@t_h_r_i_s_h_u_l: 🤣🤣#viralvideo #funnyvideos #commedy #viraltiktok @I M A 💋

T_h_r_i_s_h_u_
T_h_r_i_s_h_u_
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 10:21:23 GMT
258917
20633
382
652

Music

Download

Comments

nadushyaa
NaDu 🌬️🤍 :
අපිට ආතල් උනාට ඒ කාලෙ ගෙදරින් යන්න නොදුන්නම දැනුන දුක මතක් උනා. පහුවදා යාලුවො ඇවිත් කියවද්දී එන හැඟීම තාත්තලා අම්මලා දැනන් හිටියෙ නැනෙ 💔
2026-10-13 20:07:23
3
___dew__3
Sazna 💕🖇️ :
ජීවිතේට වෙලා නැති දේවල් 😌❤️
2026-10-13 13:16:14
1
oshel30
||°•α∂ι вαвє<ℓ_🧸🍓👩‍🍼" :
මටත් ඔහොම උනාම දරා ගන්න බෑ . අඩනවා
2026-10-13 19:54:22
2
sadee_cs
Sadee _ 🇯🇵 ☄️✨️🤍 :
මට මේක දකිද්දි තරහා යනවා මටත් මෙ විදියට වෙලා තියන නිසා 😂.
2026-10-13 12:47:31
641
sadeepachamath23
s_a_d_e_e _e_e_e :
ආතල් පවුලක් මොනා උනත් ❤️
2026-10-13 17:38:49
2
devikarunarathna
Dewi dilrukshi :
අනේ ඉදපං කියා. අඩනවා . පවු අහිංසකි
2026-10-13 17:39:37
3
sadaru_officially
Hansika Sadaruwan :
සහොදර කම සහ තාත්තට තියෙන ගෞරවය Respect ❤️
2026-10-13 14:25:50
255
anudhi98
❀ 𝐀𝐧𝐮 ❀ꗥ♡ :
අපෙ ගෙදර වගෙ
2026-10-13 17:19:05
0
_a_l_o_n_e_page
🪬❤️‍🩹ALONE❤️‍🩹🪬 :
ට්‍රිප් එකක් යාලුවෝ එක්ක හරි කොහොම හරි යනවනම් යවන්න 🥹පරිස්සම ආරක්ශාව බලලා🥹මොකද මගේ අක්කාටත් තාත්තා යන්න දුන්නෙ නැ ට්‍රිප් එහෙම.බැන්ද කාලෙක හස්බන් එක්ක යන්න කිව්වා.හැබැයි අක්කට අවු.18න් එයා අපි හැමෝම දාලා නොයෙන්නම යන්න ගියා🙂ආස දේවල් ආස කාලෙ කරන්න ඕන.හරි ඉක්ම්නට මිනිස්සු මැරෙනවා🙂තාත්තා ඒ දුකෙන් සැහෙන කාලයක් විදෙව්වා.දැන් මාස 5ක් විතර තාත්තත් අපිව දාලා ගියා🥹
2026-10-13 14:28:17
92
shehanpriyanga94
Shehan :
අඩෝ මාරම ආතල් එකේ ඉන්න family එකක් 🥹🥹❤️❤️
2026-10-13 12:50:12
56
shan.max3
𝐷𝐺 𝐻𝐼𝑅𝑈𝑊𝐴ᶠᶠ :
තාත්තා තමයි චරිතෙ
2026-10-13 11:45:50
184
joon6080
Joon😇 :
ඇයි ඒ මුලින් හා කියලා පස්සේ එපා කිව්වෙ තාත්තා
2026-10-13 13:15:30
61
mawee298
@මාවී❤️ :
කුරිරු සහෝදරයෝ 😁
2026-10-13 11:52:45
59
sanugamage26
SA NU 🦋🕊🥀 :
Ape gedr wge😂 mlli thma gedr ayawa awssnnne😂😂😂
2026-10-13 15:57:10
23
kaveebandara2
Nethmini kaveesha :
මටත් හැමදාම වෙන්නෙ ඕකමයි😪 අපෙ දිහා පාඩුවේ ඉදලා හෙට යන්නෙ කියලා අද එපා කියනවා😭😭😭😭 පුදුම පවක් මම කරලා තියෙන්නෙ
2026-10-13 12:21:59
26
kuru_1603
Gayathri_Kuruppu_ :
මටත් මේ අසාධාරනේ වෙලා තියනවා. හැබැයි අඬලා අඬලා යනවා 😂😂
2026-10-13 13:06:37
5
msanka
C H I K U :
හරි හරි අපි වෙන දවසක් යමු🥺🥺
2026-10-13 13:53:57
6
tharu97dilhara
ThArU ✨💫 :
මමනම් කොහේ හරි යන්න තියෙනෙකොට ඒ දවට දවස් හතරක වගේ ඉදන් හැම වැඩක්ම ගෙදර කරනවා..😁😳
2026-10-13 13:11:21
7
k__o__s__h__i__
🌹⃝✥⃟😻𝒌𝒐𝒔𝒉𝒊🌹⃝✥⃟😻 :
Anthimat giye nedd ithim trip eka adala hari 🤣🤣🤣🤣
2026-10-13 12:13:20
14
ayaskanthakalhar2
𝙆𝙖𝙡𝙝𝙖𝙍𝙯𝙯_🦂🍁 :
Ape akk wge hem reddtm adnw 🥹😂
2026-10-13 12:36:28
10
san85520
san..... :
ane amaaa
2026-10-13 10:31:41
7
nimnadhi45
nimnadhi :
Ade amasha😂😂
2026-10-13 18:15:11
1
best42245
🌿 One wishful life 💦 :
ape gedara wagemai 😊❤️
2026-10-13 17:04:02
1
dilmewasana
D I L M I 🧿 :
දකුණේ ද 😅❤️
2026-10-13 16:47:18
1
thilinalivera
ThilinaLivera :
mehema dakiddi sathuutuiii ❤️
2026-10-13 18:01:25
1
To see more videos from user @t_h_r_i_s_h_u_l, please go to the Tikwm homepage.

Other Videos


About