@podkathaepi: ආදරේ කරන කෙනා ගැන Care කරන එකයි, එයාව සැක කරන එකයි දෙකක්. ❤️ කොල්ලෙක් එයාගේ කෙල්ල Girls’ Night Out එකකට ගියාම කොහෙද ඉන්නේ, කවුද ඉන්නේ කියලා අහනවා. ඒ වගේම කෙල්ලෙක් එයාගේ කොල්ලා යාළුවෝ එක්ක Set වුණාම ඒ දේවල් අහනවා. සමහර වෙලාවට ඒ දේවල් පිටිපස්සේ තියෙන්නේ ආදරේ, Care එක සහ Safety එක ගැන තියෙන හැඟීම. හැබැයි ඒක සැකයක් වෙන්නත් පුළුවන්. ආදරේ කරනවා කියලා කෙනෙක්ගේ නිදහස නැති කරන්න එපා. ❤️ ඒ නිදහසටත් සීමාවක් ඇතුළේ ඉඩ දෙන්න. 🎙️ PODකතා | Featuring කැන්ඩි ළමිස්සි 📍 The Glitch, Kandy — Our Location Partner #PODකතා #KandyLamissi #පොක #PodcastSriLanka #Podcast

POD කතා
POD කතා
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 15:23:52 GMT
22066
2009
5
88

Music

Download

Comments

neth_u11
𝓝𝓮𝓽𝓱𝓵𝓲 🪸 :
E girl wagema thama mage bf ta treat kale Nidahase inna dila thibbe finally reason ekak nathuwa breakup unama 🥺🥲
2026-10-14 04:05:43
3
o.s.h.i973
o... shi GURL🌟❤️ :
yt dammada aiye
2026-10-13 15:40:47
1
yomal_13_
𝓨🪐🍃 :
@:Angle💞💫…..
2026-10-15 00:55:50
2
To see more videos from user @podkathaepi, please go to the Tikwm homepage.

Other Videos


About