@w.kariyawasam: “මල්වතු හිමි කළ ප්‍රකාශය මහානාහිමිවරයෙකුට මතු නොව සාමාන්‍ය ප්‍රාදේශීය නාහිමි කෙනෙකුට පවා නොගැලපෙන, තනතුරට තරම් නොවන ප්‍රකාශයකි.” මහින්ද පතිරණ. ඊයේ උන්වහන්සේ බැහැදැකීමට ආ සමගි ජනබලවේගයේ නියෝජිතයන් ඉදිරියේ, මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමි සිදු කළ ප්‍රකාශය මේ වන විටත් රට තුළ යම් ආන්දෝලනයක් ඇති කර තිබේ. සිය ප්‍රකාශය මගින්, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ, වත්මන් රජයට එරෙහිව පාර්ශ්ව රැසක් එල්ල කරමින් තිබූ බරපතල ගණයේ චෝදනා කිහිපයක්, ප්‍රතික්ෂේප කළෝ ය. ඒ හේත-ුව නිසාම, පාර්ශ්ව රැසක් මේ වන විට මහනායක හිමියන්ට එරෙහිව සමාජ මාධ්‍යය ඔස්සේ අදහස් පළ කිරීමට පටන් ගෙන තිබේ. එම පිරිස අතරට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් දැඩිව පෙනී සිටින, මහින්ද පතිරණ ද එක්ව සිටියි. ඔහු මල්වතු පාර්ශ්වයේ මහානයක, අති පූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් සම්බන්ධයෙන් මහින්ද පතිරණ සිය නිල ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහන අපි පහත උපුටා දක්වමු. “මල්වතු මහානාහිමියන් නෙරංජන් විජේරත්න සමග තිබෙන පෞද්ගලික තරහ හෝ නොරිස්සීම රටේ පොදු අභිලාෂයන් මතින් පා කර හැරීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයකි. බෞද්ධයින් මෙහෙයවනු ලබන්නේ මුන් වහන්සේලා විසින් නොවන බව සත්‍යකි. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ අනුප්‍රාප්තිකයෙකු පත් නොකළේ එකී ශ්‍රී සද්ධර්මය බුදුවරයෙකුට හැර අන් කිසිවෙකුට නියෝජනය කළ නොහැකි හෙයින්. බුදුන් වහන්සේ තම ධර්මයම නායකත්වයේ තබා ගන්නා ලෙස වදාළහ. අප ක්‍රියාත්මක වන්නේ ඒ මතිනි. එහෙත් නායක මාහිමිපාණන් වහන්සේලාට සංකේතීය බලයක් ඇත. එම බලයේ වපසරිය සහ ගැඹුරු උන් වහන්සේලා අවබෝධ කරගගෙන ප්‍රකාශ නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ නොකරගෙන පුද්ගලයින්ගේ නම් පවා ප්‍රකාශ කරමින් මල්වතු හිමි කළ ප්‍රකාශය මහානාහිමිවරයෙකුට මතු නොව සාමාන්‍ය ප්‍රාදේශීය නාහිමි කෙනෙකුට පවා නොගැලපෙන, තනතුරට තරම් නොවන ප්‍රකාශයකි. ඓතිහාසික කරඬුව මාරු කිරීමේ තත්ත්වය පවා තාමත් බෞද්ධයාට අභිරහසකි. එය සිදු කර අවසන්වන තුරු කිසිවෙකු දන්නෙ පවා නැත. තවද රනින් මතු නොව දියමන්තියෙන් තැනූව ද එම කරඬුව පැරණි ඓතිහාසික වස්තුව තරම් නොවටී. මල්වතු හිමි මේ පිළිබඳ තමන්ට එල්ලවන විවේචනයෙන් සැළී සිටින සෙයකි. පෘථග්ජන භික්ෂූන්ගෙන් වැරදි අතපසුවීම් සිදුවීම අප අපේක්ෂා කරන්නකි. උන් වහන්සේ ද තම පෞද්ගලික හැඟීම් මතින් කළ ප්‍රකාශයේ බරපතළකම තේරුම් ගනු ඇතැයි අපි සාසනාලයෙන් අපේක්ෂා කරමු.”

