Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@anu_podda_: දාල යන කෙනාට දාල ගිහින් වෙන කෙනෙක් එක්ක ඉන්න ලේසි උනාට..❤️🩹 ඔයාට ආදරේ කරපු කෙනා තනිවෙයිද කියලත් පොඩ්ඩක් හිතන්න 🙂❤️ #trending #viralvideo #anu_podda #notes_pagee✍️ #srilankan_tik_tok🇱🇰
𝐏"𝐅 𝐚𝐧𝐮 : 𝟐𝐦 !¡ 🦅
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 13:51:42 GMT
74426
9740
144
390
Music
Download
No Watermark .mp4 (
0.54MB
)
No Watermark(HD) .mp4 (
0.47MB
)
Watermark .mp4 (
0.89MB
)
Music .mp3
Comments
Dewthilini Hansamali :
Ow adare aye one na kiyam adare onam kale theruna🥹
2026-10-15 01:14:07
1
𝒮𝒽𝓎𝒶𝓂 :
දැනට 3 years 😌
2026-10-16 01:28:00
0
😜🤫DILSHAN 🇯🇵❤️ :
අවුරුදු 9ක්
2026-10-15 10:13:19
0
◥꧁ᴳᵒᵈ✝☪JØ₭€℟★꧂◤ :
ආපහු ආදරෙ ඕනේ නැහැ කියලා තීරනයක් අරන් ඉන්නේ..
2026-10-14 17:37:46
0
Sasindu Kalhara :
balan giyama api okkoma ekaine sahodaraya. 1year math🙂
2026-10-13 17:13:44
53
තාරුවා 🙈 :
මට මං වගේ එකෙක් හම්බ උනා 🫂💌
2026-10-14 19:06:51
0
[D.a.H.a.N] :
මං වගේම කොල්ලෙක්.🥺 දැනුන ආදරේ නැතිවුනාට පස්සේ ගොඩක් මිනිස්සු තනියම ඉන්න තීරණය කරලා ඉවරයි.🥺☺️
2026-10-14 03:25:05
25
Iʀᴇᴢ 🕷️🖤 :
කාලයක් හොදටම ආදරේ කරලා මගදි ඒ ආදරේ මරලා දාපු හදවතක් ගාව තව දුරටත් ඒ හැගීම් නැ යාලුවා..❤️🩹 ඒක දන්නෙ ඒ හැගීම විදපු අයමයි..
2026-10-14 19:58:27
1
𝐒 𝐮 𝐝 𝐝 𝐚 ❗ :
ආයි ආදරේ එපා මොකද මන් දැන් ආදරේ කරන්න හරි බයයි 🙂💔
2026-10-14 05:01:37
5
Kavindu Naveen :
ඒ තත්වෙ ඉන්න කෙනෙක්ම තමයි තේරුම් ගන්න පුලුවන් ආයෙ ජීවිතේට එපා තනියෙම ඉන්න එක නිදහස
2026-10-14 14:41:09
0
ᥫ᭡--SuDu BoLe--ᥫ᭡ :
අයේ ආදරයක් ඔනී නෑ කියලා..ආදරේ ඔනිම වයසෙදි තෙරුම් ගත්තා..💔💔
2026-10-14 05:24:53
3
₮Ⱨ₳ⱤłɎ₳➳დ :
එයාට මන් ගැන ගානක්වත් නෑ🥺
2026-10-13 16:34:47
2
KAVINDA🦅💔 :
මං වගෙ කොල්ලෙක් respect 😖🫡💔
2026-10-13 17:46:54
5
Whita 💫 :
කොල්ලෙක් මේවගේ තීරණේකට ගියාට පස්සෙ ආය ඒ කොල්ල්ව අපහසුතාවයට පත් කරන ප්රශ්න අහන්න එපා බන් 🙃 ඒක කැරිම වේදනාවාක්.. ආදරේ කරන එකයි කරලා දාලා ගිය එකයි කියන්නේ තනිකරම දෙන්නෙක්.. කාලෙත් එක්ක සමහර විට ඌ වෙන කෙනෙක්ට ආදරේ කරයි.. සමහරවිට නැතිවෙයි.. යාලුවෝ දඟලන්නේ කොල්ලව බැනලා හරි බයිට් කරලා හරි හදාගන්න.. ඒත් ඒකේ වේදනවා දන්නේ ඌ විතරයි.. ඌට හීල් වෙන්න දීපන්! ❤️🩹
2026-10-14 04:29:40
1
chamath 1207 :
මගේ ජිවිතේත් කැවා බන්...3 පාරක් ඇවිත් රැවැට්ටුවා ......ආදරේ වහ වෙලා....හිතින් ගිනි ගොඩක් දරන් ඉන්නවා.....අපි පව්.....😞
2026-10-13 20:11:33
1
Sachi Girl ❤️ :
කොල්ලොන්ට විතරක් නෙවෙයි 🥺 අවංකව ආදරේ කරන කෙල්ලන්ටත් එහෙම වෙන්න එපා ! 🥺
2026-10-14 04:09:11
1
🇱🇰_•🇦 🇨 🇭 🇮 🇾 🇦•_🇦🇪 :
uba mage eka [Red heart][Fire]
2026-10-15 23:02:05
0
LAHIYAZ 🙂💗 :
එහෙම ඉන්න පුළුවන් වයසට ගියාම බලාගන්න කෙනෙක් නෑනේ ඒක තමයි එකම ප්රශ්නේ 👀
2026-10-13 17:50:42
1
NIPUNAH | ॐ 🗽 :
දැනිලා ඉවරයි දැන් ❤️🩹🥲
2026-10-13 17:33:53
1
Vermax!! :
pv adee e koll 🥺
2026-10-14 18:29:48
0
Kavindu🤍.. :
ආදරේ කරන්න බයයි එයාල යයි අපි විදවයි 😳
2026-10-16 01:20:23
0
Kavin_Rajapaksha :
කවදත් අමතක කරන්න බැරි ආදරයක් එක එයා තමා මට ලස්සනටම ආදරේ කියලා දිපු එකම එක්කෙනා කොහොමද මං එයාව අමතක කරන්නේ මට බෑ 🥺❤️🩹
2026-10-14 18:09:00
0
Lakshitha__zhenz🦋👮♂ :
Attc bn 🥺
2026-10-14 21:21:51
0
SHAN PHOTOGRAPHY 📸📸 :
ඒ ඇස් දකිද්දි මට මාවම පෙනුනා
2026-10-14 20:38:36
0
𝐇𝐞𝐌𝐚𝐍_🐦🔥♥" :
2026-10-15 13:44:46
1
To see more videos from user @anu_podda_, please go to the Tikwm homepage.
Other Videos
Người lớn ăn kém, hấp thu dinh dưỡng chưa tốt? 💛 Värna Colostrum là lựa chọn bổ sung dinh dưỡng tiện lợi, hỗ trợ chăm sóc sức khỏe mỗi ngày. #Varna #VarnaColostrum #NutifoodThuyDien
Chưa biết tặng gì 20/10? Hộp quà Hexacare vừa xinh vừa thiết thực đây 🎁 Bấm giỏ hàng xem ngay nhé! #Hexacare #Hexacare2010 #SetQua2010 #QuaTangPhuNu #ddvschuanykhoa
makan"😋 #fypシ #bissmillahfyp #4u
#খুব_সুন্দর_একটি_নাটক_যারা_যারা_দেখেন_নাই_সবাই_দেখে_আসবেন @👑__Mr_RIFAT_SIDDIQUE__👑
About
Robot
API
Legal
Privacy Policy