1
ayeshidiyalagoda
Journey's end :
🤍
2026-10-15 02:10:00
0
To see more videos from user @click_by_rukshan, please go to the Tikwm homepage.

Other Videos


About