w.kariyawasam
w.kariyawasam
Open In TikTok:
Region: DE
Tuesday 13 October 2026 15:35:54 GMT
9502
145
26
8

Music

Download

Comments

sumi565357
sumi :
අනිත් පැත්තට කතා කලා නම් බලන්න තිබුනා ගවුරවය දෝලවෙන් වඩාම්වන්නේ.
2026-10-14 01:12:41
8
magallagodasmaglla
sunil m :
එතුමා ඇත්ත කිවේ❤️❤️🌷🌷🇱🇰
2026-10-13 19:16:40
3
user7551370932575
user7551370932575 :
ඇයි ඒ උන්වහන්සේ ඇත්ත කියපු නිසාද
2026-10-14 04:28:41
6
nimalbandarad
෴.🇱🇰.NBD.🇶🇦.෴ :
මහින්ද පතිරන
2026-10-14 06:17:33
1
sumith.gs
Sumith 🍃 :
samahara vita unwahansa asarana tatwayaka wanna ati
2026-10-13 23:32:36
1
anula.srimal
Anula❤️❤️(AMK)කුරුණෑගල ❤️❤️❤️ :
2026-10-13 22:01:28
0
nimalbandarad
෴.🇱🇰.NBD.🇶🇦.෴ :
2026-10-14 06:17:12
1
thurkibodare
🇱🇰🇹🇷 Aruna 🇱🇰🇹🇷 :
Jvp තමයි දළදා මාලිගාවට ගැහැව්වේ කිව්වනම් හරි කියලා වෙන්න ඇති උබ කියන්නේ... ඒ හාමුරුවන් වහන්සේ ඇත්ත රටට හෙළි කලේ...
2026-10-14 05:00:32
4
.kumara7269
Kumara :
එතකොට ශ්‍රීපාදයේ ගන්ටාරෙ ඒකාලෙ ඉස්සුව මතකනෑ....මයින
2026-10-14 08:14:51
2
user7966257966169
user7966257966169 :
Mahanaya him sattaya keewama kattiyata thadawenawa
2026-10-14 07:01:27
1
lovely_friend87
The Vision :
muta track
2026-10-13 19:28:36
1
ravindrakurera
user4164655935864 :
මහනාහිමියන් සත්‍ය ප්‍රකාෂකිරීමෙන් විපක්ෂයේ සටන්පාඨ විනාශ වීම දරා ගැනීමට නොහැකි වහලුන් උන්වහන්සේට අපහාස කිරීම කණගාටුවට කරුනකි
2026-10-14 08:04:57
2
subaa.suba
PVG :
ඇත්තක් කීවනම් ප්‍රශ්නයක් වෙන්නැහැනෙ බොරුවක් නම් උසව යන්න උනත් පුලුවන්නෙ
2026-10-14 03:17:22
2
krishantha.konara
Krishantha Konara :
Hemogema killota wala hunu thyenawa, adu wedi washayen,
2026-10-14 02:14:45
1
tharaka.rathnayake1
Tharaka Rathnayake :
2026-10-14 08:53:14
1
kuwet17sumiya
Kuwait 🇰🇼 sumiya :
ou anduwata kadha giya nenaa
2026-10-14 07:01:17
0
manusikamanigamag
manu.gamage :
[Tears of joy]
2026-10-14 03:22:29
1
pathmini.pathmini29
pathmini pathmini :
🙏
2026-10-13 18:07:45
1
chathuranga.yasit
prabath chathuranga :
💙💙💙🙏
2026-10-13 18:56:36
1
priyanganijayakod4
Priyangani Jayakodi :
👍👍👍👍👍👍👍
2026-10-13 19:14:18
1
shan04629
shan :
😂😂😂😂😂😂😂😂😂😂😂😂
2026-10-13 16:04:39
1
kapila.sirima.mun
Dulina seyhiru :
😳😳😳
2026-10-14 05:44:29
1
saluka545
saluka denuwara :
👍👍
2026-10-14 09:15:45
1
asanka.prathapasi
Asanka Prathapasinghe :
🙏
2026-10-14 05:11:51
1
manojferanadofera
Manoj Feranado Feranado :
😂😂😂
2026-10-14 13:01:51
0
To see more videos from user @w.kariyawasam, please go to the Tikwm homepage.

Other Videos


About